Halo [S02 : E01] Sinhala Subtitles එහෙනම් මං දෙවෙනි සීසන් එකත් අරගෙන ආවා. මේ වෙද්දි එපි දෙකක් ඇවිත් තියෙනවා. අනිත් එපියත් මං ඉක්මනින් අරගෙන එන්නම්. ට්‍රේලර් එක බැලුවම නම් මේ සීසන් එක ටිකක් ක්‍රියාදාම වලින් පිරිලා තියෙන බවක් පේනවා. ඒ වගේම ලොකු යුද්දයක් ලග ලගම එන පාටකුත් පෙන්නුම් කරනවා. ඉතින් අපි දැක…

එහෙනම් මං දෙවෙනි සීසන් එකත් අරගෙන ආවා. මේ වෙද්දි එපි දෙකක් ඇවිත් තියෙනවා. අනිත් එපියත් මං ඉක්මනින් අරගෙන එන්නම්. ට්‍රේලර් එක බැලුවම නම් මේ සීසන් එක ටිකක් ක්‍රියාදාම වලින් පිරිලා තියෙන බවක් පේනවා. ඒ වගේම ලොකු යුද්දයක් ලග ලගම එන පාටකුත් පෙන්නුම් කරනවා. ඉතින් අපි දැක්කා කලින් සීසන් එකත් ලොකු සටනකින් තමා අවසන් උනේ. කවනන්ට් ලටත් සෑහෙන්න හානි සිද්ද වුනා. ඒ වගේම මාස්ටර්චීෆ් ඇතුලු සිල්වර්ටීම් එකත් බරපතල තුවාල ලබලා යන්තමින් වගේ පනබේරගෙන එතනින් පැනලා ගියා. ජෝන් මැරුනාදෝ කියලා සැකයක් බලපු අයට ඇති වෙන්න පුලුවන් පලවෙනි සීසන් එක ඉවර උන විදිහෙන්. බරපතල තුවාල ලබපු ජෝන්ට අන්තිමේදි සිහි නැති වෙනවා. එහෙම වෙන්න කලින් ජෝන් කෝටානගෙන් ඉල්ලීමක් කරනවා තමන්ගේ ශරීරයේ සම්පූර්ණ පලනය අරගන්න කියලා. ඒ ඉල්ලීමට අවනත වෙමින් කෝටානා ක්‍රියාත්මක වෙනවා. කොහොම නමුත් එතනින් පිටත් වෙද්දි පුරාවස්තු දෙකම අරගෙන යන්න සිල්වර් ටීම් එකට හෑකියාව ලැබෙනවා.
ජෝන් ඇත්තටම මැරුනද? මැකීට මොකද වුනේ? සිල්වර් ටීම් එක නිරුපද්‍රිතව රීච් වලට ගියාද? ඩොක්ට හෝල්සි ඊලගට මොනවා කරයිද? මේ ප්‍රශ්න වලට උත්තර අද එපිය බලලම දැනගන්න. එහෙනම් අපි දෙවෙනි කොටසින් හමුවෙමු. ජයවේවා !

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
12,624 downloadsDownload Halo-S02-E01.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
- #2024
- #Bokeem Woodbine
- #Charlie Murphy
- #Halo
- #Halo [S02 : E01] Sinhala Subtitles
- #Halo Season 2
- #Jen Taylor
- #Must Watch
- #Natascha McElhone
- #Olive Gray
- #Pablo Schreiber
- #Shabana Azmi
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #Yerin Ha
- #උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
- #හිරාන් එරන්ද ගනේපල්ල
13 comments
Sachintha Lankesh
Sumith Kumara
හිරාන් අයියා ජයවේවා
sarath kumarasinghe
thank you so much
Supun
Thank you❤️
Chameera
meke 1st season eka 2017 wage neda awe..
Hiran Ganepalla
2022
Sahan Gayantha
thanks a lot Hiran saho sub ekata
Uditha Hettiarachchi
Thanks bro
sachintha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජයchinthaka chathuranga
thanks bro
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Bimbisha
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Halo [S02 : E01] Sinhala Subtitles | අලු මතින් නැගීසිටිමු! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/01/Halo-S02-4.jpg)



Adoo thank you sahoo...adareii aa