Watch Trailer

X-Men (TV Series 1992–1997) [S02 : E01 & E02] with Sinhala Subtitles | ජින් සහ සයික්ලොප්ස් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය විසි හත්වන උපසිරැසිය අරගෙන ආවේ මේ. ඉතින් දැන් මෙම කතා මාලාව ගැන ඔයාල දන්නවනේ. ඒක හින්ද මම වැඩි මොනවත් කියන්නේ නැ. මෙම කතා මාලාව විනාඩි 25ක කොටස් වලින් තමා සමන්විත වෙන්නේ. ඒ හින්ද තමා එකවර කොටස් දෙකක් ලෙස ඔයාලට මම මේ වැඩසටහන අරගෙන එන්නේ. ඒවගේම කියන්න ඕන අන්තර…

X-Men

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය විසි හත්වන උපසිරැසිය අරගෙන ආවේ මේ. ඉතින් දැන් මෙම කතා මාලාව ගැන ඔයාල දන්නවනේ. ඒක හින්ද මම වැඩි මොනවත් කියන්නේ නැ.

මෙම කතා මාලාව විනාඩි 25ක කොටස් වලින් තමා සමන්විත වෙන්නේ. ඒ හින්ද තමා එකවර කොටස් දෙකක් ලෙස ඔයාලට මම මේ වැඩසටහන අරගෙන එන්නේ. ඒවගේම කියන්න ඕන අන්තර්ජාලයේ විවිද වීඩියෝ පිටපත් තිබෙනවා. සමහර ඒවායේ කෑලි අඩුයි. මම නිවැරදි පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියේ පලකරවන්නම්. එකෙන් ගන්න.

සීසන් පහක් තියෙන මෙම කතා මාලාවේ දෙවන සීසන් එකේ ආරම්භක කොටස් දෙක තමා මේ

X-Men Season 2 Episode 01

කලින් සීසන් එක අවසානයේ ඔයාල දකින්න ඇති සයික්ලොප්ස් ජින්ට විවාහ යෝජනාවක් ගේනවා වගේම ඇය එය බාරගන්නවා. මෙම කතාංගය පටන් ගන්නේ ඔවුන් දෙදෙනාගේ විවාහයෙන්. ඒවගේම පළමු සීසන් එකේ මුලම මියගිය මොර්ප් ඔබට මෙම කොටසේ දැකගන්නට හැකියි. ඒවගේම මාවල් විශ්වයේ දරුණුතම දුෂ්ටයෙක් වන මිස්ටර් සිනිස්ටර් කතාමාලවට එකතුවෙනවා

X-Men Season 2 Episode 02

ජින් සහ සයික්ලොප්ස් ගේ මදුසමය අතරතුර ඔවුන්ට සිනිස්ටර් පහරදීමත් එක්ස් මෑන් පාසල තුල ඇතිවෙන අවුල්ජාලයක් ඇතිවෙන්නේ සහ විසදෙන්නේ කොහොමද ඔබට මෙහි දකින්න හැකි. ඒවගේම මග්නිටෝ ත් ඔබට දකින්නට හැකිවෙනවා

ඊළඟ කොටසින් හමුවෙමු

X-Men on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.

918 downloadsDownload X-Men-Season-2-EP01-02-1.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

918 downloadsDownload Subtitles26 KB

7 comments

  1. Charith Jayathissa

    Baiscopedownload web site aka wada na.poddak balanna.

    1. Sanupa Ranmeth

      සයිට් එකේ සර්වර් අප්ඩේට් එකක් යනව සහෝ.

  2. Sahan Gayantha

    thanks a lot Asanka saho sub ekata

  3. Nishan S Ariyarathna

    ✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿

  4. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  5. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා දිගටම දෙන්න

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P