ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ එකොළොස් වෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. පහුගිය ටිකේ සෑහෙන්න කාර්යබහුල උණ නිසා මෙවර කොටස දෙන්න හිතුවට වඩා කාලයක් ගත උණා. ඒකට සමාව ඉල්ලන ගමන් පසුගිය කොටස ටිකක් මතක් කරලා ඉන්නම්. ඔයාලට මතක ඇතිනේ ගිය වර කොටසෙදි මහා රතු මකරා විසින් කෞතුක…

ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ එකොළොස් වෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. පහුගිය ටිකේ සෑහෙන්න කාර්යබහුල උණ නිසා මෙවර කොටස දෙන්න හිතුවට වඩා කාලයක් ගත උණා. ඒකට සමාව ඉල්ලන ගමන් පසුගිය කොටස ටිකක් මතක් කරලා ඉන්නම්.
ඔයාලට මතක ඇතිනේ ගිය වර කොටසෙදි මහා රතු මකරා විසින් කෞතුකාගාරයට ගිහින් එහි තිබූ විලියම් බ්ලේක් නැමති චිත්‍ර ශිල්පියාගේ මහා රතු මකරා නැමති චිත්‍රය අරගෙන අනුභව කරනවා. ඒ අතරේ විල් ග්‍රැහැම්, දොස්තර හැනිබල්ගේ මග පෙන්වීම යටතේ මහා රතු මකරා චිත්‍රය දැකගැනීම සඳහා කෞතුකාගාරයට පැමිණෙනවා. එහිදී ඝාතකයව මුහුණට මුහුණ විල් ග්‍රැහැම්ට මුණ ගැසුණත් ඔහුව අල්ලගන්න බැරි වෙනවා.
පේන හැටියට දැන් රතු මකරා විසින් රීබා නැමති කාන්තාව සමග පෙමින් වෙලිලා. ඒ අතරේ විල් ග්‍රැහැම්ගේ පවුල ඝාතනය කරන ලෙස දොස්තර හැනිබල් විසින් රතු මකරට උපදෙස් ලබා දෙනවා.මෙවර කොටසෙදි රතු මකරා සැරසෙන්නේ විල් ග්‍රැහැම්ගේ බිරිඳ සහ දරුවාව ඝාතනය කරන්නයි. ඉතින් ඔහු ඔවුන් පිළිබඳව රහසින් ඔත්තු බලලා පුරහඳ පායන දවසෙදි තුවක්කුවකුත් අරගෙන යනවා ඔවුන් දෙදෙනාව ඝාතනය කරන්න.
ඉතින් යාළුවනේ… රතු මකරට පුළුවන් වේවිද විල් ග්‍රැහැම්ගේ බිරිඳ සහ පුතා ව ඝාතනය කරන්න? රතු මකරව හොයාගන්න විල් ග්‍රැහැම්ට පුළුවන් වේවිද? දොස්තර හැනිබල් රතු මකරට උදව් කරන්නේ මොන විදිහෙන්ද? රතු මකරා සහ හැනිබල් අතර තියෙන සම්බන්ධතාවය ගැන FBI ආයතනයට දැනගන්න ලැබේවිද? කියලා කතාව බලලම දැනගන්න. !!!
189 MB කොපිය මෙතනින් බාගන්න 6969220189849df88113609b1269e94443539ba9 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
664 downloadsDownload 201509201719baiscopelk.zip17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
13 comments
asiri
kalinga
Thanks :)
Ysa
macho ikmnta ithuru deka dynkooooo.....thanks........
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
තව එපි දෙකයි..එකත් පුලුවන් විදිහට දෙමු..
True Detective එකත් අමතක කරනව එහෙම නෙමෙයි ඔන්න..
තවත් උපසිරැසියකින හමුවෙමු..ජය වේවා !!
උවිඳු ඉසුරංග
සබ් එකට ස්තුතියි සහො.
තව 2යි තියෙන්නෙ එකත් ඔහොම දෙමු.ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් වේවා දිනිදු සහෝ!
ඉතුරු දෙකයි true detective එකයිත් දෙමු!
ජයෙන් ජය!!!!!!!!Kulanjana Maduranga
niayamai…thanks DININDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
bhanusha
mchn true detective eke ithiri episode 2th sub denawanam godak watinawa.
Keshan Wasala
බොහොම ස්තුතියි අයියේ වැඩ අස්සේ ගෙනාවට ඔන්න එහෙනං සබ් එක ගත්තා :) ජය වේවා !!
shalika
thanx bro...
Sajeevi
Thanks
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALnath
Thanks ...................good luck ....................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

patttaa machan