හොදයි එහෙනම් ඔන්න හතරවැනි කොටසත් අරගෙන ආවා.මේකටත් imdb අගය 9.2ක් ලැබිලා තියෙනවා. මේකත් ඉරිදාම දෙන්න කියලා හිතුවත් පොඩි වැඩක් නිසා දෙන්න බැරිවුනා. හොදයි එහෙනම් දැන් එකම දවසේ කොටස් 4ක් ආව නිසා මෙහෙම දඩබඩ ගාලා දුන්නට පස්වැනි කොටහ බලන්නනම් කට්ටියට අමාරුවෙන් හරි මේ මාසේ අන්තිම සතිය වෙනකම් ඉන්න වෙනවා. අහ…

හොදයි එහෙනම් ඔන්න හතරවැනි කොටසත් අරගෙන ආවා.මේකටත් imdb අගය 9.2ක් ලැබිලා තියෙනවා. මේකත් ඉරිදාම දෙන්න කියලා හිතුවත් පොඩි වැඩක් නිසා දෙන්න බැරිවුනා. හොදයි එහෙනම් දැන් එකම දවසේ කොටස් 4ක් ආව නිසා මෙහෙම දඩබඩ ගාලා දුන්නට පස්වැනි කොටහ බලන්නනම් කට්ටියට අමාරුවෙන් හරි මේ මාසේ අන්තිම සතිය වෙනකම් ඉන්න වෙනවා. අහ්හ් එහෙනම් බලමු අද මොකෝ වෙන්නේ කියලා.
ඔන්න ඉතින් අද ඇම්බර්ලි අර පරීක්ෂණය සමත් වෙනවා. හැබැයි ඒ පරීක්ෂණයෙන් සමත්වෙලා ආවට පස්සේ ඇම්බර්ලි වෙනස් වෙලා. විල්ව ගානකටවත් ගන්නේ නැහැ. විල්ටත් මේ ගැන තේරෙනවා. ඉතින් මාලිගාවේ ඉන්න යක්ෂයා උද්‍යාන බාරකරුවත් මරලා දානවා. මේ අතරේ ඉරේට්‍රියා මාලිගාවට රිංගනවා එල්ෆ්ස්ටෝන් හොරකම් කරන්න. අනේ ඉතින් විල් මේ පාරත් ඉරේට්‍රියාගේ මායම්වලට අහුවෙනවා. ඉරේට්‍රියා එල්ෆ්ස්ටෝන් හොරකම් කරගෙන පැනලා යද්දී ඇම්බර්ලි දකිනවා.
ඉතින් ඉරේට්‍රියා ඇම්බර්ලිව මරන්න උතසහ කරනවා. ඉරේට්‍රියා කිව්වට ඉරේට්‍රියාම නෙවේ. ආ අර බැන්ඩන් හාදයාගේ පිහිටෙන් ඇලනොන් හොයාගන්නවා කවුද තෝරාගත් අයව මැරුවේ කියලා. ඉතින් ඔවුන් දැනගන්නව මේක කලේ හැඩය වෙනස් කරන යක්ෂයෙක් කියලා. මේකෙනම් කියන්නේ චේන්ජලින්ග් කියලා නමක්. ඉතින් අද බලන්නකෝ මේ යක්ෂයව අල්ලගන්න පුළුවන් වෙයිද කියලා.
එහෙනම් ඉතින් අපි සමුගන්නවා. බැරිවෙලාවත් හදිසියේ තවත් කොටස් එහෙම පිටවුනොත් ඒවත් හැකි ඉක්මනින් ලබාදෙන්නම්. නැතිනම් ඉතින් ආයේ මාසේ අන්තිමට තමා හමුවෙන්න වෙන්නේ. එහෙනම් කට්ටිය වෙනදා වගේම කොමෙන්ටු දාගෙන යන්නකෝ. අපරාදේ කියන්න බැහැ කලින් කොටස්වලට සැලකිය යුතු කොමෙන්ටු සංඛ්‍යාවක් වැටිලා තිබ්බා. ඉතින් ඒ හැමෝටම ස්තුතියි කියලත් කිව්වා ඔන්න.
345 MB (WEB-DL.x264)කොපිය මෙතනින් බාගන්න
372FF263D05742DAF1CF45AA0A3A4A75E461BB38 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
10,909 downloadsDownload The.Shannara.ChroniclesS01E03..zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
89 comments
සත්‍යජිත්
kalpa
eken video banna baaa
Hope
Meka wada karanawa machan. Mama download karagena baluwa.
http://www.ddmkv.me/2016/01/the-shannara-chronicles-s01e04-…
Adds free direct link eka – https://ia601504.us.archive.org/5/items/TSraCls104/TSraCls1…
gayan
බලාගෙන ඉන්නවා ඉතිරි කොටස් ඉක්මණට එනකල්... ජය.
රයන් ද සිල්වා
ස්තුතියි සහො සබ් එකට..
මෙක නන් පට්ට කත්වක් බන්...
ජය වෙවා...roshan
ithuru tikath awa gamanma sub oni broooooooo
Asela
Ado ahema karanda epa bn 5 dipan ikmanata
Sajith Tharaka
සුපිරි මචෝ සුපිරිම සුපිරි බන් මේක..... මචං මේ 4 වෙනි එකේ Sub ටිකක් අවුල් වෙලා වගේනෙ බන්.... ටිකක් ආයෙ Check කරන්න පුළුවන්ද?
Kaveen Lahiru
මෙකෙ සබ් අවුල් නෙ බන්
රයන් ද සිල්වා
සබ් එක ගැලපෙන්නෙ නැනෙ
ashan alwis
කතාවනම් නියමයි මචෝ...එත් පොඩ්ඩක් sub එක අවුල් වෙලා මචන් ටිකක් බලන්න පුලුවන් කමක් තියනවනම් හොදයි
බොහොම ස්තූති sub එකටMadukapriya Perera
Dannuwata sthuthi.mama welawak labuna gaman balannam....
