Watch Trailer

Hi! School: Love On [E14] | සුරදූතියකගේ ආදරය. [සිංහල උපසිරැසි සමඟ]

යී නා පාසලේ ඇති කරන ප්‍රශ්ණය වූ හයින්ටත් සූල් බීටත් විසඳගන්න බැරි තරම් ප්‍රශ්ණයක් වෙනවා. ළමයි හැමෝම ඔවුන් දිහා නරක විදිහට බලන්න ගන්නවා. ගුරුවරු කතා කරනවා ඔවුන් දෙදෙනාව අනාත නිවාසෙකට දාමු කියලා. ඒ වගේම සොන්ග්යොල් වුනත් ඔවුන් දෙදෙනාට විරුද්ධවයි ඉන්නේ. මිස් ආහ්න් කියනවා වූ හයින්ට තවත් කරදර නොකර සූල් බ…

Hi!-School-Love-On

යී නා පාසලේ ඇති කරන ප්‍රශ්ණය වූ හයින්ටත් සූල් බීටත් විසඳගන්න බැරි තරම් ප්‍රශ්ණයක් වෙනවා. ළමයි හැමෝම ඔවුන් දිහා නරක විදිහට බලන්න ගන්නවා. ගුරුවරු කතා කරනවා ඔවුන් දෙදෙනාව අනාත නිවාසෙකට දාමු කියලා. ඒ වගේම සොන්ග්යොල් වුනත් ඔවුන් දෙදෙනාට විරුද්ධවයි ඉන්නේ. මිස් ආහ්න් කියනවා වූ හයින්ට තවත් කරදර නොකර සූල් බීට ඔහුගෙන් ඈත් වෙලා යන්න කියලා. තමන් දන්න රහස තමන්ගෙ තාත්තාගෙන් හංගගෙන සොන්ග්යොල් තමන්ගෙ කුඩම්මට ලොකු මානසික වදයක් වගේම වූ හයින්ටත් කරදර කරනවා. මේ හැමදේටම විසඳුමක් විදිහට සූල් බී අන්තිමට සොන්ග්යොල්ගෙ ගෙදර නවතින්න යනවා.

Hi! School: Love On (2014) on IMDb

 

 

179 MB (Direct Link) කොපිය මෙතනින් බාගන්න

5.54 GB (HDTV-720p) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න

CE1AB5138AE454FF0FB53A4A8218C4C9D24FDA90 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,009 downloadsDownload High.School.Love_.On_.E14.baiscopelk.zip21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                         All Episodes                         Next Episode>>

Subtitles

1,009 downloadsDownload Subtitles21 KB

8 comments

  1. kavinda

    මෙන්න මේක දිලා...තැන්ක්යු ගොඩාරියක්!!
    Thanks Thanks A Lot................
    කියලා වැඩක් නැ මරුනේ..බොහෝම ස්තුතියි හෙන කට්ටක් කලා සබ් එක දුන්නාට.

  2. තරිඳු ලක්ෂ්මන්

    ස්තුතියි උපසිරසියට අක්කේ …..!!!!!

  3. situmchanchan

    geni tho dapu torrent rkat ekai ditet link ekathekai ok dipan lamaye kuta.......................................?????????????????? vesseeeeeeeeeeeeeeee......

  4. Sadu..

    {situmchanchan..} මචෝ මේ උබනම් ගොන් හරකෙක් බන්.උබට ඕක බාගන්න බැරිනම් කටවහගෙන නිකන් ඉන්න තිබුනනේ.නැත්තන් ඒක comment කරන්න තිබුනනේ.එහෙම උනානම් අපි කවුරුහරි help කරනවනේ ඕක බාගන්න.කට තියෙන පලියට කෑ ගහන්න යන්න එපා බන්.

    බොහොම තුති අක්කියෝ සබ් එකට.ඔය ගොන් හරක් කෑ ගැහුවා කියලා අපි සැලෙන්න ඕනේ නෑ අක්කියෝ.ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු. බුදු සරණය්!!!

  5. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis....sub ekata..kawru monawa kiewath nosali idiriyatath digatama sub demu.jaya wewa……

  6. රොයිලි

    බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. madu

    Thank you soo much sinhala sub

  8. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.