Watch Trailer

Hannibal (2013) [S01 : E04] | බිත්තර සහ සොසේජස් [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ.. ඔන්න හැනිබල් කතා මාලාවේ හතරවෙනි කොටසත් සිංහල උපසිරැසිත් එක්ක ඔයාලට ගෙනාවා. මතක ඇතිනේ පහුගිය කොටසෙදි ඇබිගේල් අතින් නිකොලස් ව මිය යනවා. ඒ සිද්ධිය දොස්තර හැනිබල්ගෙ උදව්වෙන් ඇය හැමෝගෙන්ම වසන් කරනවා. ඒ වගේම අර ගෝණ හිසේ අමුණලා මරලා තිබුන ඇබිගේල්ගෙ යෙහෙලිය මැරුවේ කවුද කියලා කාටවත් හොයා ගන්…

Hannibal 2ඉතින් යාළුවනේ.. ඔන්න හැනිබල් කතා මාලාවේ හතරවෙනි කොටසත් සිංහල උපසිරැසිත් එක්ක ඔයාලට ගෙනාවා. මතක ඇතිනේ පහුගිය කොටසෙදි ඇබිගේල් අතින් නිකොලස් ව මිය යනවා. ඒ සිද්ධිය දොස්තර හැනිබල්ගෙ උදව්වෙන් ඇය හැමෝගෙන්ම වසන් කරනවා. ඒ වගේම අර ගෝණ හිසේ අමුණලා මරලා තිබුන ඇබිගේල්ගෙ යෙහෙලිය මැරුවේ කවුද කියලා කාටවත් හොයා ගන්න බැරි ‍වෙනවා කියලා.. ඒ ගැහැනු ලමයට මරා දැමීම හැමෝම නිකොලස් ගැන සැක කරනවා. ඒත් ඇත්තටම ඒක නිකොලස් කරේ නෑ කියලා ඔයාලා දැනටමත් තේරුම් අරගෙන ඇති කියලා හිතනවා.

මේ කතාවේ සිදු වෙන්නේ තවත් අපූරු මිනී මැරුම් මාලාවක්. ඒ මිනී මැරුම් වලට ගොදුරු වෙන්නේ එක පුද්ගලයෙක් නෙවෙයි. මුළු පවුලක්ම යම් හඳුනා නොගත් ඝාතකයෙක් විසින් වෙඩි තබා ඝාතනය කරනු ලබනවා. මෙම ඝාතන එක පවුලක් ඝාතනය කිරීමෙන් නවතින්නෙ නැහැ. පවුලෙන් පවුල දිගින් දිගටම ඝාතනය වෙනවා. මේ ඝාතනය වෙන හැම පවුලකම සමාන කම් රාශියක් තියෙනවා. ඒ හැම පවුලකින්ම ඒ පවුලේ මද්දුම පුතා ටික කාලෙකට කලින් අතුරුදහන් වෙනවා. ඒ වගේම මේ හැම පවුලක්ම ලමයි තුන් දෙනෙක්ගෙන් සමන්විත පවුල්. මීට අමතරව මේ පවුල් ඝාතනයේදී අනිත් හැමෝටම පස්සේ ඝාතනය වෙන්නේ ඒ පවුලේ මවයි.

මේ පාර විල් ග්‍රැහැම්ට පැවරෙන්නේ මේ අද්භූත ඝාතකයව හොයන්නයි. ඒ වගේම ඇබිගේල්ව දොස්තර හැනිබල් විසින් රෝහලෙන් නිදහස් කරගෙන තමන්ගෙ ගෙදරට එක්කන් යනවා. එහේදි ඇබිගේල්ට බොන්න කියලා විශේෂ පානයක් දොස්තර හැනිබල් විසින් ලබා දෙනවා..

ඉතින් යාළුවනේ.. දොස්තර හැනිබල් විසින් ඇබිගේල්ට දෙන විශේෂ පානය මොකක්ද? ඒක බොන ඇබිගේලට අත් විඳින්න වෙන අපූරු අත්දැකීම මොකක්ද? අර පවුල් පිටින් ඝාතනය කරන ඝාතකයා හෝ ඝාතකයන් කවුද? ඔවුන්ව අල්ලගත්ත විල් ග්‍රැහැම්ට පුළුවන් වේවිද? ඒ වගේම ඇබිගේල්ගේ යෙහෙලියව මරා දමපු කෙනා ගැන මේ කොටසින්වත් හෝඩුවාවක් ලැබේවිද කියලා කතාව බලලම දැනගන්න.. හැමෝටම ජයවේවා!!!

Hannibal (2013) on IMDb

 

 

145 MB කොපිය මෙතනින් බාගන්න 8ad6e7cf5e4bb9cab48e6db3db6c8ff951a6f7f2 300 MB කොපිය මෙතනින් බාගන්න 988683f9a750fcfae197ab1ab66e3047273e2971 680 MB කොපිය මෙතනින් බාගන්න f97152750faf048e99d406c3fc862261b5a845e8 120 MB කොපිය (1.2GB) මෙතනින් බාගන්න c2f21003d5573c1ace3d852f988b7ec03be1a15a 145 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න 7210f1032cb36773f8cc30a8b66adc4614f5d081 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,130 downloadsDownload Hannibal-S01E04.zip113 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

4,130 downloadsDownload Subtitles113 KB

51 comments

  1. ShAn GaMaGe

    ස්තුතියි සහෝ උපසිරැසියට​...

