Watch Trailer

The Mentalist [S05 : E03] | බැංකු මිනීමරුවා… [සිංහල උපසිරසි සමඟ]

අදත් මනෝවේදියාගේ කතාවේ කවත් කතාවකට ඔයාලට උපසිරැසි සපයන්නයි මගේ සූදානම. අද 5 වෙනි සමයේ 3 වෙනි කතාංගය. අද ගතාව ගලා යන්නේ බැංකුවක සිදුවුනු මිනීමැරුමක් සම්බන්ධව. අද කතාවේදී මංකොල්ලකාරයෝ වගයක් බැංකුවක් මංකොල්ල කනවා. ඒ වගේම තමයි බැංකුවේ කලමණාකාර කෙනෙකුවත් මරලා දානවා සේප්පුව ඇතුලේ. මේක ගැන ලිස්බන් ප්‍රමුඛ…

The-Mentalist-4-2
අදත් මනෝවේදියාගේ කතාවේ කවත් කතාවකට ඔයාලට උපසිරැසි සපයන්නයි මගේ සූදානම. අද 5 වෙනි සමයේ 3 වෙනි කතාංගය. අද ගතාව ගලා යන්නේ බැංකුවක සිදුවුනු මිනීමැරුමක් සම්බන්ධව.

අද කතාවේදී මංකොල්ලකාරයෝ වගයක් බැංකුවක් මංකොල්ල කනවා. ඒ වගේම තමයි බැංකුවේ කලමණාකාර කෙනෙකුවත් මරලා දානවා සේප්පුව ඇතුලේ. මේක ගැන ලිස්බන් ප්‍රමුඛ කන්ඩායමට තමයි විසඳන්න වෙන්නේ. මේ මංකොල්ල සිදුවුනු තැනට එහාපැත්තේ සපත්තු කඩේකට ජේන් යනවා සපත්තුව හදාගන්න. මේ අතරේ තමයි මේ මංකොල්ලය වෙන්නේ. මේ සිද්ධිය නිසා සපතේරුවා කලන්තේ දානවා. මේකෙන් ජේන්ට අළුත් සපත්තු දෙකක් දාගෙන තමයි මිනීමැරුම විසඳන්න වෙන්නේ. කරපු විමර්ශණ අනුව මෙයාලා දැනගන්නවා මේ මංකොල්ලකරුවෝ මීට කලින් බැංකු කිහිපයක්ම මංකොල්ල කාලා තියෙනවා කියලා. ඒ වුනත් ඒ කිසිම එකක මිනීමැරුම් සිදු කරලා නෑ. ඒ වගේම තමයි මංකොල්ලකරුවන්ට මිනිහෙක් මරන්න තරම් කලබලයකුත් මේ තැනදී සිදු වෙලා නෑ. මේකෙන් තමයි මොවුන්ට ගැටලුවක් හටගන්නේ. එහෙනං ඇයි මිනිහෙක් මැරුණේ. මේ පිලිබඳව හොයලා බැළුවාම ජේන් දැනගන්නවා මංකොල්ලකාරයෝ නෙමෙයි මෙයාව මරලා තියෙන්නේ කියලා.

මංකොල්ල කාරයෝ නෙමෙයි නම් කවුද මේකේ කලමණාකරුව මැරුවේ? ඔන්න එහෙනං මේ කතාවත් බලන්න කියලා මම අදට සමුගන්නවා. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු…

ආයු -බෝ -වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න

87abcf9d6d3213b7c48acc53e2923d989aee37e3

240 MB (5.2GB) කොපිය මෙතනින් බාගන්න

c3d9bc821f6ecc45d2f784bfb41df1fd7cec44fb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,860 downloadsDownload TheMentalist.S05E03.zip109 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

1,860 downloadsDownload Subtitles109 KB

15 comments

  1. kushan charith

    thanks සහෝ sub එකට,,,,ඊලග epi යටත් ඉක්මනටම දෙන්ඩෝ....................

  2. sajeevi

    thanks

  3. Sach

    සබට තුති !!!!

  4. kalana

    thanks bro

  5. sarath

    thanks praneeth.

  6. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  8. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය..........

  9. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  12. ..::දුලාජ් නලින්ක::..

    ස්තුතියි සහෝ උපසිරැසියට​…ඔබ සැමට ජයෙන් ජය...

  13. prabhath

    thanks

  14. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  15. Mano

    Godak sthuthi..Jaya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.