ඉතින් අද පටන් ඉදිරියට ඔයාලා අතට තවත් හිත් ඇදගන්නා රූපවාහිනි කතාමාලාවක් ඔබ අතට පත් කරන්නයි මේ සූඳානම් වෙන්නෙ. Legend of the Seeker රූපවාහිනි කතාමාලාවෙ පළමු කතාවාරය අද ඉඳන් ඔයාට සිංහල උපසිරැසි සමඟ නරඹන්න පුළුවනි. “ලෙජන්ඩ් ඔෆ් ද සීකර්” නැත්නම් “සොයන්නාගේ පුරාවෘත්තය” පාදක වෙන්නෙ Terry Goodkind ලියපු “T…
ඉතින් අද පටන් ඉදිරියට ඔයාලා අතට තවත් හිත් ඇදගන්නා රූපවාහිනි කතාමාලාවක් ඔබ අතට පත් කරන්නයි මේ සූඳානම් වෙන්නෙ. Legend of the Seeker රූපවාහිනි කතාමාලාවෙ පළමු කතාවාරය අද ඉඳන් ඔයාට සිංහල උපසිරැසි සමඟ නරඹන්න පුළුවනි.
“ලෙජන්ඩ් ඔෆ් ද සීකර්” නැත්නම් “සොයන්නාගේ පුරාවෘත්තය” පාදක වෙන්නෙ Terry Goodkind ලියපු “The Sword of Truth”නවකතාව. මේක ඉතින් ලෝකය පුරා හොඳට ජනප්‍රිය වුන නවකතාවක්. නවකතාව ගැන විස්තර මෙතනින්.
IMDb දර්ශකයෙ 7.5/10 වැනි අගයක් ලබාගන්න සමත් වුන මායාවන්ගෙන්, වික්‍රමයන්ගෙන් සහ ආදරයෙන් පිරුණු Legend of the Seeker කතාමාලාව ඔයාලට නැවුම් අත්දැකීමක් වේවි. සුන්දර නවසීලන්තයෙදි රූපගත කර ඇති Legend of the Seeker කතාමාලාව සඳහා Richerd Cypher නැතිනම් සීකර් (සොයන්නා) ලෙස Craig Horner ද Kahlan Amnell නැතිනම් පාපොච්චාරණය කරන්නිය ලෙස Bridget Regan ද Zeddicus Zu’l Zorander නැත්නම් පළමු ගණයෙ මායාකාරයා ලෙස Bruce Spence ද Darken Rahal ලෙස Craig Parker ද රංගනයෙන් එකතු වී සිටිනවා.
දැන් අපි කතාව පැත්තට හැරෙමු. මිනිස්සු පීඩිත වෙලා අසරණ වෙලා ඉන්න කාලවලදි ඒ මිනිස්සු වෙනුවෙන් වීරයෙක් නැගි සිටිනවා නපුරට එරෙහිව සටන් කරන්න. ඔහු තමා සීකර් නැත්තම් සොයන්නා කියලා හඳුන්වන්නෙ. මේ කාලයේදි ඩාර්කන් රහ්ල් කියන දුෂ්ට පාලකයා නිසා මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඉන්නෙ. ඔය අතරෙ ශාස්තෘවරයෙක් මරණ මංචකයෙදි අනාවැකියක් පලකරනවා සීකර් (සොයන්නා) ගැන. බ්‍රෙනින්ඩන් කියන නගරයෙ සීකර්ගෙ උපත සිදුවුනා කියලා. ඉතින් ඩාර්කන් රහ්ල් කරන්නෙ තමන්ගෙ ඩ‘හරාන් සේනාව යවලා නගරයෙ හැම කුළුඳුල් දරුවෙක්ම ඝාතනය කරන එක. ඒත් සෙඩ් කියන මායාකාරයා නියම සීකර්වත් අරගෙන හාර්ට්ලන්ඩ් වලට පලායනවා. අවුරුදු ගණනකට පස්සෙ නියමිත කාලයෙදි කෙයිලාන් කියන පාපොච්චාරණය කරන්නිය සීකර්ව හොයාගෙන හාර්ට්ලන්ඩ් වලට එනවා. රිචඩ් සයිපර් මේ වෙනකොටත් මේ අනාවැකිය තමන් සීකර් කියලා දන්නෙ නෑ. සෙඩ් ඔහුට කියලත් නෑ. ඉතින් රිචඩ් පිළිගන්නෙම නෑ මේ කතාව. බලවත් සත්‍යයේ අසිපත දැරිය යුතු රිචඩ්ට තමන්ගෙ දෛවය තමන්ට නියමිත කාර්යය තේරුම් කරවන්න කෙයිලාන්ට සිද්ධ වෙනවා. රිචඩ්, කෙයිලාන්, සෙඩ් එකතු වෙලා ඉස්සරහට මොනවා කරයිද? ඩාර්කන් රහ්ල්ව විනාශ කරන්න ඔවුන් සූඳානම් වෙන්නෙ කොහොමද? අපි කතාව බාගෙනම බලමු නේද?
ලෙජන්ඩ් ඔෆ් ද සීකර් පළමු කතා මාලාවෙ කොටස් 22 ක් තියෙනවා. අපි දෙන 3.7 GB ටොරන්ට් එකේ මේ කොටස් 22 ම තියෙනවා. ඔයාලට එකපාරම හරි කොටසින් කොටස හරි බාගන්න පුළුවන් කැමති විදිහට.
පළමු කතාමාලාව කොටස් 22 ක් කියන්නෙ ඉතින් ලේසි පහසු වැඩක් නෙමෙයිනෙ. දිගටම උපසිරැසි කරගෙන යන්න වචනෙකින් හරි ඔයාලා දෙන ගැම්ම තමා හිතට ශක්තියක් ධෛර්යයක් වෙන්නෙ. ඉතින් බාගත කරගන්න ගමන් වගේම කතාවෙ හොඳ නරක කියලා උපසිරැසියෙ අඩුපාඩු තියෙනව නම් පෙන්වලා දීලා ඔයාලගෙ අදහසුත් ඉදිරිපත් කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. මෙතන පළමු සහ දෙවන කොටස් එකටම තියෙන නිසා තුන්වෙනි කොටසත් එක්ක ඉක්මණින්ම ආයෙත් හමුවෙමු.
ඔබට ජය…!!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න fb26fe508f9e680e33394642920bfbac5de931c1 700 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 1bc719327ff907f0ccbbbd18b82fc73df8bddd0c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,268 downloadsDownload Legend-of-the-Seeker-S01E01-E02.zip70 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කැලුම් රණවක
Subtitles
123 comments
DANUKA!
yasas
mama meyka illa illa unne maru
quik
thanks
naleen
ade thawath akak :) jaya!
Bandula
very good tv series
lk
meyka nam balanna asawen unne ahenam ikmnata anith awath demu
tharanga
පට්ට පට්ට දිගටම දෙමු කොල්ලා
geeth
aniwa balanna patn gannawa mey wage awanam atha arinne na
amilatk
jayen jaya!!!
was
දෙනවා ඇටි හැලෙන්න එහෙම තමා දැන් සුපිරිම සයිට් එකක් නේ
fd
digatama karagena yamu
dilan
supiri :)
waruna
loweth balanwa meyka
Gayan
apith onna torrent aka gannawa
එරංග
එලස් බලන්න ඕනේ
ositha
niyamama paharak meyka
[chathura]
ගොඩක් ස්තූතියි කැලුම් සහෝ අලුත් වැඩේට. එලෙත් එල. සුපිරි කතාවක්නෙ දීල තියෙන්නෙ. එහෙනම් ඉතින් ජයෙන් ජයම වේවා.... වැඩේ දිගටම ඇදගෙන යන්න.
hh
bohoma pin
shann
මේක එලම කතාවක් කම්මැලි නැතුව බලන්න ඇහකි :)
dilanka
ela machan,,, digatama sub denna,,, mahansiyata godak sthuthi...
danuka
ela macho
sds
download :)
shashik
නියමයි කොල්ලෝ .......
හෙට ඉදන් ටීවී එකෙත් යනව නේද??
ඊට කලින් දෙන්න හොදේ .....................Dilip
elz
nilanka
machan athuth tv k demukoo
meka parana wedi wage ..........
aluth sira ewwa enawane.....
:(
dushman
eala ela
thanksshkthi
මේක මාරු කතාව බන් .ඒ උනාට මේක S2 එකෙන් පස්සේ නතරකරනවා බන් . හැබයි
අවුලක් නෑ .කතාව මාරම මාර පට්ට ,දිගටම කරගෙන පලයන් මචෝ උබට ජයෙන් ජයRT
මගේ ළඟත් s2 ට එනකන් තියනවා.මම හිතුවෙ S3 එකක් ඇති කියලා.
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අහ්හ්, එහෙනම් මේක තමයි නේද හොරෙ...
දිගටම ෆිල්ම් දීලා දීලා පොඩි කාලයක් ඔහේ ඉදලා පස්සේ පට්ට කතා මාලාවක් අරන් එනවා..
දැන් මේකත් පුරුද්දකට ගිහින්ද මන්දා...
කලින් දිනිදුවා...
දැන් මේකා...
අනේ මන්දා, මෙවුන්ලගේ ලැහැස්තිය අපිට ෆිල්ම් එපා කරවන්නද කොහෙද...
හොද හොදා එහනම් මේකත් බලමුකෝ...
ඔන්න එහෙනම් බානවා...Sadun
Mama mekata sub denna kiyala illa illa hitiye.thanks saho.............niyama wadak.digatama karamu
Harsha Lahiru
තවත් සුපිරි බාන්ඩයක් වගේ
මේවා දෙනකොට නොබලා කොහොමද
ස්තුතියි සහොrush jose
thanks machan
RT
ane machan...loku deyak.....thanks ekenma..mama meka denakanmai hitiye...eth aphu hithuna dena ekakuth na kiyala....kohama unath ekenma thanx
nalaka
gini gindara ..maru a..digatama demu sahoo...magen suba pathum..jaya wewa.
සoජය
ඔන්න කැලුම් සහෝ අත ගහල තියෙන්නෙ නම් නියම වැඩකට. පට්ටම කතාවක් නියමයි නියමයි.
herry
ගොඩක් ස්තූතියි ජයෙන් ජයම වේවා තවත් සුපිරි බාන්ඩයක් වගේ
මේවා දෙනකොට නොබලා කොහොමද
ස්තුතියි සහො.Thisara NEO
තැන්ක්ස් සහෝ
Achintha sameera
කැලුම් රණවක thanks macho.me tv sereyas ekata sub illala mail ekakuth demma rplynam aweth ne hebei aulak ne.kohoma hari sub eka dunnane,meka patta tv sereyas ekata,heta 6ta itn eke sinhalen hadakawapu eka patan gannawa,eka balanna beri ayata menna kelum sub denawa.wede supiri jaya wewa,magadi nathara karannanam epo digatama sub denna lebewa °®° :p
නලින්
නියමයි කැළුම් සහෝ..
ඔයත් එහෙනම් පට්ට කථාවකට අත තියලා තියෙන්නේ..
දිගටම කරමු අමාරුකම් බලන්නේ නැතුව..
ජය වේවා...
me
Thanks
danu
wede goda. digatama yanna
danu
aththatama meka hoda wedak. digatama balanawa
“චූටී මල්ලි”
තවත් ටීවී ෂෝ එකක්
දැන් නම් නිකන් පිස්සු වගෙ නේ?
මන් දැක්කා මේක ITN එකේ යනවා කියලා
ඇඩ් එකක් දානව
සබට තුති
ඔබට ජය......රොයිලි
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. තවත් කතා මාලාවක් අරන් ඇවිත් එහෙනම් නේද? බලමු බලන්න. ජය෴෴ :P :P
Rocky
Ela Ela......Meka Patta TV Show Eka...... Digatama Karagana Yamu Brother.....
dev
meka gena nam ahala tibbema nene... .
balamuko katawa.... .
bohoma stuti saho... .තරින්ද්‍ර දිලිප්
ගොඩක් ස්තූතියි කැලුම් සහෝ අලුත් වැඩේට.සුපිරි කතාවක්නෙ දීල තියෙන්නෙ. ජයෙන් ජයම වේවා…. වැඩේ දිගටම කරගෙන යන්න ශක්තිය,ධෛර්ය ලැබේවා.....අද ඉඳන් මේක ITN එකේ පෙන්වනවා මට මතක විදියට......දැන් ඊට කලින් බාගෙනම බලන්න පුළුවන්....
Isuru
Niyamai machan niyamai!patta kathava!man balala thiyanava,eth dan ayeth balanava,niyamai!
sanjeewa
ela...ela....niyamay.....mn meke season 2kama balala ewaray..sinhala ekka ayeth balanawa....
Tharaka
Niyamai Sahoo
Tharaka
Niyama wadak sahoo
Advertisement

niyamama kathawak meyka digatama demu