Watch Trailer

Legend of the Seeker [S01 : E03] | ත්‍යාගය [සිංහල උපසිරැසි සමඟ]

ලෙජන්ඩ් ඔෆ් ද සීකර් කතා මාලාවෙ තුන් වන කොටසත් අරගෙන තමා අද මම ආවේ. ඉතින් මතකනෙ 1 සහ 2 කොටස්. (මේ දෙකේම ටොරන්ට් එක එකට තිබුනෙ). මධ්‍ය දේශයෙ ඉඳලා කෙයිලාන් සීකර්ව හොයාගෙන බටහිර දේශයෙ හාර්ට්ලන්ඩ් වලට එනවා. ෆේන් කියන සෙනෙවියා මුල්කරගත් ඩහරාන්ලත් එයාගෙ පස්සෙන්ම එනවා. හාර්ට්ලන්ඩ් වලදි සෙඩ්ව සහ රිචඩ්(සීකර්…

Legend of the Seeker

ලෙජන්ඩ් ඔෆ් ද සීකර් කතා මාලාවෙ තුන් වන කොටසත් අරගෙන තමා අද මම ආවේ. ඉතින් මතකනෙ 1 සහ 2 කොටස්. (මේ දෙකේම ටොරන්ට් එක එකට තිබුනෙ).

මධ්‍ය දේශයෙ ඉඳලා කෙයිලාන් සීකර්ව හොයාගෙන බටහිර දේශයෙ හාර්ට්ලන්ඩ් වලට එනවා. ෆේන් කියන සෙනෙවියා මුල්කරගත් ඩහරාන්ලත් එයාගෙ පස්සෙන්ම එනවා. හාර්ට්ලන්ඩ් වලදි සෙඩ්ව සහ රිචඩ්(සීකර්ව) හොයාගන්න කයිලාන්ට පුළුවන් වෙනවා.

කයිලාන් පස්සෙ එන ඩහරාන් සෙනෙවියා ෆේන් රිචඩ්ගෙ හදාගත්ත පියාව මරනවා. රිචඩ්ගෙ අයියව එයාට විරුද්ධ කරවනවා. රහ්ල් පරාද කරන හැටි කියන සෙවනැලි ගණනය ග්‍රන්ථයත් අරන් පලා යන ෆේන්ව රිචඩ්, කයිලාන් හා සෙඩ් පළාත් වෙන් කරන මායාමය සීමාවෙදි කොටු කරගෙන මරා දානවා. එතනදි රිචඩ් ග්‍රන්ථයත් විනාශ කරනවා. මේ බව දැන ගන්න රහ්ල් අඥාවක් නිකුත් කරනවා සීකර් අල්ලගෙන එන කෙනෙක්ට හිතන්නවත් බැරි තරම් වස්තුව දෙනවා කියලා. ඉතින් අද කතාව පටන් ගන්නෙ එතැන සිට….

මායා සීමාවෙන් මධ්‍ය දේශයට රිචඩ්, සෙඩ් හා කෙයිලාන් ඇතුල් වෙනවා.ඒ වෙනකොටත් සීකර් දඩයම ඇරඹිලා තියෙන්නෙ. ත්‍යාග ලබාගන්න සූඳානම් පිරිසක් සීකර්ව පස්සෙ වැටිලා ඉන්නෙ. ඔවුන් පුදුම සහගත සිතියමක් පාවිච්චි කරනවා සීකර්ව හොයාගන්න. එක අවස්ථාවක සීකර්ට උදව් කරන තරුණියක්
සිකර්ගෙන් ඉල්ලා සිටිනවා ශැඩ්රින් සතාගෙ පහරදීමට ලක්වුන තමන්ගෙ මල්ලිව බේරල දෙන්න කියලා. ඉතින් සීකර් පොරොන්දු වෙනවා ඔහුව බේරගන්න. සීකර්ට ඔහුව බේරගන්න පුළුවන් වෙයිද? සීකර්ගෙ පස්සෙන් එන ත්‍යාග දඩයම්කරුවන්ගෙන් ගැලවෙන්න හැකිවෙයිද? බලමු අපි අදත් රසබර කොටසක් තියෙන්නෙ. ඉක්මණින්ම 4 වන කොටස සමඟින් හමුවෙමු.

ඔබට ජය…!!!