  2. nipuna

    Thanksss macho

  3. asiri

    Jaya wewa.........

  4. geeth

    Bohoma pin saho

  5. isuru

    Meyka anakam unne saho

  6. chami

    thnxxxxxxxxxxxxxxxx

  7. kalinga

    පට්ට මේක දෙනකම් උන්නේ මචෝ

  8. ganidu

    තැන්ක්ස් වේවා!

  9. dj

    මේක නම් පට්ට කතාව දිගටම දෙමු එහෙනම්

  10. chamara

    loweth na :)

  11. ositha

    aniwa ada balanna one meyka supiri kathawak thama

  12. ccnp

    Thanks

  13. jana,

    thx ikmnata dena akata macho

  14. rusuru | රුසිරු

    පට්ට මාත් ගත්ත එහෙනම් සබ් එක

  15. indika

    thnx machooo..!!!

  16. Gayan

    thQ

  17. h[A]s

    අනිවා මේක දෙනකම් බලාගෙන උන්නේ :) බොහොම පින් ඉක්මනට දුන්න එකට

  18. rock hasi

    ela ela

  19. pubudu

    supiri :)

  20. ganesh

    ala machan niyamai

  21. Amila`

    එල මේක එනතුරු ඉන්නේ මාත්

  22. lk

    watina wadak

  23. nihal

    ela hode supirima kathawa

  24. chamath cafe

    පට්ට පතුරු

  25. sumudu

    bohoma thuthi

  26. tharanga

    නියමයි හොදේ :)

  27. RT

    මම වැඩිය කැමති නෑ ඔය මරාගන්න ඒවට්. ඒත් මම නිකන් ජොලියට වගේ මේකෙන් එක කොටසක් ඩවුන් කරා...දැන් අත අරින්න බෑ...පස්ටයි..දිගටම දෙමු..

  28. Sahan

    tnx a lot bro.. ikmnata dena eka nm godaakk vatinvah...

  29. “චූටී මල්ලි”

    එල හොදේ
    අද දවසට 2යි නේ
    සබට තුති
    ඔබට ජය...............

  30. නලින්

    ස්තුතියි දිනුදු අයියාත මේකොටසත් ඉක්මනටම ගෙනාපු එකනම්..

    ජය වේවා..

  31. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අහ්හ්හ්, එක දවසට දෙකයි නේ...
    එල එල...
    අනේ බං දිනිදුවෝ...
    මට මේකේ සිංහල වචන තේරෙන්නේ නැහැ නේ...
    මීට වඩා සරල සිංහල වචන නැතෙයි...
    දැන් අන්ගිරිසි වලට වඩා සිංහල අමාරුයි නොවැ...
    මට මේ විකාර වෙලා තියෙන්නේ...
    කාරියක් නැහැ, මමත් අරින්නේ නැහැ...

    1. RT

      ආ ඔවු..ටිකක් තේරුම් ගන්න අමාරුයි නම් තමයි...

    2. දිනිඳු සම්පත්

      ඇත්තම කියනවනම් මටත් සමහර වචන තේරෙන්නෙ නෑ බං. මේ මනෝවිද්‍යාවෙයි අපරාද විද්‍යාවෙයි ගොඩක් වචන අපිට ඇහෙනවා අඩුයිනේ.. ඒකයි නොතේරෙන්නේ.. ඊලඟ කොටස් පුළුවන් තරම් තේරෙන්න දෙන්න ට්‍රයි කරන්නම්..

    3. RT

      අහ් හරි...අවුලක් නෑ....කොහම හරි පුළුවන් තරම් හොඳට දෙමු...

  32. shani

    ගොඩක් ස්තූතියි සිංහල සබ් දුන්නට.

  33. චතුරංග සුරාජ් පෙරේරා

    පට්ට මේක දෙනකම් උන්නේ thnks මචෝ !!!! :D

  34. HarshA LahirU

    එලකිරි දිනිඳු සහො ජය

  35. dev

    bohoma stuti saho.... .

  36. mudiya / මුදියා

    හපොයි මෙන්න මේකා එක ලඟ දෙනව.මොනව කරන්නද. දෙයියනේ කියල බාන්න තමයි තියෙන්නෙ.එලකිරි දිනිඳුවෝ.ජයවේවා.බොහෝ..................................................ම ස්තූතියි...!

  37. සුනෙත්

    සබට තුති ,ඔබට ජය

  38. lakchan

    තැන්ක්ස් වේවා!....................

  39. සමීර කරුණාරත්න

    සමාවෙන්න ඕනෙ මම හිතුවේ මේකට කමෙන්ට් කොරා කියලා...
    මේ දවස්වල ආසාවෙන් බලන එකට කමෙන්ට් නොකර මග හරින්නේ කොහෙමෙයි.
    ස්තුතියි අයියේ හැමදාම වගේ.

  40. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. “චූටී මල්ලි”

    මචන් මේ 4 වන කොටස tv එකෙ විකාශනය වෙලා නෑනේද?

  42. sameera

    thanks

  43. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  44. Rashmika

    thanks thanks thanks

  45. jagath

    niyamai niyama wadak

  46. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  47. duminda

    supiri macho...

  48. isuru

    tanks