අදත් ඔන්න මනෝවේදියාගේ කතාවේ රසිකයින් වෙනුවෙන් 5 වෙනි සමයේ 4 වෙනි කතාවට අරුත් සපයන්නයි මගේ මේ සූදානම. අද කතාවේ ආරම්භයේදීම රිස්ග්බිව අත්අඩංගුවට ගන්නවා පෙන්වනවා. නමුත් මොකක් නිසාද රිස්ග්බිව අත්අඩංගුවට ගන්නේ? මීට පසුව පෙන්වන්නේ සිදුවීමට කලින් කාලයේ සිදුවුනු දේවල් පිලිබඳව. මෙතැනදී මිනිහෙක් වෙඩි තියලා මර…

අදත් ඔන්න මනෝවේදියාගේ කතාවේ රසිකයින් වෙනුවෙන් 5 වෙනි සමයේ 4 වෙනි කතාවට අරුත් සපයන්නයි මගේ මේ සූදානම. අද කතාවේ ආරම්භයේදීම රිස්ග්බිව අත්අඩංගුවට ගන්නවා පෙන්වනවා. නමුත් මොකක් නිසාද රිස්ග්බිව අත්අඩංගුවට ගන්නේ?
මීට පසුව පෙන්වන්නේ සිදුවීමට කලින් කාලයේ සිදුවුනු දේවල් පිලිබඳව. මෙතැනදී මිනිහෙක් වෙඩි තියලා මරලා දාපු සිදුවිමක් ගැන විමර්ශණය කෙරෙනවා. ඒවගේම තමයි එතැනදී ජේන් විසින් වෙඩි වැදුනු තවත් කෙනෙක්ව හොයා ගන්නවා. ඒ තමයි රිස්ග්බිගේ තාත්තා. මේ හේතුවෙන් සිදුවුනු සිදුවිමක් නිසා තමයි රිස්ග්බිව මේකට පැටලෙන්නේ.
කතාව බලලාම අපි බලමු අන්තිමේදී මොකද වෙන්නේ කියලා. මිලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!!
130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න
87abcf9d6d3213b7c48acc53e2923d989aee37e3240 MB (5.2GB) කොපිය මෙතනින් බාගන්න
c3d9bc821f6ecc45d2f784bfb41df1fd7cec44fb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,824 downloadsDownload The.Mentalist._S05E04.zip83 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
19 comments
kalana
kushan charith
thanks bro................
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!sarath
thanks.
Sach
සබට තුති !!!!
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
sajeevi
thanks
Anushka
අප්පේ ඇති යන්තන් මේක දීලා
ඔන්න එහෙනම් අපිත් බලනවා.
සබට බොහෝ තුති කිව්වා.
ජය!Isuru123
නියමයි
(Y)
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)nadee
bohoma isthuthi saho..
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය....රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!..::දුලාජ් නලින්ක::..
ස්තුතියි සහෝ උපසිරැසියට…ඔබ සැමට ජයෙන් ජය...
Dhana
Elakiri Machan me karana wede, Keep it up Machan, Don't Give up.
Dhana
E wagema sub ekata thanks
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Mano
Godak sthuthi..Jaya wewa!
Advertisement

ස්තුතියි සහෝ.