එහෙනම් මේ අරගෙන එන්නේ හැනා කතාමාලාවේ පස්වෙනි කොටසයි. කලින් එපිට ඒ තරම්ම පරක්කු උනේ ලැප් එකේ වින්ඩෝස් අප්ඩේට් එකෙන් පස්සේ පොඩි පොඩි ප්‍රශ්න වගයක් ඇවිත් ඔන් වෙන්නෙ නැතිව තිබුනු නිසයි. ඒකනිසා එපිය සතියක් විතර පරක්කු උනා. කොහොම හරි ඉක්මනට හදාගන්න බැරිඋන නිසා වැඩේ කලින්ටත් වැඩිය පරක්කු උනා. ඒවගෙන් දැන්…

එහෙනම් මේ අරගෙන එන්නේ හැනා කතාමාලාවේ පස්වෙනි කොටසයි. කලින් එපිට ඒ තරම්ම පරක්කු උනේ ලැප් එකේ වින්ඩෝස් අප්ඩේට් එකෙන් පස්සේ පොඩි පොඩි ප්‍රශ්න වගයක් ඇවිත් ඔන් වෙන්නෙ නැතිව තිබුනු නිසයි. ඒකනිසා එපිය සතියක් විතර පරක්කු උනා. කොහොම හරි ඉක්මනට හදාගන්න බැරිඋන නිසා වැඩේ කලින්ටත් වැඩිය පරක්කු උනා. ඒවගෙන් දැන් වැඩක් නෑ, අපි කලින් එපිය පොඩ්ඩක් මතක් කරගනිමුකෝ.
එරික් කොහොමහරි තමන්ගේ යාලුවන්ගේ උදවුවෙන් මැරීසා වීග්ලර්ව අල්ලගෙන රහසිගත ස්ථානයක තබාගෙන ඉන්නවා. තිබෙන අයහපත් තත්වය නිසා හැනාව පරිස්සම් කරන්න කියලා තමන්ගේ පැරණි යාලුවෙක්ගේ ගෙදර නවත්වනවා. නමුත් හැනාට මේ සිදුවන්නේ කුමක්ද කියා දැනගන්නට උවමනාවක් තියෙන නිසා කොහොමහරි ඒ නිවසින් හොරෙන් පැන ඇවිත් මැරීසව රඳවාගෙන ඉන්න තැනට එනවා. ඇවිත් එරික් සහ මැරීසා කතාබහ කරන දේවල් හොරෙන් අහගෙන ඉන්නව. ඒ අතරේ එරික් තම දුවත් සමග රටින් පැනීමට මැරීසාව උපයෝගී කරගනිමින් ගුවන් යානයක් ගෙන්වා ගන්නවා. නමුත් ඒ ගුවන් ගමන අසාර්ථක උත්සහයක් බවට පත්වෙමින් වැටලීම් අංශය මගින් එරික්ගෙ පසුපස හඹාගොස් ඔහුට වෙඩි තබනවා.
ඉතින් එතන ඉඳන් කතාව අද කොටසින් බලන්න කියලා මං ඔයගොල්ලන්ට ආරාධනා කරනවා.
එහෙනම් අපි මීලඟ කොටසින් හමුවෙමු. බයිස්කෝප් අඩවියට ජයෙන් ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,887 downloadsDownload Hanna-2019-S01-E05.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
11 comments
Kantha_DLA
harshahjk
බොහෝම ස්තූතියි රඛිත සබ අරගත්තා ඔබ ඇතුලු බයිස්කෝප් අඩවියේ සියලුදෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා.
Kanchana
Thanx saho
Ayesh Prashan
Thank You
imendra danushka
thank you sahodaraya...
suranuwan
thanks.........
ThusharaIndunilRathnayaka
Ela, Good job....! sub ekata thanks....!
Kulanjana Maduranga
subata thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Iiiiiiooooo
Sub ekata tnx bro
Mano
Godak sthuthi..jaya wewa!
Advertisement


… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
සුභ අලුත් අවුරුද්දක් වේවා !