සුපිරි කතා මාලාවේ අවසන් කතා සමයයි මේ. බහුතරයකගේ ඉල්ලීම නිසා සීසන් 4 සඳහාද උපසිරැසි යෙදීමේ කටයුතුත් මමම කරන්න තීරණය කරා. මේ එහි පළමු අදියරයි. සීසන් 3 වල සිදුවීමෙන් පස්සෙ හැමෝම නොඉවසිල්ලෙන් ඉන්න ඇතිනෙ ඊලඟට වෙන්නෙ මොකද්ද කියල දැනගන්න. පසුගිය කොටසේ අවසානයේදී ඔයාල දකින්න ඇති මයිකල් ඇතුලු පිරිස සාර්ථකව හ…
සුපිරි කතා මාලාවේ අවසන් කතා සමයයි මේ. බහුතරයකගේ ඉල්ලීම නිසා සීසන් 4 සඳහාද උපසිරැසි යෙදීමේ කටයුතුත් මමම කරන්න තීරණය කරා. මේ එහි පළමු අදියරයි. සීසන් 3 වල සිදුවීමෙන් පස්සෙ හැමෝම නොඉවසිල්ලෙන් ඉන්න ඇතිනෙ ඊලඟට වෙන්නෙ මොකද්ද කියල දැනගන්න.
පසුගිය කොටසේ අවසානයේදී ඔයාල දකින්න ඇති මයිකල් ඇතුලු පිරිස සාර්ථකව හිරෙන් පැන ගත් ආකාරය. නමුත් මයිකල්ගේ වැඩ කොටස මින් නිමාවට පත් වන්නේ නෑ. සාරාගේ මරණයට පලි ගැනීම සඳහා තමයි ඔහු සූදානම් වෙන්නෙ. නමුත් පසුව මයිකල් දැනගන්නවා සාරා ජීවතුන් අතර බව. මේ නිසා 4වන කතා සමයට අඩුවක්ව වීමට තිබූ සාරාගේ චරිතය නැවතත් අප අතරට පැමිණෙනවා.
මේ වන විට සෝනා සිරගෙදර තුල කැරැල්ලක් ඇති කර සිරකරුවන් පලා ගිහින්. මෙලෙස පලාගිය සිර කරුවන් අතර බ්රැඩ් බෙලික්, සුක්රේ සහ ටීබෑග්ද වනවා. මේ නිසා දැන් හැමොම නිදැල්ලේ ජීවත් වනවා. නමුත් බෙලික්, සුක්රේ, ලින්කන් සහ මහෝන් නැවතත් හෝම්ලෑන්ඩ් සෙකියුරිටි එකෙන් අත් අඩංගුවට ගන්නවා. නමුත් දැන් මොවුන් සියලු දෙනාටම සම්පූර්ණ නිදහස ලැබීම සඳහා අවස්ථාවක් පෑදී තිබෙනවා. මේ වෙනුවට ඔවුන්ට පොලීසියට යම් උදව්වක් කළ යුතු වනවා. ඒ තමයි ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී ඇති “කම්පැණිය” ලෙසින් හඳුන්වන අපරාධ සංවිධානය මැඩ පැවැත්වීමයි. මේ සඳහා මයිකල් ඇතුලු පිරිසට සිදුවනවා “Scylla” නමින් හඳුන්වන ඩේටා කාඩ් එකක තොරතුරු සොයා ගන්න. මේ කාඩ් එකේ තියනවා කම්පැණිය විසින් සිදු කළ හැම අපරාධයකම තොරතුරු සහ ඔවුන්ගේ සියලුම නියොජිතයන්ගේ තොරතුරු. ඒ නිසා කම්පැණිය විනාශ කිරීමට හැකි කෙටිම සහ පහසුමමාර්ගය මේ ඩේටා කාඩ් එක සොරකම් කිරීමයි. නමුත් මේ වැඩේ කරන එක නම් හිතන කෙටිත් නැහැ හිතන තරම් පහසුත් නෑ. මයිකල්, ලින්කන්, සුක්රේ, බෙලික් සහ මහෝන් එකතුවී කම්පැණියට එරෙහිව ක්රියා කිරීමටයි දැන් සූදානම.
“Scylla – (ස්යිල්ලා/ සිලා)” කියන්නෙ “හිස් 6ක් ඇති යක්ෂයෙක්ට” කියන නමක්. මේ ඩේටා කාඩ් එකට ඒ නම ලැබුනෙ ඇයි කියලත් ඉදිරියේදි ඔයාලට වැටහෙයි.
සීසන් 4 සඳහා උපසිරැසි යෙදීමට මම බාර ගත්තෙ ඉතාම වැඩ අධික කාල සීමාවක. ඒ නිසා යම් පමාවක් සිදුවුනොත් සමාව ඉල්ලනවා. නමුත් විවේක ලද සැනින් කොටසින් කොටස ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.පසුගිය කතා සමයන් වගේම මේකත් හැමෝම හොඳින් රසවිඳියි කියල මම හිතනව. එහෙනම් මම ගිහින් එන්නම්. මීලඟ කොටසින් නැවත හමුවෙමු.
හැමෝටම ජය වේවා෴
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
120 MB කොපිය (3.0 GB) මෙතනින් බාගන්න 053ff5acdfa77c9650a83554fe0f0d6df6ade8d8 175 MB කොපිය (4.4 GB) මෙතනින් බාගන්න 64e2d044026512d9343f7c7aaa464119aaebd7a4 ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
14,881 downloadsDownload Prison.Break_.S04E01.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිදුල Kd
Subtitles
133 comments
ccnp
rajeew
goodddddddd
vee
maxxa meyka denakam unne
tharanga
නියමයි සහෝ පට්ට පට්ට අනිත් ඒවාත් දෙමු
amilatk
jaya wewa!!!!