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

180 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න fb26fe508f9e680e33394642920bfbac5de931c1 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 1bc719327ff907f0ccbbbd18b82fc73df8bddd0c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,459 downloadsDownload Legend-of-the-Seeker-S01E03.zip315 B

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles by

කැලුම් රණවක

Subtitles

7,459 downloadsDownload Subtitles315 B

51 comments

  1. isuru

    Maxxa maxxxa machan

  2. dilan

    Bohoma pin

  3. geeth

    Onna sub aka gannawa...thnxxxxxxx

  4. lk

    Jaya wewa ...thxz loottt

  5. jeewantha

    Patta kathawa digatama demu

  6. sumudu

    Boho thuthi kalum ;)

  7. kalinga

    බොහොම පින් :)

  8. quik

    thanks

  9. priyan chaminda

    Prison break oyalagen ganna gaman den mekatat set una,mekat ikmanata ituru tikat denna

  10. නලින්

    නියමයි රණවක සහෝ..

    ජය වේවා.. මැක්සා කථාව..

  11. Achintha sameera

    කැලුම් රණවක thanks yalu,ikmanata sub denna balanna

  12. rusuru | රුසිරු

    පට්ටම කතාව දිගටම දෙමු

  13. yasas

    aniw apatta meykath

  14. Bandula

    patta patta

  15. Harsha Lahiru

    නියමයි සහො
    පට්ට Tv සීරීස් එක ඔය සබ්දෙනවේගේ ඇති
    අනිකත් ඉක්මනට දෙමු ජය

  16. Nuwan

    bohoma thankssssssssssssss

  17. fd

    anith awath demu api balanwa

  18. RT

    බොහොම ස්තූතියි සහෝ...

  19. vee

    maxxa maxxxa

  20. nalaka

    thank s machan

  21. dev

    bohoma stuti saho..... .

  22. nisha

    tnx machan well done!!!!!!!!!!!

  23. dana

    thanx machan sub 1ta.......

  24. lakchan

    thnxxxxxxx MACHAN ......................

  25. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!

  26. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල මචෝ...මුල් කොටස් දෙක බෑවා...ඒත් සමාවෙන්ට තම බලන්න නම් උනේ නැ,
    අවුලක් නැ දිගටම තුනම බලල දානවා....
    මේ දවස් පොඩ්ඩක් විතර බිසී ඒකයි...
    එහෙනම් ජය.

  27. Salinda C

    තෑන්තූ වේවා මචෝ උබනම් දෙයියෙක්..සබ් නැතිව බලන්නෙ නැතිව හිටියෙ...ඉතුරු ටිකත් ඉක්මනින් දාන්න.ජය වේවා...

  28. “චූටී මල්ලි”

    ආ. 3ත් දිලා
    මේකෙ මිට වඩ පොඩි සයිස් නැද්ද මචන්?
    එල එල
    සබට තුති
    ඔබට ජය............

  29. සoජය

    bohoma sthuthi kalum saho...

  30. Gayashan

    දිගටම දෙන්ඩෝ... මගේ ළඟ සීරීස් 2 ම තියෙනවා.

  31. mudiya / මුදියා

    හා හා මේ දෙන්නෙ සං සං ගාල.පළවෙනි කොටස් දෙක බාල ඉවර වුනේ ඊයෙ තමයි.ඉක්මනටම බලන්න පටන් ගන්න ඕනි.සුපිරි වැඩක් කැලුමො.ජයවේවා.බොහෝ..............................................ම ස්තූතියි...!

  32. Sadun

    niyamai niyamai digatama sub demu

  33. saliya

    niyamai thanks

  34. dhanushka

    thanks kollo..

  35. සශින්ද්‍ර

    “කැලුම් රණවක” ඔන්න සහෝ ඔයාට සුබ පැතුම් ටීවී එකට කලින් අපට බලන්න පුළුවන් හරි ඔයාගේ ඉදිරි ගමන සාර්ථක වෙන්න කියල පතමින් ජයවේවා!

  36. sadun

    Best tv series I ever watched nice to see it again

  37. රොයිලි

    බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. jagath ranasinghe

    180mb click kalata 3gb ekak download wenne eka harigassannako

  39. sanjeewa

    thanx...niyamay....ekmanata duunata thanx.............

  40. Thisara NEO

    patta. thanks saho

  41. herry

    බොහොම පින් පට්ටම කතාව දිගටම දෙමු. thank you

  42. Ramesh

    ඔබ මහන්සිය ඉතාම අගය කරනවා
    අපි හොදින් රස වින්දා ස්තුතියි ඔබට

  43. Ino Vino

    එළ, එළ, බොහොම පින් මචෝ....

  44. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  45. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  46. sajithwijesooriya

    කැලුම් රණවක මට ඔයත්තෙක්ක කතා කරන්න පුලු වන්ද,පුලුවන්නම් මට ඔයා
    ගෙ skype nam එවන්න පුලුවද?

  47. Wolwerine.

    Thanks for sub!☺

  48. madawaththa

    Tnx broh..

  49. A JAYANATH

    බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා....

  50. Lahiru Lakshan

    thanks machn....

Load more comments