Reshan
Ela......
Kalana Winchester
ela MACHOOOOOOOOO......... DIGATAMA DEMU ME WAGE...............
ayesh
thank you
Sajith Tharaka
විනාඩියක් විතර මිසින්ග් අපි බලන කොපි එකේ මචං... ඒකට හරියන්න පොඩ්ඩක් එඩිට් කරල දෙන්න පුළුවන් නම් පට්ටයි බන්...
ns
බොහොම ස්තූති
Kanchana Indunil
Thanks machooo...elakiri...anith episode ekath apu gaman sub eka denna...Jaya wewa...
lasitha
Ela machan.supiri kathawak meka
Rasitha
Tnx brooo Ekmanta sub denawata.........
thilina
Sub akata thanks mtc,puwan ikmanata sub ake awula hadapan.
thilina
Sub ake awula English sub aka bagena ake time line copy karala hada gaththa mtc.
kasun
sub eka hadala danne nadda
හර්ෂණ
onna baawo
Nipun Kalhara
thnkz bro
thilina
Sub aka awul wela thibunata awulak na English sub aka bagena edit parak da gaththa.sub akata thanks
Charuka Indunil
එල එල. Thanks.
Leo~Oshan
Niyamai...thanks sub tika ikmnta dunnta...
dinuka
niyamama kathawak.thanks sub eka dunnata.
damith
මොකක්ද බන් මේ සබ් එක .කඩාගෙන යනවනේ .පටන් ගන්නකොට මියුසික් යනකොටත් සබ් එක යනවා.අනේ මචෝ හදලා දෙන්නකෝ ලොකු උදව්වක්
Uddeepa Rozzer
thankzzz සහෝ
Kulanjana Maduranga
niayamai…denakm unne.menna gatta.thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
udara
patta pata pata uba atharin nethuwma eka husmta sub denwna mchn
onna sub eka gaththa mchn
thnx a lot mchnanjana munasinghe
machoo sub eka wada naaaaa
prasad
tnx bro
Hope
Thanks machan!
සුජිත්
මචන් සබ් ෆයිල් එකට match වෙන video ෆයිල් එක නෙවේ මචෝ තියෙන්නේ,,
ෆික්ස් කරලා දීපන්කෝ......
අපි බලන්නේ ෆෝන් එකෙන්....
PC, එකේ හරියට වැඩද කියලා නම් දන්නේ නෑ,,,rajitha
Thanks saho.......jayawewa......!
ධනුවා
meka nam supiri tv series ekak thanks bro....!
Sajeevi
Thanks
kasun
Sub Title Eka set wenne na timing upset 150mb file ekatath waradie
correction eka danne nadddaMadukapriya Perera
Karunakara player eken poddak hadagena balanawada...next episode eke idan oya wage deyak nowenna waga balagannam.
kasun
correction ekak danna barida
Hope
Aulak na machan... ubala busy ne.
Uba dunna me video ekata wada hariyatama wada karanwa. Video quality 1kath hodai. - http://www.ddmkv.me/2016/01/the-shannara-chronicles-s01e04-…Adds free direct link eka – https://ia601504.us.archive.org/5/items/TSraCls104/TSraCls1…
Ayesh
kiyanna wachana naha machan.. supiri,,, fatta.. maxxa... thnx machan sub ekata.. kathawanam fatta fata fata..
kasun
sub eka waradie gaththata wadak na
kasun
sub eka hadala danne nadda
මධුකප්‍රිය පෙරේරා
උපසිරසියේ තියෙන එකම අවුල දීලා තිබ්බ කොපියට ඒක නොගැලපුන එක නේද?අපි දැන් දාලා තියෙනවා ඒකට ගැලපෙන කොපියක්.හැකිනම් කරුණාකර එය බාගත කරගන්න.ඒක ලොකු වැඩිනම් මම පහල කොමෙන්ට්වල දාලා තියෙන 150mb webdl කොපිය බාගත කරගන්න කියලා ඉල්ලා සිටිනවා.එසේ නොමැතිනම් ඔබ භාවිතා කරන media player එකෙන් අවශ්‍ය ලෙස ටයිම්ලයින් සකසා ගැනීමේ හැකියාවක්ද පවතිනවා.දැන් මට ආයේ HDTV කොපියක් බාගෙන ඒකට ගැලපෙන්න වෙනම උපසිරසි හදන්න විදිහක් නැහැ.
Hope
Machan la me link eken episode eka download kara gena 150MB balanna dila thiyena Sinhala sub ekata match wenawa. http://www.ddmkv.me/2016/01/the-shannara-chronicles-s01e04-…
Adds free direct link eka - https://ia601504.us.archive.org/5/items/TSraCls104/TSraCls1…
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaaaa
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි සහෝ
සබ් එකට ගොඩාක් ස්තූතියි
සුපිරි කතාව
5වෙනි එපිය එනකන් ඉවසන්න වෙනවා නේ
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!!රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chamal
elam
Djz Ishan Mix Brand
Nice mcn....Fatta Tv tv series eka...Sub walata tnx ah...Elz....
Nice workDilshan Kainga
tnx tnx tnx tnx...
:DRazzor
me kathawa nam patta macho.sub 1ta thanx.elaga katha tike ikmanta denakan me balan inne :)
DreamT
ane meke anith epi tikath dennako. hoda kathawak
Udamith Damith (b\k )
...........thanks.............
nish
Ptti sub 1kt thanks saho bt MB ADU dirct link 1k kth dnn pluwn nm el
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks bro