අනිත් පැන්ඩොරියම් ක්‍රිස්ටල් අරගන්න කට්ටිය යනවා වෙනත් ග්‍රහලෝකයකට. ඒකෙ ගම්මානයක ඉන්න මිනිස්සු වගයක් පැන්ඩොරියම් ක්‍රිස්ටල් එකට වන්දනාමාන කරනවා. මිනිස්සු නෙවෙයි ඉතිං වෙනත් ජීවීන් වර්ගයක්. ඒක එයාලගෙන් ගන්න පුළුවන් වෙයිද? ඒකට කුයිල් මොන වගේ උප්පරවැට්ටියක් දායිද? ඒවගේම කුයිල් හා ගෘට් අතරේ පොඩි ප්‍රශ්ණ…
අනිත් පැන්ඩොරියම් ක්‍රිස්ටල් අරගන්න කට්ටිය යනවා වෙනත් ග්‍රහලෝකයකට. ඒකෙ ගම්මානයක ඉන්න මිනිස්සු වගයක් පැන්ඩොරියම් ක්‍රිස්ටල් එකට වන්දනාමාන කරනවා. මිනිස්සු නෙවෙයි ඉතිං වෙනත් ජීවීන් වර්ගයක්. ඒක එයාලගෙන් ගන්න පුළුවන් වෙයිද? ඒකට කුයිල් මොන වගේ උප්පරවැට්ටියක් දායිද? ඒවගේම කුයිල් හා ගෘට් අතරේ පොඩි ප්‍රශ්ණ වගයක් ඇති වෙලා ප්‍රශ්න දුර දිග යනවා. ඒවගේම තමා මේ ගම්මානයෙන් පිටත ඉන්නවා ගල් රක්ෂයෝ. එයාලව පරදවන්න සිද්දවෙනවා. ඒවගේම අර නෝවා බලඇණියේ පිස්සු පොලිස් කාරයා අදත් මෙයාලා යන තැනට පස්සෙන් එනවා. බලලම ඉන්නකෝ එහෙනම්.
මීළග උපසිරැසියෙන් හමුවෙමු.! හැමෝටම ජයෙන් ජය..!!!
126 MB (WEB-dl) කොපිය මෙතනින් බාගන්න
95F4C569B7FA9AC2AECF3C6DB8437E5F85084989 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
360 downloadsDownload Guardians-of-the-Galaxy-2015-S01E05.zip17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
8 comments
නලින්
fireballmovies
මේ සබ් ෆයිලය සදහා ගැලපෙන මූවි ෆයිලය ඩිරෙක්ට් ඉක්මනින් බා ගන්න. එන්න මගේ twitter ගිණුමට
Navodya Deshan
machan meke episode 2 eke sub eka galapenne na bn eka fix karapan...
lahiru
THANX bro sub ekata
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
D Chamara
niyami sahoo niyamai
Ishan Madusha
Thanks saho sub 1ta.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Guardians of the Galaxy – 2015 [S01 : E05] with Sinhala Subtitles | ගෘට්ගේ රහස කාටද තේරුම් ගන්න පුළුවන්? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Marvels-Guardians-of-the-Galaxy-TV1.jpg)

ස්තුතියි චාමර සහෝ!
ජය වේවා!