Watch Trailer

Guardians of the Galaxy – 2015 [S01 : E04] with Sinhala Subtitles | පැන්ඩොරියම් ක්‍රිස්ටල්.. [සිංහල උපසිරැසි සමඟ]

කිව්වත් වගේ අර ක්‍රිප්ටෝකියුබ් එක අරින්න පැන්ඩොරියම් ක්‍රිස්ටල් තව තවත් ඕනේ වෙනවා. ඒකෙ තියෙන්නේ නිධනයකට සිතියමක් කියලා කට්ටිය තාම දන්නේ නැහැ අර එකතුකරන්න ඇරෙන්න. කට්ටිය අද යන්නේ කන්ජක්ෂන් වළට. එහෙට යන අතරේ යානය කැඩෙනවා. ඉතිං ඒ ග්‍රහලෝකයට කඩාගෙන තමයි වැටෙන්නේ. කට්ටිය අතේ සල්ලි නැහැ යානය අලුත්වැඩියා…

Marvels Guardians of the Galaxy TV1

කිව්වත් වගේ අර ක්‍රිප්ටෝකියුබ් එක අරින්න පැන්ඩොරියම් ක්‍රිස්ටල් තව තවත් ඕනේ වෙනවා. ඒකෙ තියෙන්නේ නිධනයකට සිතියමක් කියලා කට්ටිය තාම දන්නේ නැහැ අර එකතුකරන්න ඇරෙන්න. කට්ටිය අද යන්නේ කන්ජක්ෂන් වළට. එහෙට යන අතරේ යානය කැඩෙනවා. ඉතිං ඒ ග්‍රහලෝකයට කඩාගෙන තමයි වැටෙන්නේ. කට්ටිය අතේ සල්ලි නැහැ යානය අලුත්වැඩියා කරලා හදන්න. නමුත් ඒ ග්‍රහලෝකයේ ඉන්න ලොකු හාදයා කියනවා ඩ්‍රැක්ස් හා ගමෝරා අතරේ මාරාන්තික සටනක් කරන්න කියලා. නමුත් අපේ කට්ටිය නම් කැමති වෙන්නේ නැහැ.අහ් ඒවගේම කුයිල් මේ ග්‍රහලෝකයට එන්නේ එහෙ ඉන්න පරණ යාලුවෙක් එයාට පැන්ඩොරියම් ක්‍රිස්ටල් දෙන්නම් කියන නිසා. ඒක ;ලැබෙයිද? එතකොට යානය අලුත්වැඩියා කරගන්න පුළුවන් වෙයිද? ඒ කොහොමද සටන් කරලද? බලලම ඉන්නකෝ..

මීළග උපසිරැසියෙන් හමුවෙමු.! හැමෝටම ජයෙන් ජය..!!!

Guardians of the Galaxy (2015) on IMDb

 

 

136 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

1C1862A2E7AD4C19B432FC235C3B407508884C22 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

393 downloadsDownload Guardians-of-the-Galaxy-2015-S01E04.zip17 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Eepisode>>

Subtitles by

චාමර සම්පත්

Subtitles

393 downloadsDownload Subtitles17 KB

6 comments

  1. nisala udara

    godak stuti sub ekata

  2. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. D Chamara

    niyami sahoo nyamai

  4. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. kavinda

    thank you

  6. Ishan Madusha

    Thanks saho sub 1ta.