Watch Trailer

Healer (2014-2015) [E04] with Sinhala Subtitles | සිව්වන මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

කිව්වා වගේම හීලර් එක්කලා ඔන්න අදත් ආවා. කලින් කොටසෙදි දැක්කනේ හීලර් අලුත් රස්සාවකට ගියා කියලා. ඒකත් ලේසි රස්සාවක් නෙවෙයි, ආධුනික මාධ්‍යවේදියෙක් විදියට. ඒකත් කමක් නෑ කියමු, ඒත් හීලර් වැඩ කරන්න ගියේ යොන් ශින් වැඩ කරන ”සම්ඬේ” සමාගමටමයි. ඒකත් කමක් ම නෑ කියමු, හීලර් ව පුහුණු කිරීමේ වගකීම් පැවරුනේ යොන්…

 

කිව්වා වගේම හීලර් එක්කලා ඔන්න අදත් ආවා. කලින් කොටසෙදි දැක්කනේ හීලර් අලුත් රස්සාවකට ගියා කියලා. ඒකත් ලේසි රස්සාවක් නෙවෙයි, ආධුනික මාධ්‍යවේදියෙක් විදියට. ඒකත් කමක් නෑ කියමු, ඒත් හීලර් වැඩ කරන්න ගියේ යොන් ශින් වැඩ කරන ”සම්ඬේ” සමාගමටමයි. ඒකත් කමක් ම නෑ කියමු, හීලර් ව පුහුණු කිරීමේ වගකීම් පැවරුනේ යොන් ශින්ට.දැන් ඉතින් බලන්නකො ගුරා, කොහොමද ගෝලයට පුහුණු කරන්නේ කියලා.

ඔයි අල්ල පනල්ලේ යොන් ශින් හොදටම බීලා, නියම වැඩක් කරනවා. ඔන්න ඔය වැඩේ නිසා අද කතාවට කුතුහලය, ආදරය ඇතුලු හැම රසයක්ම කැටි කරගෙන ගලා ගෙන යන්න අවස්ථාව ලැබිලා තියනවා.

වැඩිය මොකුත් නොකියා ඉන්නම් නේද ? එහෙනම් අද කොටස බලලා හොඳද, නරක ද කියන්නකො. සුබ දවසක්!

Healer on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Healer.E04.141216.HDTV.H264.720ps-LIMO

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

5,407 downloadsDownload Healer-E04.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

5,407 downloadsDownload Subtitles31 KB

12 comments

  1. Chami.S

    Thanks..
    Good Luck..

  2. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

  3. C. R. ජයලත්

    Niyamai Sis Jaya Wewa!!!!!

  4. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි

  5. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. nirodha uthpala

    Niyamai sahodariya obata jaya meka ikmanata deela ivarayak karanna ....digatama sub denna labeva keya hadavatinma partana karanava sis

  7. Prabuddha Kulatunga

    patta. keep it up :D

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Suu

    thank You

  10. Silent$

    Thnxxxxxxxxxxxxxx

  11. Shehan putha

  12. Tharidu Sagara

    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..