රිෂ්
මචං උබනමි දෙයියේක්
තැංකු මතං :D
yasas
mamath meyka denakm agili gana gana unene didula patta
pubudu
good work
danushka
niyamai macho niyamai,,,thanks,,,jaya wewa!!!
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
naleen
didulata jaya wewa!!!
isuru
patta patta macho
එරංග
එලස් මේක නම් දෙනකම් මමත් උන්නේ
was
සුපිරිම කතාව මේක තමා ඔහොම දෙමු දිදුල
ganidu
තැන්ක්ස් වේවා!
zumo man
elazzz thnxzzz
kalinga
ඔන්න මමත් ගත්තා බොහොම තුති අපේ සහෝට
sds
aniwa adama balanwa hode
deshan
ubata sthuthi machan.....
saman
thanx
AROSHAN
niyamai sahoooo oyama sub dena eka....... oya thama best!!!
kanthaDLA
thanks machan..godak kalekin..next ekath denna macho..
ganesh
ade maru ban kiyala vadak na thanks a lots
වරුණ
ස්තුතයි සහෝ..... සබ් ටික හම්බුවෙනකන් බලාගෙන හිටියේ.....
Prasanga
thanx bro..........me tika enakm thama balan hitye.....elzzzzzzzzzzzzzzzzzzzzzzzz
shani
තෑන්ක්ස්. මේක මෙච්චර ඉක්මනට දෙයි කියලා හිතුවේ නෑ
sarath
thanks didula
sadun
machan ubanan niyama porak
senesh
.....ela machan...jayawewa
eranga
thanks
MD
THANKS MACHAN
amila sam
ade k.d didula silva ela porakne. man hena asama tv show eka. sinhala sub dena ekata thank you soooooooo mch
Ishan
Thanx machan,,,,,uba sub dena eka loku deyak,,,Digatama karagena yaman,,,ubata dewi pihitai saho,,,,
muditha pathum
patta mcn. ilaga episode ekath puluwan tharam ikmanata denna. thanks
dushman
thanks saho apiwa athara man karan nathuwa mekatath sub denawata
anith tikath denna
jaya wewadhanushka
thanks saho.mechchara ikmanata meka dei kiyala hituwe ne...
දිනිඳු සම්පත්
4 වෙනි සීසන් එකත් දිදුලම කරන එක හොඳයි.. මමත් මේක බලන්න ඕන කියලා හිතාගෙන ඉන්නේ.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!!!
verona
pissu hedenawa mekath den denna aragena apinam asawen hitiye,, eth kauda hituwe meka ikmanatama dei kiyala BAISCOP LK NAM NO 1 tama hemadama....kD aiya oyata kalawelawa lebewa kiya api hitanawa....ok bye......
viraj
dannaum baya wenna deyak na... Ube wada api dannawane... Eka newei... S-4 parakku wenakota eka eka aya eka eka cmmnt dammane.. A comment athare ube hitha ridena cmmt ekak kauru hari dala thibbanum., magen hari damila thibbanum, mn a wenuwen bogen samawa illanawa mchn... Sub walata thankz kollo...
රොයිලි
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
CJ
thanq broooooo...
Panchi
thanx very much aiya
“චූටී මල්ලි”
අපෙ ඉල්ලිමට කන් දුන්නට බෝම තුති
කවුරු දෙන්න ගනිද කියල බලන් උන්නේ
දැන් ඉතින් ඉක්මන්ට බලන්න හැකි වෙයි වගෙ
නමුත් වැඩ කිව්වනෙ නෙ
කෝමහරි ඉක්මන්ටම දෙන්න ලැබේවා කියලා පතනවා
සබට තුති
ඔබට ජය............Mahesh
Thanks......!
nalaka
අනේ බොහොම පින් දිදුල සහෝ..ගොඩක් අසාවෙන් බලපු කතා මාලාවක් තමයි prison break.ඔය මෙම කරන සේවයට මගේ හද පිරි ස්තුතිය පුද කරනවා..ජය වේවා...baiscope මංසල ට ජයවේවා
රත්නෙ
ohh man...........you are awesome!!!!!!
Thishan kanchana
Thank you! Eelanga episode akath ikmanatama danna bro
Dushan
Thanks sahoooooooo
Uraj Deemantha
ඔන්න සති ගානක් තිස්සේ, මුල් සීසන් තුනම බලලා ඉවර කරා (ආයෙත් බැලිල්ලක් කරේ සිංහල සබ් එක නිසාම) ..... :)
සීසන් 4 එකටත් සබ් ටික දෙන්න එලකිරි වගේ...... :D ජයවේවා.... :)
ruchira
niyamai saho godak stuti wadeta
HIRU
අනේ මාචාන්,,,මේක දාල තියෙනව දැකල ඇස් අදහ ගන්නත් බැරි උනා,,ඔක්කොටම කලින් බැලුවේ කවුද දීල තියෙන්නේ කියල. බැලින්නම් උඹම තමා..එළකිරි බන්,,සන්තෝසේ බෑ,,,වැඩිය ඕන නෑ මචං,සතියට එකක් ගානේ දුන්නත් කමක් නෑ,,උඹට ලේසි විදියට දියන්කෝ..Thank You very much මචෝ.....උඹට පිං....
Advertisement

Thanks