ඔන්න එහෙනම් Worrior කතා මාලාවෙ දෙවනි කොටසත් අරගෙන ආවා. ටිකක් විතර පමා වුනා අවුරුදු නිසා වගේම අසනීප තත්ත්වය නිසා. කොහොමත් වැඩි ප්‍රතිචාර නැති එකේ මට මේක සයිට් එකෙන් අයින් කරන්න කියලා හිතුන වාර අනන්තයි ඒත් පටන් ගත්ත වැඩේ කරන් යන්න ඕනනෙ. එහෙනම් කලින් කොටස ගැන මතක් කරන් ඉමු. මතකනෙ ආගන්තුක රටකට පය තිබ්බ…

ඔන්න එහෙනම් Worrior කතා මාලාවෙ දෙවනි කොටසත් අරගෙන ආවා. ටිකක් විතර පමා වුනා අවුරුදු නිසා වගේම අසනීප තත්ත්වය නිසා. කොහොමත් වැඩි ප්‍රතිචාර නැති එකේ මට මේක සයිට් එකෙන් අයින් කරන්න කියලා හිතුන වාර අනන්තයි ඒත් පටන් ගත්ත වැඩේ කරන් යන්න ඕනනෙ. එහෙනම් කලින් කොටස ගැන මතක් කරන් ඉමු.
මතකනෙ ආගන්තුක රටකට පය තිබ්බ නාහෙට නාහන අලුත් හාදයා නේද, මෙයා එන්නෙ රස්සාවක් හොයන් නම් නෙවෙයි. මෙයා එන්නෙ මෙයාගෙ සහෝදරියව හොයාගෙන. ඒත් පය තියලා විනාඩි පහක් යන්න කලින් ආගමන විගමන නිළධාරින් එක්ක පැටලෙනවා. ඒ හේතුවෙන් අ ආම්ට හොප් වෙයි කියන කල්ලියට බැදෙන්න අවස්ථාව හිමි වෙනවා. මේකෙ නායකයා වෙන්නෙ ෆාදට් ජූන්, එයාගෙ පුතා තමයි යන්ග් ජුන්, මේයා අ සාම් එක්ක ගොඩක් හිතවත් වෙනවා.
ඒත් අ සාම් ආවෙ කා වෙනුවෙන්වත් සටන් කරන්න නෙවෙයිනෙ. ඒ හන්දා මෙයා ආව කාරණේ පටන් ගන්නවා. ඒ මෙයාගෙ සහෝදරි හොයන එක. කොහොම වුනත් කෙනෙක් ෂාඔජින් හොයනවා කියලා ආරංචිවෙලා ඒ කෙනාව මරන්න මැරයො එවනවා, හැබැයි උන් ටික අ සාම්ගෙන් ගුටි කනවා. අන්තිමේ ලෝන්ග් සී කියන ටොන්ග් නායකයගෙ ගෙදර අ සාම් හොයාගන්නවා. එතනින් තමයි අර මැරයො එවලා තිබුනෙ. අන්තිමේ අ සාම්ට එයාගෙ සහෝදරිය හම්බවුනත් එයා දැන් කලින් හිටපු කෙනා නොවන විත්තිය අ සාම්ට තේරුම් යනවා. කොහොමත් ඉදිරියට ටොන්ග්ලා අතර යුද්ධයක් හටගන්න නියමිත බවක් තමා දැනෙන්නෙ.
ඒ වගේම කියන්න ඕන මේ කතාවෙ “ඩක්” නමින් පිරිසක් හදුන්වනවා. ඒකෙ තේරුම රටේ මුල් පදිංචි කරුවන් වගේ අදහසක්, ඉතිං මං වෙන නමක් දාන්නෙ නැතිව “ඩක්” කියන එක එහෙම්ම පාවිච්චි කලා, ගැටලුවක් කරගන්න එපා ඔන්න.
එහෙනම් ඊලග කොටසින් හම්බෙමු.
