Watch Trailer

Halo [S01 : E04] Sinhala Subtitles | පැරැණි මතකයන් [සිංහල උපසිරසි]

එහෙනම් පරක්කු වෙලා මම අද හේලෝ කතාමාලාවේ හතරවෙනි කොටසත් අරගෙන ආවා. කතාව නම් හොදට ගලාගෙන යනවා. අද එපිය ගැන කියනවනම් අද කොටසේ නම Homecoming. අද කොටසට 6.6 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. පසුගිය කොටසින්…. කලින් කොටසෙදි අපි දැක්කා යන්ත්‍රයක් වගේ හැසිරුනු මාස්ටර් චීෆ් තමන්ගේ හෝමෝන පැලට් එක ගලවලා අයින් කරගන්න…

එහෙනම් පරක්කු වෙලා මම අද හේලෝ කතාමාලාවේ හතරවෙනි කොටසත් අරගෙන ආවා. කතාව නම් හොදට ගලාගෙන යනවා. අද එපිය ගැන කියනවනම් අද කොටසේ නම Homecoming. අද කොටසට 6.6 ක IMDB අගයක් ලැබිලා තියෙනවා.

පසුගිය කොටසින්….

කලින් කොටසෙදි අපි දැක්කා යන්ත්‍රයක් වගේ හැසිරුනු මාස්ටර් චීෆ් තමන්ගේ හෝමෝන පැලට් එක ගලවලා අයින් කරගන්නවා. එහෙම කලාම එයාට මනුස්සයෙකුට වගේ හැමදේම දැනෙන්න පටං ගන්නවා. එයාගේ මතකයන් වලට හැගීම් මුසු වෙලා එයාට මතක් වෙන්න පටං ගන්නවා. දැන් අපි දන්නවා ඩොක්ට හෝල්සි කෝටානා ව යොදාගෙන ජෝන්ව මැඩපවත්වන්න ලැහැස්තිපිට ඉන්නවා කියලා. ජෝන්ට තමන් කුඩා කාලයේදී ඉරිඩ්නස් II කියන ග්‍රහලෝකේ ජීවත් උනා කියලා මතක් වෙනවා. ඒ වගේම පුරාවස්තුවේ දෙවෙනි කොටසත් මේ ඉරිඩ්නස් II වල තියෙනවා කියලා එයාට මතක් වෙනවා.

අද කොටසින්…

ඉතින් අපේ මාස්ටර් චීෆ් ඩොක්ට හෝල්සියි එයාගේ ගෝලයයි, කෝටානා එක්කයි යනවා ඉරිඩ්නස් II කියන ග්‍රහලෝකෙට. අපි බලමු මාස්ටර් චීෆ්ට ඉරිඩ්නස් වලදි මොනවද හොයාගන්නේ කියලා. ඒ වගේම සෝරන් ක්වාන් එක්ක මැඩ්‍රිගල් වලට යනවා. අපි බලමු ක්වාන්ට ආයෙමත් කැරැල්ලක් පටං ගන්න පුලුවන් වෙයිද කියලා..

පස් වෙනි කොටසින් නැවත හමුවෙමු…සුභ අරගලයක් වේවා !

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

12,832 downloadsDownload Halo-S01-E04.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

12,832 downloadsDownload Subtitles31 KB

24 comments

  1. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තූතියි...

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක් .

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Lakshan

    Thanks

  6. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  7. Anonymous

    අවුරුදු හින්දද පරක්කු උනේ

    1. Hiran Eranda

      ඔව් බං

  8. Hiran Eranda

    මෙහෙමයි ඉතින්...උපසිරසිකරුවා තමන්ගේ රුචිකත්වය අනුව තමා කරන උපසිරසි තෝරගන්නේ. මමනම් කොහොමත් කරන්නේ English ඒවා විතරයි. කොහොම උනත් අපි අපිට පුලුවන් වේගෙන් තමා මේ දේවල් කරන්නේ.

  9. Gimhan

    Thanks sago sub එකට

  10. Anonymous

    බැට්මෑන් සබ් දෙන්නේ නැත්ද

  11. Anonymous

    thank you

  12. Anonymous

    thank you so much

  13. Malsha lakshan

    From 2022 Tv series ekatath sub denn bro puluwn nm

  14. Thilinda Randeera

    ස්තූතියි මචෝ දිගටම දෙන්න ❤

  15. chamindu Kesara

    thanks බොසා

  16. Akash

    halo pasweni epiyanam kalinma onee

    1. Hiran Eranda

      පස් වෙනි එපිය අද දවස ඇතුලත දෙනවා කොල්ලෝ...අද එපිය සුපිරියි

  17. Himalsha Rukshan

    tnq sub ekata Ep 5 one

  18. Udara Damith

    elaaaaaaa

  19. lakshan

    thanks .......................

  20. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. viraj

    thanks............

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.