Watch Trailer

Hanna (2019-) [S01 : E08] Sinhala Subtitles | අවසන් මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් මෙ අපි එකතුවෙන්නේ හැනා කතාමාලාවේ අවසන් කොටසත් සමගයි. දවස් තුනකට කලින් මේක දෙන්න සැලසුම් කරලා හිටියත් මගෙ කිරිඅම්මා හදිසියේ අන්ත්‍රා වීම නිසා මට වැඩේ කරගන්න බැරි උනා. කොහොම උනත් කිවුව හැටියෙම පුලුවන් ඉක්මනට කරලා දෙන්නම් කියලා රවිඳු රුක්ශාන් සහෝදරයා නෑ බෑ නොකියා වැඩේ බාරගත්තා. ඉතින් මේ කරප…

හරි එහෙනම් මෙ අපි එකතුවෙන්නේ හැනා කතාමාලාවේ අවසන් කොටසත් සමගයි. දවස් තුනකට කලින් මේක දෙන්න සැලසුම් කරලා හිටියත් මගෙ කිරිඅම්මා හදිසියේ අන්ත්‍රා වීම නිසා මට වැඩේ කරගන්න බැරි උනා. කොහොම උනත් කිවුව හැටියෙම පුලුවන් ඉක්මනට කරලා දෙන්නම් කියලා රවිඳු රුක්ශාන් සහෝදරයා නෑ බෑ නොකියා වැඩේ බාරගත්තා. ඉතින් මේ කරපු උදවුවට මං ඔහුට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. අද ලිපිය මගෙන් උනාට සබ් එක රවිඳුගෙන්. එහෙනම් වැඩිය කතා නැතුව කලින් එපිය ගැන මතක් කරගනිමු.

වීග්ලර්ගෙන් සහ සෝයර්ගෙන් පැනලා ගිය එරික් සහ හැනා දැන් ඉක්මනින් වෙනත් වාසස්ථානයක් වෙත ලඟා වෙන්නයි හදන්නේ. එ වෙන කොහෙටවත් නෙමේ, හැනාගෙ සැබෑම පියා ගාවට. ඉතින් කොහොමහරි එරික් හැනාව ඇයගේ සැබෑම පියා ගාවට ගෙනිහින් දැම්මට පස්සේ කියනවා පසුදින උදෑසනම ආපහු ඇයව බලන්න එනවා කියලා. ඒ නමුත් ඔහුගේ සැලසුම හැනාත් එක්ක තියෙන සම්බන්ධය මෙතනින් ඉවරයක් කරලා දාන්න. ඒ මොකද, එරික් සැලසුම් කරනවා නැවත ප්‍රතිස්ථාපනය කල Utrax ආයතනයේ වැඩසටහන් සියල්ල ඔහු විසින්ම ගිහින් විනාශ කරනවයි කියලා. නමුත් ඔහු දන්නවා Utrax එකට ගියා කියන්නේ නැවත ඒමක් නෑ කියලා. ඉතින් අපි බලමු එදා ඒ පටන් ගත්තු ගනුදෙනුව අද කොහොම අහවර වෙයිද කියලා. එහෙනම් ඔයාලා මේ කොටසත් බලලා අදහස් කියාගෙන යන්න.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ Hanna කතාමලාව දෙවැනි කතා සමයක් දක්වා දීර්ඝ කර තියෙනවා. ඒක බොහෝවිට මේ අවුරුද්දෙ හෝ ලබන අවුරුද්දෙ බලාගන්න පුළුවන් වෙයි.

තවත් උපසිරැසියකින් හමුවෙන තුරු ඔබ සැමට බුදු සරණයි!.

බයිස්කෝප් අඩවියට ජය!

ලිපිය – රඛිත රණතුංග

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,612 downloadsDownload Hanna-2019-S01-E08.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

3,612 downloadsDownload Subtitles16 KB

24 comments

  1. Banu91

    thank u.....bro

  2. Dhananjayab

    Thanks සබට...

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  4. jeewantha

    කිසිම පමාවක් නැතුව, තිතට ලස්සනට සබ් 07 ක් අප වෙත ගෙන ආ රඛිත රණතුංග සහොදරයාටත්, අන්තිම සබ් එක ප්‍රමාද නොකර අප වෙත ලබා දුන් රවිදු රුක්ෂාන් සහොදරයාටත් මගේ හදපිරි ප්‍රණාමය. මෙවැනිම කථාමාලාවකින් නැවත ඉක්මනින්ම අප හමුවේවායි මම ප්‍රාර්ථනා කරනවා.

  5. Vihanga sathsara

    thankss bro sub ekata...
    kiri ammata niwan suwa pathanawa....

  6. dsdkavishka

    Thenks for sub bro

  7. harshahjk

    බොහෝම ස්තූතියි රඛිත හා රවිඳු. බලන ටික දෙනා වෙනුවෙන් තම කාලය වැයකල ඔබලාට ජයම වේවා

  8. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    තවත් කතා මාලාවකින් හමුවෙමු...

  11. Ayesh Prashan

    Thank You

  12. ThusharaIndunilRathnayaka

    ela...! sub ekata thanks....!

  13. Rocky45

    Leonardo ge The Aviator film eke sub dennako

  14. sanath

    Thanks........

  15. suranuwan

    thank you...

  16. dx12

    sampurna season ektma sub dunta thanks bro.

  17. Nilupul malindu

    BOhoma sthuuthiyi❤️❤️❤️

  18. melinda

    thank you

  19. Iiiiiiooooo

    Sub ekata tnx bro

  20. kodagoda

    tnx sahoo subata season 02 th awama demu

  21. Sandaru Nimsara

    මේකේ සීසන් 2 ආවා එකටත් සබ් දෙන්න සහෝ

    1. Anonymous

      Season 02 aawa sub dennoo
      dennoo

  22. Dewadithya

    Thanks for sub!

  23. Mano

    Godak sthuthi..jaya wewa!