Watch Trailer

Halo [S02 : E03] Sinhala Subtitles | “කෝබෝල්ට්” ස්පාටන් කණ්ඩායම [සිංහල උපසිරසි]

Halo [S02 : E03] Sinhala Subtitles එහෙනම් මං හැකි ඉක්මනින් තුන්වෙනි එපිය අරං ආවා. අද දවල් දොලහට වගේ තමා මේ එපිය ටොරන්ට් වලට නිකුත් වුනේ. කෝමහරි දවල් ඉදන් මහන්සි වෙලා සබ් එක ඉවර කරගත්තා. මොකද මේ කතාමාලාව බලන්න ගොඩ දෙනෙක් බලාගෙන ඉන්න නිසා. කතාව එන්න එන්නම උද්වේගකර වෙනවා. අපි එහෙනම් කලින් කොටස් වල මොක…

Halo Sinhala Subtitles

එහෙනම් මං හැකි ඉක්මනින් තුන්වෙනි එපිය අරං ආවා. අද දවල් දොලහට වගේ තමා මේ එපිය ටොරන්ට් වලට නිකුත් වුනේ. කෝමහරි දවල් ඉදන් මහන්සි වෙලා සබ් එක ඉවර කරගත්තා. මොකද මේ කතාමාලාව බලන්න ගොඩ දෙනෙක් බලාගෙන ඉන්න නිසා. කතාව එන්න එන්නම උද්වේගකර වෙනවා. අපි එහෙනම් කලින් කොටස් වල මොකද උනේ කියලා මතක් කරගමු.

කලින් කොටසෙදි අපි දැක්කා කායි ගෙන් වෙඩි කාපු මැකී තවමත් ජීවතුන් අතර ඉන්න බව. ඊටත් වඩා බයානක දේ තමා කවනන්ට්ලා රීච් ග්‍රහලෝකෙට හොරෙන් ඇතුල් වෙලා. මිනිස්සු බිලියන ගානකට තමන්ගේ නිවහන වුන රීච් ග්‍රහකෝලය හෙවත් UNSC මව් ග්‍රහලෝකෙට සතුරන් ඇතුල් වෙලා ඉවරයි. නරක ආරංචිය තමා මේ ගැන කවුරුවත් දන්නේ නෑ. හැබයි තමන් දැකපු දේවල් වලින් මාස්ටර් චීෆ් නිගමනය කරනවා කවනන්ට්ලා රීච් ග්‍රහලෝකෙට ඇතුල් වෙලා කියලා. ඒත් චීෆ්ට ඒ කාරණාව ඔප්පු කරන්න සාක්ශි නෑ. ඔන්න කාලෙකට පස්සේ අපිට කලින් එපියෙන් ක්වාන් හා ව දකින්න ලැබුනා. ක්වන් හා ගේ මව් ග්‍රහලෝකය වන මැඩ්‍රිගල් ග්‍රහලෝකය දැනටමත් කවනන්ට් ලා විනාශ කරලා ඉවරයි. අර සරනාගත කදවුරට උනු දේම තමා ඒකටත් උනේ. ඒ අතරේ අපේ චීෆ් කෝබෝල්ට් කණ්ඩායම හොයාගෙන යන්න ලැහැස්ති වෙනවා. හැබැයි ඒ ගැන තමන්ගේ කණ්ඩායමට බොරු කියනවා. මොකද මේ මෙහෙයුම ෆ්ලීට්කොම් නියෝග වලට පිටින් කරන්න හදන නිසා. 

කතාව උද්වේගකරයි, යුද්ධය පේන මානයේ තියෙනවා. එහෙනම් මේ එපියේ වෙන්නේ මොකක්ද කියලා බලලම දැනගමු. හතරවෙනි එපියෙන් අපි ආයෙමත් හමුවෙමු. ජය වේවා !

 

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

10,476 downloadsDownload Halo-S02-E03.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles

10,476 downloadsDownload Subtitles28 KB

18 comments

  1. senuth

    thanks bro

  2. Lahiru Bandara

    තෑන්ක්ස් බොසා. එපිය දෙන්න වෙච්ච මහන්සියට. හවස ඉදන් බල බල හිටියෙ අද දායිවද්ද කියල. එපියත් psa එකෙ දාපු ගමන්ම බාගත්තා. තෑන්ක්ස් වෙච්ච මහන්සියට. ඊලග එකත් ආපු දවසේම දෙන්න බලන්න.

  3. Danushka Dilshan

    nice work bro

  4. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  5. Tarusha

    හිතුවෙවත් නෑ, ඉක්මනට දෙයි කියල,
    කරපු කැප කිරීමට බොහොම ස්තූතියි...

  6. sachintha

    එපිය දෙනකල් බලන් හිටියේ...
    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  7. Akila Dilhara

    Thanks for Sub...❤❤❤

  8. Sahan Gayantha

    thanks a lot Hiran saho sub ekata

  9. Supun

    Thank you❤️

  10. Supun

    Thank you

  11. Dhananjaya chathuranga

    tanks bro

  12. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. බලන්න ගන්න ඕනෙ මේකත්. ජයවේවා!

  13. madushan

    thanks sub akata

  14. Anonymous

    Thank you saho sub ekata. meka asawen balana series ekak

  15. chinthaka chathuranga

    thanks bro

  16. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

  17. Bimbisha

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P