ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන් බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන…

ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන් බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන යනවා. ඒ අතීතයෙදි ඇගේ ජීවිතට වන සිදුවීම් තමයි මේ කතාවෙන් කියවෙන්නේ. එහෙනම් අපි බලමු නේද…
චෝයි යන්ග් සහ ගි චෝල් සාමිගේ සටන මැදට හදිස්සියේම එන වෙදැදුරුතුමිය බොහොම වෙහෙසක් දරල ඔවුන්ගේ සටන නවතා දමනවා. ඉන්පසු ඇය නැවතත් ඔහු සමග මාලිගයට පිටත් වෙනවා. රජුගේ බුද්ධිමතුන් ආරක්ෂා කිරීම චෝයි යන්ග් හට පහසු දෙයක් වෙන්නෙ නැහැ. ඒ මොකද කියනවනම් ඒ වෙද්දි ගි චෝල් විසින් කුළී මිණිමරුවන් නගරයට ගෙන්වලයි තියෙන්නේ. ඉතින් මේ හැමදේම විසඳන්න මේ වතාවෙත් ඔවුන් බොහොම අපූරු සැලැස්මක් හදනවා. මේ වතාවෙ ඊට උදව් කරන්නේ වෙදැදුරුතුමියයි.
700 MB (15.32 GB) කොපිය මෙතනින් බාගන්න
08F21AC76207BD3588CF5D98567C2192791B6498 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,431 downloadsDownload Faith-12.-baiscopelk.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
8 comments
ඉසුරු දිල්ශාන්
Sadu..
tnkz akkiyo. b.s
Sadu..
Adanam mare maru kotasak wage neda?ok. Bohoma thuthi sub ekata.heta eka enakan ada iwasannath apei den.a nisa re welama balanawa. B.s akkiyo
Kulanjana Maduranga
niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
rohan
thank u oyata,puluwan nam Secret Door tv series eketh [E13] idala subtitle denna patan ganna puluwanda.thank u again...
රොයිලි
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nadi66
හරිම ලස්සන කතාවක්. අනේ haier එකටත් සබ් කරන්නකෝ ඉදිරියේ හැමදාම මේ වගේ කතා වලට සබ් දෙන්න වාසනාව ලැබේ වා
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Advertisement

තෑන්ක්ස් සිස්!
ජය!!!