මේ අරගෙන එන්නේ හැනා ටෙලි කතාමාලාවේ හත්වන කොටසයි. ඒ කියන්නේ තව එක කොටසකින් මේ කතාමාලාව අවසන් වෙනව. ඉතින් එහෙනම් වැඩිය කතාකරන්නෙ නැතුව අපි කලින් කොටස මතක් කරගමු. සෝයර් විසින් එරික් හෙලර්ව බලෙන් රඳවාගෙන ප්‍රශ්න කරන්න අරගෙන ගියා. දැන් දිගටම ඔහුට වදදෙමින් හැනා ඉන්න තැන දැනගන්න තමන් ඔවුන් උත්සහ කරන්නෙ. ඒ…

මේ අරගෙන එන්නේ හැනා ටෙලි කතාමාලාවේ හත්වන කොටසයි. ඒ කියන්නේ තව එක කොටසකින් මේ කතාමාලාව අවසන් වෙනව. ඉතින් එහෙනම් වැඩිය කතාකරන්නෙ නැතුව අපි කලින් කොටස මතක් කරගමු.
සෝයර් විසින් එරික් හෙලර්ව බලෙන් රඳවාගෙන ප්‍රශ්න කරන්න අරගෙන ගියා. දැන් දිගටම ඔහුට වදදෙමින් හැනා ඉන්න තැන දැනගන්න තමන් ඔවුන් උත්සහ කරන්නෙ. ඒ අතරේ හැනා තම මිතුරිය සොෆී සහ ඇගේ යාලුවො දෙන්නත් එක්ක කැලේට සවාරියක් යනවා. ඒ ඒකාකාරී ජීවන රටාවෙන් මිදෙන්නයි. ඉතින් ඔය දේවල්වට පස්සේ කොහොමහරි වීග්ලර් හැනා සැඟවී ඉන්න ගෙදර හොයාගන්නවා. තමන් හැනාගේ මව විදිහට රඟපාමින් ඔවුන්ගේ අනුකම්පාවද ලබාගෙන හැනා සමග එකඟතාවයකට පැමිනීමෙන් පසුව ඇයව තමන් සමග රැගෙන යනව.
ඔය සියල්ල අතර තමන්ට ලැබුනු හොඳම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් එරික් හෙලර් සෝයර්ගේ උගුලෙන් බේරිලා හැනාව හොයාගෙන එනවා. ඒ හැනා සහ වීග්ලර් නැවතිලා ඉන්න හෝටලයට.එයින් පසුව නැවතත් හැනා තමන් හදාවඩාගත් පියා සමග පැන යන්න සැලසුම් කරනවා.වීග්ලර්, සෝයර් සහ සියලුම ආරක්ශකයින්ගෙන් මිදිලා හැනා සහ එරික් හෙලිකොප්ටරයකින් පැන යනවා. ඉතින් ඔය කතාවේ සාරංශයයි.
අද කොටසත් කතාවේ ඉතාමත් තීරණාත්මක කොටසක් වෙනවා. ඉතින් එහෙනම් අපි ආයෙත් අවසන් කොටසින් හමුවෙමුයි කියන ගමන් මං මේ ලිපිය මෙතනින් අවසන් කරනවා.
ඔබ සැමට ජයෙන් ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4,046 downloadsDownload Hanna-2019-S01-E07.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
16 comments
suranuwan
gm
thanks e08 ekath danna
Kanchana
Thanx saho
dsdkavishka
Thenks bro
harshahjk
බොහෝම ස්තූතියි රඛිත සබ ගත්තා. ජයවේවා
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!කවිනු වීරක්කොඩි
බොහොම ස්තූතියි රඛිත අයියේ..
ජය වෙවා!!!Ayesh Prashan
Thank You
Kalana Ganganath
Thanks Bro..
ThusharaIndunilRathnayaka
sub ekata thanks.......! good job..!
sudesh1997
thanks ilaga epiyath ikmanata diyan
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
melinda
thank you
Iiiiiiooooo
Sub ekata tnx bro
kodagoda
tnx sahoo subata
Mano
Godak sthuthi..jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thanks bro...