Halo [S02 : E02] Sinhala Subtitles එහෙනම් මං දෙවෙනි එපියත් අරගෙන ආවා. පලවෙනි එපියෙන්ම හොද සටනක් බලාගන්න පුලුවන් වුනා නේද. දැන් අපි දන්නවා රීච් පාලන මූලස්ථානය හෝල්සිගේ අඩුව පුරවන්න කර්නල් ඇකර්සන්ව පත් කරලා තියෙන්නේ. කලින් එපියේ අපි දැක්කා ඇකර්සන් ටිකක් ගුප්ත චරිතයක් කියල. ඒ වගේම එයාගේ අරමුණ මොකක්ද ක…

එහෙනම් මං දෙවෙනි එපියත් අරගෙන ආවා. පලවෙනි එපියෙන්ම හොද සටනක් බලාගන්න පුලුවන් වුනා නේද. දැන් අපි දන්නවා රීච් පාලන මූලස්ථානය හෝල්සිගේ අඩුව පුරවන්න කර්නල් ඇකර්සන්ව පත් කරලා තියෙන්නේ. කලින් එපියේ අපි දැක්කා ඇකර්සන් ටිකක් ගුප්ත චරිතයක් කියල. ඒ වගේම එයාගේ අරමුණ මොකක්ද කියලත් තවම හරියට පැහැදිලි නෑ. ඒ මේ අස්සේ සෝරන් උගුලකට අහුවුනා. පේන විදිහට නම් UNSC එකෙන් අටවපු උගුලක් වගේ. වෙලාවකට මට හිතෙනවා මේ සිද්දිය පිටිපස්සෙන් ඇකර්සන් ඉන්නවදෝ කියලා. මොකද සෝරන් කියන්නේ ස්පාටන් කෙනෙක්. පස්සේ මිනිහා හමුදාවෙන් පැනලා ගිහින් මංකොල්ලකාරයෙක් වුනා තමා. ඒ උනත් තවමත් සෝරන්ව ස්පාටන් කෙනෙක් විදිහට පාවිච්චි කරන්න පුලුවන් කම තියෙනවා. ඒ අතරේ ක්වන් හා රාක්ශයෙක් ගැන විකාර දොඩවනවා. ජෝනුත් ටිකක් අතරමං වෙලා වගේ ස්වභාවයක් පෙන්නුම් කරනවා. කොහොම නමුත් අද එපියෙන් ඔයාලට තිබ්බ ගැටලු කීපයකටම පිලිතුරු ලැබෙයි. මේ බ්‍රහස්පතින්දා තුන්වෙනි එපියත් එනවා. ඒ එපියත් සමගින් නැවත හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. ජය වේවා !

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි PSA WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
Note :- PAHE.IN WEB පිටපත් සදහා උපසිරසිය යාවත්කාලීන කර ඇත.
9,991 downloadsDownload Halo-S02-E02-PAHE-COPY-UPDATE.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
- #2024
- #Bokeem Woodbine
- #Charlie Murphy
- #Halo
- #Halo [S02 : E02] Sinhala Subtitles
- #Halo Season 2
- #Jen Taylor
- #Must Watch
- #Natascha McElhone
- #Olive Gray
- #Pablo Schreiber
- #Shabana Azmi
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #Yerin Ha
- #උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
- #හිරාන් එරන්ද ගනේපල්ල
21 comments
sachintha
DD
Machan Epiya upload karala ne
Hiran Ganepalla
ටෙලිග්‍රෑම් එකට අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඩවුන්ලෝඩ් සයිට් එකට තව ටිකකින් වැටෙයි
Anonymous
ela
Stew
Halo is my one of favourite Tv series,supiri!!!!
darrr
pahe site eke video copy ekata match nane sub eka,ekata match wena widihata anik tika hadannako plzzz,mokada pahe eke copy quiliyi ne?
Hiran Ganepalla
PSA කොපියට ගැලපෙනවා. ඒක තමා හොදම. මං PAHE කොපිය ඩවුන්ලෝඩ් කරලා බලන්නම්, ගැලපෙන්නේ නැත්තම් අප්ඩේට් කරන්නම්.
Anonymous
pc eke kmplayer eke{ } wlin wenas karanna puluwan
Hiran Ganepalla
PAHE WEB කොපි වලට සබ් එක අප්ඩේට් කරලා තියෙන්නේ
sachintha
සහෝ හැකි නම් Reacher එකටත් උපසිරසි ලබා දෙන්න
darrr
ow psa eke ewa qulity nm tama etth pasa owa *265 10bit ne ewa normal phones walin balanna bane *264 nisa ekai kiwwe,loku deyak pahe ewatat mach wena widihata haduwoth...thank you sub walata...
Amila Tech
thank uuu broo
Hiran Ganepalla
පෝන් එකෙන් බලනවා නම් VLC හෝ MX PLAYER ඇප් වලින් බලන්න. ඒවයේ X265 ෆයිල් හොදට වැඩ කරනවා. බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකේ අපේ සබ් වලට ගැලපෙන X264 වීඩියෝ කොපි දෙනවා. ඒකෙන් අරගන්න. මේ සැරේ Pahe ලගේ වීඩියෝ වල අනවශ්‍ය කොටස් එකතු කරලා ඒකයි සබ් එක ගැලපුනේ නැත්තේ
Hiran Ganepalla
මේ සබ් එක Pahe කොපියට අප්ඩේට් කරලා තියෙන්නේ
Sahan Gayantha
thanks a lot Hiran saho sub ekata
Supun
Thank you
chinthaka chathuranga
thanks bro
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Bimbisha
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි
Advertisement
![Halo [S02 : E02] Sinhala Subtitles | සතුරන් අභියස [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/01/Halo-S02-4.jpg)



සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජය