Watch Trailer

Scream [S01 : E08] |හොල්මන්… [සිංහල උපසිරසි සමඟ]

scream කතාමාලාවේ අටවෙනි කොටසයි මේ! කලින් කොටස වුනු දේවල් මතක් කරගමු! වෙන මොනා වෙන්නද ඉතින්, කතාවේ තවත් ප්‍රධාන චරිතයකට ජීවිතයෙන් සමුගන්න උනා. ඒ තමයි විල්. කට්ටිය අර ගොඩනැගිල්ලෙන් ඔහුව බේරගත්තත්, මිනීමරුවා විසින් එමා ඉස්සරහම විල්ව මරලා දානවා. එතනින් තමයි පසුගිය කොටස අවසාන උනේ! අද කොටස ගැන, දැන් විල්…

Scream TV SE1

scream කතාමාලාවේ අටවෙනි කොටසයි මේ! කලින් කොටස වුනු දේවල් මතක් කරගමු! වෙන මොනා වෙන්නද ඉතින්, කතාවේ තවත් ප්‍රධාන චරිතයකට ජීවිතයෙන් සමුගන්න උනා. ඒ තමයි විල්. කට්ටිය අර ගොඩනැගිල්ලෙන් ඔහුව බේරගත්තත්, මිනීමරුවා විසින් එමා ඉස්සරහම විල්ව මරලා දානවා. එතනින් තමයි පසුගිය කොටස අවසාන උනේ! අද කොටස ගැන, දැන් විල්ගේ මරනය නිසා එමා ගොඩක් අවුලෙන් ඉන්නේ ඒවගේම එක එක විකාර එහෙමත් පේනවා. ඒවගේම පයිපර් ශෙරිෆ්ට කියනවා නගරාධිපතිගේ සිද්ධිය ගැන. ඉතින් ඔහුවත් සැකපිට අත් අඩංගුවට ගන්නවා. ඒ අතර නෝවායි ඕඩ්‍රීයි සැකකරන්නේ ඔවුන්ගේ ගුරුවරයා වෙන බ්‍රැන්සන්වනේ. ඔවුන් ඒකට කරන දේවල් ගැන මේ කොටසින් බලාගන්න පුළුවන්. ඒවගේම මේ පටලැවිල්ල ගැන ගොඩක් රහස් මේ කොටසින් හෙලිවෙනවා. එමාගේ මවගේ පියාගේ රහස් එහෙමත් හෙලිවෙනවා. එහෙනම් කට්ටියම මේ කොටස එක්කත් එකතු වෙමු! ඊලග කොටසින් හමුවෙමු! ජයවේවා!

Scream (2015– ) on IMDb

 

 

222 MB කොපිය මෙතනින් බාගන්න

39367A97F758CD6982386572086453EE102AD8BC Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,040 downloadsDownload Scream-The-TV-Series-S01E08.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                   All Episodes                       Next Episode >>

Subtitles

1,040 downloadsDownload Subtitles26 KB

6 comments

  1. සුපුන් බුද්ධික

    කලින් එපියනම් පට්ට..ඔලුවේ අත ගැහුනා යකෝ අරුට කරපු දේ දැක්කාම..
    මේකේ ප්‍රධාන චරිත කියලා හිතන් ඉන්න ඔක්කොම මරයි වගේ..
    දැන් දෙන්නෙක් ඉවරයි..
    සහෝ මේ කතාවටනම් ප්‍රශ්ණයක් දෙකක් ඇහුවට කමක් නෑ..
    අපේ බලන ඇයොත් තාව හිතනවා ඇතිනේ කවුද මේ ඩයල් එක කියලා..(වෙස්මුනු කාරයා)
    එහෙනම් ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..

    ජය වේවා !!!

  2. නලින්

    ස්තුතියි ඉසුරු සහෝ!

    ජය වේවා!

  3. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. NINJA

    MATA NAM HITENNE EMA GE ALUTH KOLLA TAMAI MASK KARAYA KIYALAA

  5. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Dushan Tharuka

    Niyami....Thanks...Jaya wewa !!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.