ඉතින් යාළුවනේ ඔන්න ඔයාලට හැනිබල් කතා මාලාවේ පස් වෙනි කොටසත් අරගෙන ආවා සිංහල උපසිරැසිත් එක්කම. ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසින් ළමයින් යොදාගෙන මිනී මරන කාන්තාවක්ව සහ ඒ ළමයි කණ්ඩායම අල්ලගන්න විල් ග්‍රැහැම්ට සහ ජැක් ක්‍රව්ෆෝඩ් ට හැකි වෙනවා. ඒ අතරේ අර මල කඳන් යොදාගෙන වගා කරලා තිබුන හතු විශේෂයට සමාන හතු ව…
ඉතින් යාළුවනේ ඔන්න ඔයාලට හැනිබල් කතා මාලාවේ පස් වෙනි කොටසත් අරගෙන ආවා සිංහල උපසිරැසිත් එක්කම. ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසින් ළමයින් යොදාගෙන මිනී මරන කාන්තාවක්ව සහ ඒ ළමයි කණ්ඩායම අල්ලගන්න විල් ග්‍රැහැම්ට සහ ජැක් ක්‍රව්ෆෝඩ් ට හැකි වෙනවා. ඒ අතරේ අර මල කඳන් යොදාගෙන වගා කරලා තිබුන හතු විශේෂයට සමාන හතු වර්ගෙකින් හදපු පානයක් ඇබිගේල්ට ඖෂධයක් විදිහට දොස්තර හැනිබල් විසින් ලබා දෙනවා.. මේ සේරගෙන්ම දොස්තර හැනිබල් මේ හැම මිනී මැරුමකටම යම් සම්බන්ධයක් තියෙනවා කියලා ප්‍රේක්ෂකයන්ට පුංචි පුංචි ඉඟි අතරින් පතර ලැබෙනවා. ඒත් ඒ හැම මිනී මැරුමකටම වගේ වෙනත් පුද්ගලයෙකුගෙත් සම්බන්ධයක් තියෙන නිසා මේවට දොස්තර හැනිබල් සම්බන්ධයිද කියලා හරියටම කියන්න අමාරුයි. ඒ වගේම දොස්තර හැනිබල් තමන්ගෙ කෑම වර්ග හදන්නේ මිනිස් අවයව වලින්ද කියලත් ඔයාලට මේ වෙනකොට සැකයක් ඇති වෙලා ඇති.
මේ පාර කොටස පටන් ගන්නේ විල් ග්‍රැහැම් පාළු පාරක රෑ මැද තනියම ඇවිදන් යන සිද්ධියකින්. තනියම කිව්වට තනියම නෙවෙයි. විල් ග්‍රැහැම්ගෙ පස්සෙන් කලු පාට ලොකු ගෝණෙක් එනවා. ඔයාලට මතක ඇතිනේ විල් ග්‍රැහැම් පහුගිට කොටස් වලදි එක එක වෙලාවට දැකපු අර තඩි ගෝණා. ඌ තමයි මේ පස්සෙන් එන්නේ. ඉතින් මෙහෙම තඩි ගෝණෙකුත් එක්ක ඇවිදන් යන විල්ව ඒ වෙලාවේ පාරේ ගමන් කල පොලිස් ජංගම රථයක් විසින් සොයා ගැනෙනවා. එතනදි විල් ග්‍රැහැම්ගෙන් ප්‍රශ්ණ කරන පොලිසියෙ නිලධාරීන්ට හිතෙන්නේ විල් නින්දෙන් ඇවිදින්නෙක් කියලා.
මේ වතාවේ විල් ග්‍රැහැම්ට විසඳන්න වෙන්නේ තවත් අමුතුම ආකාරයකට සිදු කල මිනී මැරුමක් ගැනයි. ඒ මරා දාපු අයව මිනී මරුවා විසින් දිව්‍ය දූතයන් බවට පරිවර්තනය කරලා. මෙවර සිද්ධිය විසඳන්නත් ජැක් ක්‍රව්ෆෝඩ් විසින් විල්ගෙ සහය පතනවා. ඒ වගේම මේ කොටස අවසානයේදි ජැක්ට ඔහුගෙ බිරිඳ ගැන ඉතාම දුක්බර ආරංචියක් දැනගන්න ලැබෙනවා.
ඉතින් යාළුවනේ.. විල් ග්‍රැහැම් ඇවිදලා තියෙන්නෙ නින්දෙන්ද? නැත්නම් හැබැහින්ද? කලු ගෝණා කියන්නේ විල්ගෙ හිතේ මැවුන මායාවක්ද? විල් ට ඒ ගෝණගෙන් අනතුරක් වේවිද? කොහොමද අර මැරුන මිනිසුන් දිව්‍ය දූතයන් බවට පරිවර්තනය කරලා තියෙන්නේ? විල් ග්‍රැහැම්ට මේ මිනීමරුවව අල්ලගන්න පුළුවන් වේවිද? මේ මිනී මැරුම් වලටත් දොස්තර හැනිබල් සම්බන්ධයිද? ජැක්ට ඔහුගෙ බිරිඳ ගැන අහන්න ලැබෙන දුක්බර ආරංචිය මොකක්ද? කියලා කතාව බලලම දැනගන්න.. 6 වෙනි කොටසින් ඉක්මනින්ම හමුවෙමු. ජයවේවා!
140 MB කොපිය මෙතනින් බාගන්න a37950ddaee03bcbb72b071b31c7b6065feef29e 260 MB කොපිය මෙතනින් බාගන්න 17010fa3fd8390596b69936cb19b172ab66a24e5 1.0 GB කොපිය මෙතනින් බාගන්න 824351c557b8656bb7a6f05cb2ead09972e0fff9 120 MB කොපිය (1.2GB) මෙතනින් බාගන්න c2f21003d5573c1ace3d852f988b7ec03be1a15a 145 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න 7210f1032cb36773f8cc30a8b66adc4614f5d081 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,014 downloadsDownload Hannibal-S01E05.zip138 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
42 comments
jeewantha
naleen
jaya wewa macho :P
geeth
baiscope is best :)
kalinga
මෙච්චර ඉක්මනට දෙන නිසා කම්මැලි නැතිව බලන්න ඇහැකි ඔහොම යමු
fd
downloading :) tx
vee
maxxa maxxa :)
ccnp
Thanks
ranga
niyamai macho digatama subs demu
wow
wow,, maru :)
shann
ජය වේවා!!! දිනිදු
Gayan
bohoma pin
HarshA LahirU
Thanks bro
yasas
supiri kathwak :)
උදාර
නියමයි සහෝ
ganidu
තැන්ක්ස් වේවා!
hh
meyka nam aniwa balanwa saho
Nuwan
patta patta kollo
was
බොහොම තුති සහෝට මේක ඇත්තටම සුපිරිම කතාවක් මන් බලන
zumo man
elazzz thnxzzz
dimuthu
balannama one adama maru :)
upali
ela ela ela
Bandula
MAMATH GATHTHA TAHNKS
dushman
thanks sahooo
anth tikak puluwan ikmanata denna
thanku kiwa aythSahan
fattama stry eka.. fatta amarui terum ganna.. sin sub nisa shape.. thanxzz a lot bro...
ganesh
thanks machan
නලින්
දිනුදු අයියා දිගෙන දිගෙන යනවා.
මේ ස්පිඩ් එකට බලන්න හෙන ගෙමක් දෙන්න වෙනවා..කොහොම උනත් මේක මැක්සා කථාව..
ජය වේවා.!
සමීර කරුණාරත්න
ඔයාම නිසා හොදයි, අපි එහෙම මේ වගේ එකක් කරන්න ගත්ත නම්
ගලක් බදාගෙන මුදේ පනින්න වෙන්නේ. මේකේ තියන ඉංග්‍රීසි පිස්සු
හැදෙනවා. සබ් තියන නිසා තේරෙනවා ඔයාට පිං සිද්ධවෙන්න.
කතාව නම් සුපිරි කියන්න වචන නැහැ.
ඊලග කොටස ගේනකම් මග බලා ඉන්නවා. බොහොම පිං මේකට.“චූටී මල්ලි”
හොදයි ඈ........
සබ ගත්තා එහෙනම්
සබ දුන්නට තුති
ඔබට ජය..............සුනෙත්
දවසට එක ගානේ ,ජයවේවා
indika
thnx yaluuuu...!!!
mudiya / මුදියා
ඉක්මනටම දෙනව නේ.නියමයි දිනිඳු.ජයවේවා.බොහෝ.........................................ම ස්තූතියි...!
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. මේක ලඟ නමන නැමිල්ලට ලඟදිම මේක බලලත් ඉවර කරන්න පුළුවන් වෙයි වගේ. ජය෴෴ :P :P
dev
bohoma stuti saho.... .
රොෂීන්
super
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
sameera
thanks
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍mihan
thank you
Rashmika
episode 1,2 balankota mukut therune na...eth dn storya fatta..thanks saho sub wlta!!!!!!!!!!!!!
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
duminda
ela ela thanks bro
isuru
tanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

meyka danakam unne maxxa