Watch Trailer

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 18] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දහ අටවෙනි කොටසටත් ආවා.දැන්නම් කතාවේ අවසානයටත් ලඟයි. ඒත් කතාව මොන විදිහට අවසන් වෙයිද කියලා තාමත් හරියටම කියන්න බෑ.අද කොටසේදී දෝ මින් ජුන් එයාගේ ජිවිතේට තියෙන ආසාව අතහැරලා,තමන් මැරෙනවා කියලා දැන දැනත් සෝන්ග් යි එක්ක ඉන්න තීරණය කරනවා.මේක අහපු සෝන්ග් යිට නිකන් ලෝකෙම ලැබුණා වගේ. මේ අතරේ හ්යේ…

ඔන්න එහෙනම් දහ අටවෙනි කොටසටත් ආවා.දැන්නම් කතාවේ අවසානයටත් ලඟයි. ඒත් කතාව මොන විදිහට අවසන් වෙයිද කියලා තාමත් හරියටම කියන්න බෑ.අද කොටසේදී දෝ මින් ජුන් එයාගේ ජිවිතේට තියෙන ආසාව අතහැරලා,තමන් මැරෙනවා කියලා දැන දැනත් සෝන්ග් යි එක්ක ඉන්න තීරණය කරනවා.මේක අහපු සෝන්ග් යිට නිකන් ලෝකෙම ලැබුණා වගේ. මේ අතරේ හ්යේ ක්යෝන් ,එයාගේ අයියා ජේ ක්යෝන්ව එයාගේ හිටපු බිරිඳට මුනගසනවා.එයා අහන්නේ ඇයි එහෙම කලේ කියලා.

ඒවගේම ඇයි එයාගේ අයියව මැරුවේ කියලා.ජේ ක්යෝන් නම් හැසිරෙන්නේ ඒ මොකුත් නොදන්න විදිහට.මේ වැඩේ නිසා හ්යේ ක්යෝන්ව ගෙදරිනුත් එලවනවා. යන්න තියෙන කාලේ කිට්ටුවෙන්න කිට්ටු වෙන්න දෝ මින් ජුන්ගේ බලයත් අඩුවෙනවා.දැන් එයාට ලයිට් එකක් වත් නිවාගන්න බෑ.ඒ ගැන කියා කියා සෝන්ග් යි හැමතිස්සෙම එයාට විහිළු කරනවා. ඒ වගේම,තමන්ගේ හිටපු බිරිඳ,යන්ග් මින් ජුව හිර කරගෙන හිටියට ලි ජේ ක්යෝන්ව නීතිපති කාර්යාලයට ගෙන්වනවා. යන්ග් මි ජුගේ උදව්වෙන් හ්යේ ක්යෝන් එයාගේ ලොකු අයියව මැරුවේ ලි ජේ ක්යෝන් කියලා කියන්න පුළුවන් විදිහේ සාක්ෂියක් හොයා ගන්නවා.

You Who Came from the Stars on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

3,666 downloadsDownload You-Who-Came-From-the-Stars-E18.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/අවන්ත-ශශිත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අවන්ත ශශිත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,666 downloadsDownload Subtitles28 KB

8 comments

  1. nishani upeksha

    Thnkz for sub..
    Good luck

  2. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!

  3. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  4. Tharu

    Meka Iwara unama."Bride of the Water God" hari "School 2017" hari sub denna puluwanda?

  5. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි සහෝ

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Soori

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට....! :-\

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.