Watch Trailer

The Terminal List [S01 : E02] Sinhala Subtitles | දඩයම ඇරඹේ…. [සිංහල උපසිරසි]

The Terminal List [S01 : E02] Sinhala Subtitles රසායනික ආයුධ විශේෂඥයෙක් වන කහානිව අල්ලගන්න යන මෙහෙයුමෙන් රීස්ට මුළු කණ්ඩායමම නැති වෙනවා. තම සගයින්ගේ මරණයන්ගෙන් සහ පශ්චාත් යුධ මානසිකත්වයෙන් ඉන්න රීස්ට තමන්ගේ පවුලත් නැති වෙන්නේ ක්ෂණිකයෙන්. අද එතැන් සිට… පවුලේ අවමංගල්‍ය කටයුතු වලින් පස්සේ ජේම්ස් රීස්ග…

The Terminal List  Sinhala Subtitles

The Terminal List Sinhala Subtitles

රසායනික ආයුධ විශේෂඥයෙක් වන කහානිව අල්ලගන්න යන මෙහෙයුමෙන් රීස්ට මුළු කණ්ඩායමම නැති වෙනවා. තම සගයින්ගේ මරණයන්ගෙන් සහ පශ්චාත් යුධ මානසිකත්වයෙන් ඉන්න රීස්ට තමන්ගේ පවුලත් නැති වෙන්නේ ක්ෂණිකයෙන්.

අද එතැන් සිට…

පවුලේ අවමංගල්‍ය කටයුතු වලින් පස්සේ ජේම්ස් රීස්ගේ එකම රාජකාරිය මේ මරණ වලට වගකිය යුතු පුද්ගලයින් සොයා හඹා යාමයි, සහ ඔවුන්ගෙන් පලිගන්නයි. පවුලේ මතකයන් එක්ක ඉන්න රීස්ට, ඔහුට සිදුවූ මේ අහිමිවීම කල ඝාතකයින්ගේ ලැයිස්තුවට පළවෙනි නම ඇතුලත් වෙනවා. කතාවේ කොටසින් කොටසට රීස්ගේ ලැයිස්තුවේ කුතුහලය තව තවත් වැඩි වෙනවා.

ඉතින් මේ කතා මාලාව ජාත්‍යන්තර සිනමා දර්ශක වල ඉහළින්ම තියන කතා මාලාවක්. මේ කතා මාලාවට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කලේ බිම්සර යෂාන් සහෝදරයා. ඒ වගේම මේක බයිස්කෝප් නිවහනේ කණ්ඩායම් වැඩක්. බිම්සර යෂාන් සහෝදරයට විශේෂ ස්තුතියක් පුදකරනවා. කුතුහලයෙන් පිරි එක හුස්මට බලන්න පුළුවන් කොටස් අටකින් යුත් The Terminal List කතා මාලාව බලන්න කියලා ආරාධනා කරන ගමන් අදට මං නවතින්නම්. ආයෙත් මේ වගේම ලස්සන කතා මාලාවකින් හමුවෙමු.

The Terminal List Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

5,740 downloadsDownload The-Terminal-List-S01-E02.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2019-03-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1Next BT1

Subtitles

5,740 downloadsDownload Subtitles26 KB

7 comments

  1. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට වගේම කතා කරගමන් වැඩේට සහභාගී වුණාටත් බොහොම ස්තූතියි රොෂාන් අයියේ. ජයවේවා!

    1. Roshan Shameera

      ♥♥♥
      මාව සම්බන්ධ කරගත්තට බොහොම ස්තූතියි..
      ඉදිරියේදී තවත් මේ වගේ වැඩ වලින් හම්බවෙමු..

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  3. Sahan Gayantha

    thanks a lot Roshan saho sub ekata

  4. Lakshan

    Meke sub eka wada nane..penanne nane video eka yanakota

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.