ජය වේවා!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
11,888 downloadsDownload Warrior-2019-S01-E02.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
58 comments
sachintha
lakmal chathuranga
tankyou sho godaaaak digatama denna jayawewa
Sulakshana Thilakarathna
මේක අයින් කරන්න එපා. ඉවර වෙනකන් දෙන්න. අපි ඉන්නවා. බොහොම ස්තුතියි සහෝ මේ කැප වීමට. ජය වේවා !!
kavindurx8
Ain kreanna nm epa broo.. Supiri tv sireass akak digatama sub denna. Jaya wewaaa
nadunlahiru
patta tv series akak digatama sub ona
suranuwan
thanks bro....
Chathura Abesiriwardhana
පට්ට සහො
lahiru sadaruvan
ain karanna epa saho.. meka supiri.. digatama sub eka denna.. jaya wewa....
Chathu.anu
අඩෝ අයින් කරන්නනම් එපා ආහ්.පට්ටම ස්ටෝරියක්.දිගටම දාමු බන්.සුභ පතනවා
Nuwan-milinda
Thanks Thanks Thanks bro
ravishan lakshitha
අයින් කරන්න එපා...thanks for sub
සසිඳු කවීශ ගමපතිරණ
දිගටම මේකෙ සබ් දාන්න සහෝ!
සිංහල උපසිරැසියට සිතූතියි!dsdkavishka
Thenks for sub bro
harshahjk
බොහෝම ස්තූතියි නුවන්ත සබ ගන්නවා. අතරමග නවත්තන්න නම් එපා එතකොට බයිස්කෝප් අඩවියේ ත්ත්වය බාල වෙනවා ගත්තදේ ඉවරම කරන්න. ජයවේවා
Shansenarathne
Tnx mcn.
raveenfdo94
thanks, bro
ThilakarathnaNM
lassana Tv series ekak. Thanx
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Sampath sandaruwan
Thanks sub ekata
තරිදු ප්‍රබෝධ
දිගටම දෙමු මචං,මේ බලන්න පටන්ං ගත්තා විතරයි.
Dilshan Kelum
THanks shoo...
hasitha12345asd
thnx bro..digatama denna jaya wewa
Kelum chethiya
Nawaththanna apa ban.meka patta
Bandaramudiyansi
සටම් ජවනිකා හින්ද බලන්න හිතුන නවත්වන්න නම් එපා මල්ලි...එල තැන්ක්ස්
Ayesh Prashan
Thank You
Ishara125
Thanks , digatama karn yanna passe kattiya ekthu wewi
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Asitha.pramoth
Supiri story ekak bro nawaththanna epa menna wanda digatama demu
dineshchamikaiddamalgoda
Thanks a lot for your sub
kasupbro
සබ් එකට බොහෝම ස්තූතියි
ඔයා හින්දා මේ අලුතෙන් ආපු කතාමාලාව බලනවා..අපි..
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ ජයවේවා........!
dich
THANKS
Suranjan
Thanks machan......jayawewa......!
Ravindu Rukshan
thx
chutiya
thnk sho
Lakshan
Thanks Bro.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanjeewa2010
Pattaaaaaaaaaaaa
yasith udayanga
adoo fatta meka kawuru beluwe neththat api balanawa sub tika diyan aniwa good luck bro... keep it up
achintha15
meka nawaththanna epa aiye..patta story eka...loweth meka hit wenw.keep i up
Hashan M. Priyadarshana
Thank you bro
damruwan
priyan99
Thanks bro sub ekata
Stranger
thanks
dx12
thanks bro
dimuthu lakmal
Machan thanks.thama 2kakatada sub dela thenne
sagara11
thada thada bro
Dilanka Maduwantha
Thanks
MadhusankaChamara
Thanks broo..E03 sub eka nadda thama..
melinda
thank you
Dilshan Sanka
Thanks bokkah sub ekata!!!!
MadhusankaChamara
Thanks machan..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Warrior (2019-) [S01: E02] Sinhala Subtitles | ඉල්ලං කෑම… [සිංහල උපසිරැසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/04/Warrior-2019.jpg)


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය