Watch Trailer

Hannibal (2013) [S01 : E03] | මියගියවුන්ට ගෞරව දැක්වීම [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං යාළුවනේ ඔන්න හැනිබල් කතා මාලාවේ තුන්වෙනි කොටසක් උපසිරැසි සමගින් ඔයාලට ගෙනාවා. ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසේ සිහි නොමැතිව සිටි ඇබිගේල් හොබ්ස්ව අරන් යන්න හදපු මිනිස් වගා කරු වන එල්ඩන් ස්ටෙමන්ට්ස් ව විල් ග්‍රැහැම් විසින් අල්ලගත්තා? මේ පාර ඔහුගෙ වෙඩි ප්‍රහාරය නිසා එල්ඩන් ස්ටෙමන්ට්ස් මිය ගියේ නැහැ.…

hannibalඉතිං යාළුවනේ ඔන්න හැනිබල් කතා මාලාවේ තුන්වෙනි කොටසක් උපසිරැසි සමගින් ඔයාලට ගෙනාවා. ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසේ සිහි නොමැතිව සිටි ඇබිගේල් හොබ්ස්ව අරන් යන්න හදපු මිනිස් වගා කරු වන එල්ඩන් ස්ටෙමන්ට්ස් ව විල් ග්‍රැහැම් විසින් අල්ලගත්තා? මේ පාර ඔහුගෙ වෙඩි ප්‍රහාරය නිසා එල්ඩන් ස්ටෙමන්ට්ස් මිය ගියේ නැහැ.

මේ කොටස පටන් ගන්නේ ඇබිගේල් හොබ්ස් දකින හීනයකින්. ඒ හීනේ තමයි ඇය තාත්තත් එක්ක මුව දඩයමේ ගිහින් මුවෙක් දඩයම් කරගෙන ඇවිත් ඒ මුවාව තාත්තගෙ නියෝගය පරිදි ඇය විසින් මස් කරන එක. හීනෙ අවසානෙදි ඇබිගේල් හොබ්ස් ට සිහිය එනවා. ඔයාලට මතක ඇතිනේ අර ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් කියන වාර්ථාකාරිණිය. ඇය නිසා තව ඩිංගෙන් ඇබිගේල්ටත් මරු තුරුලට යන්න වෙනවා. ඇබිගේල්ට සිහිය ඇවිත් කියලා දැනගන්න ලවුන්ඩ්ස් ඇයව හම්බවෙන්න ගිහින් කපටිකමින් ඇගෙන් තොරතුරු ලබා ගන්න උත්සා කරනවා. ඒ අතරේ සිහිය ආපු ඇබිගේල්ව හම්බවෙන්න විල් ග්‍රැහැම් සහ දොස්තර හැනිබල් එනවා…

සුව උන ඇබිගේල් දොස්තර හැනිබල්, දොස්තර බ්ලූම් සහ විල් ග්‍රැහැම් එක්ක තමන්ගෙ නිවස බලන්න යනවා. එතනදි විල්ට දැනගන්න ලැබෙනවා ඇගේ පිටා මරපු ගැහැනු ලමයින්ගෙ එක කොටසක්වත් අපතේ හැරියෙ නැති බව. ඔහු එම මලසිරුරු කොටස් වලින් එක එක විදිහේ ප්‍රයෝජන අරගෙන. ඒ අතර ඇගේ පියා විසින් ඝාතනය කල ගැහැනු ළමයෙක්ගෙ සොහොයුරෙක් වන නිකොලස් නැමැත්තා ඇබිගේල්ගෙ නිවස අසලට එනවා ඇබිගේල් සමග ඇති තරහ පිරිමහගන්න හිතාගෙන. මේ කොටසෙදි තවත් ගැහැනු ලමයෙක්ව ගෝණ හිසක අමුණා ඝාතනය කරලා තියෙනවා විල් ග්‍රැහැම් විසින් සොයා ගන්නවා. ඒ ගැහැනු ලමයා ඇබිගේල්ගේ අසල්වැසි යෙහෙළියක්.

ඉතින් යාළුවනේ. ගැරට් ජේකොබ් හොබ්ස්ව මරා දැම්මට පස්සෙදි සහ එල්ඩන් ස්ටෙමන්ට්ස්ව හිර බාරයට ගත්තට පස්සෙදි කවුද මේ විදිහට තවමත් ගැහැනු ළමයින්ව මරා දාන්නේ? විල් ග්‍රැහැම්ට ඔහු කවුද කියලා හොයා ගන්න පුළුවන් වේවිද? නිකොලස් ඇබිගේල්ගෙන් පලි ගන්න මොන වගේ දෙයක් කරාවිද? ඒකෙන් ඇබිගේල් බේරේවිද? ඇබිගේල්ගේ තාත්තා මල සිරුරු වල කොටස් වලින් මොකක්ද කරලා තියෙන්නේ? ඒ වගේම දොස්තර හැනිබල් තවමත් සැකකටයුතු පුද්ගලයෙක්ද කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!

Hannibal (2013) on IMDb

 

 

240 MB කොපිය මෙතනින් බාගන්න 2b86d81ad98aa28d614c4d6d088fe261ad721602 890 MB කොපිය මෙතනින් බාගන්න 90b4617c87bb8d0558c4b5f050b73395374cfa5d 90 MB කොපිය (1.2GB) මෙතනින් බාගන්න c2f21003d5573c1ace3d852f988b7ec03be1a15a 130 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න 7210f1032cb36773f8cc30a8b66adc4614f5d081 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,225 downloadsDownload Hannibal-S01E03.zip85 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles

3,225 downloadsDownload Subtitles85 KB

46 comments

  1. ranga

    patta mey kotasa denakm unne

  2. yasas

    thanks lot

  3. vee

    maxxa macho ikmnata dena aka nam pattaa

  4. lakchan

    ELAAAAAAAAAAAAAAA MACHAN ...................

  5. naleen

    loweth macho supiri kathawa

  6. amilatk

    jayen jaya!!!

  7. kalinga

    ජයම වේවා මචං පට්ට කතාවක්

  8. quik

    thanks

  9. shann

    පට්ට මචං :)

  10. ositha

    balanna one :) jaya

  11. waruna

    bohoma thuthi machan aniwa balanawa meyka

  12. ganidu

    තැන්ක්ස් වේවා!

  13. rusuru | රුසිරු

    ලොවෙත් නෑ සහෝ මේක නම් සුපිරි

  14. dilan

    patta :)

  15. yasas

    bohoma thuthi

  16. zumo man

    elazzz thnxzzz

  17. tharanga

    එල එල දිගටම දෙමු

  18. was

    ඔන්න මමත් බානවා මේක එනකම් උන්නේ

  19. Harsha Lahiru

    එලකිරි සහො සබට ජය

  20. mudiya / මුදියා

    කිවුවත් වගේ වෙඩි වගේ දෙනව නේද මේක.මාරයිනෙ දිනිඳුවො.ජයවේවා.බොහෝ...........................................ම ස්තූතියි...!

  21. chamara

    maru :)

  22. geeth

    gr8 macho

  23. Isuru Madushan

    patta patta patta patta

  24. Nuwan

    niyamai

  25. thusitha

    loweth machan meyka nam supiri

  26. dev

    bohoma stuti saho.... .

  27. indika

    ela ... thnx..!!!

  28. shani

    ගොඩක් ස්තූතියි සිංහල සබ් වලට. බයිස්කෝප් එකේ දෙන හැම කථාවක්ම එකිනෙකට වෙනස්. දිගටම සබ් දෙන්න......

  29. කේ.යූ.ජී. උදාර

    ලඟ නැවිල්ලයි පොඩි සයිස් එව්ව දීමයි එක්කහු වුණාම නොබා බෑ වගෙයි.....
    සබට බොහොම ස්තූතියි දිනිඳු.

  30. DANUKA!

    maxxa story akak

  31. dilanka

    ela,,,, sthuthi saho ikmanata sub eka dunnata

  32. shashik

    බැලුවට පස්සේ නොබලා ඉන්න හිතෙන්නේ නැහැ අනේ.......

    මට හිතෙන්නේ මේකේ හැනිබල් කාරය වගේ මේ ඔක්කම ගැට ගහන්නේ .................

  33. dushman

    ammmmo menna mekath dila
    ethn balapallakoo
    thanks sahooo
    baiscope 1 jaya wewa

  34. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල....
    තවත් මත් ද්‍රව්‍යකට ඇබ්බැහි උනා...

  35. සමීර කරුණාරත්න

    මේ ටිකේ මම බලන මගේ ප්‍රියතම කතාව.
    මේ උපසිරැස ලැබෙනකම් උන්නේ. ඔන්න ගත්තා.
    බොහොම ස්තුතියි.

  36. “චූටී මල්ලි”

    එල ඈ.........
    සබට තුති
    ඔබට ජය......

  37. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ලඟ නමනවා වගේ ආ? ජය෴෴ :P :P

  38. izu

    machan thnx ah

  39. සoජය

    බොහොම ස්තුතියි දිනිඳු සහෝ.. ඔහොම යන්.. ඔහොම යන්...

  40. thush

    thanks....

  41. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  42. sameera

    thanks

  43. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  44. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  45. isuru

    tanks

  46. SHEHAN

    pattta neeee

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.