මතකයිනෙ ලී න්ග්යොම් සෙනෙවි සොන්ග්යේගෙ ගේග්යොන් නිවසෙ තබන්න කියපු හසුන යොන්හී වෙනස් කළ බව. යොන්හී එහි තැබුවෙ ඩැන්ග්සේ සැම්බොන්ග් හමුවෙන්න ඇවිත් ගල් ගුහාවෙ තබලා ගිය ලියමන. එහි තියෙන්නෙ ඔහු බෙක්යූන් මැරූ බවනෙ. ඉතින් මේ නිසා හැම කෙනෙක්ම හිතන්නේ සෙනෙවි සොන්ග්යේ සහ හොන්ග් ඉන්බැන්ග් එකව එය කළ බව. ඉතින් බැ…

මතකයිනෙ ලී න්ග්යොම් සෙනෙවි සොන්ග්යේගෙ ගේග්යොන් නිවසෙ තබන්න කියපු හසුන යොන්හී වෙනස් කළ බව. යොන්හී එහි තැබුවෙ ඩැන්ග්සේ සැම්බොන්ග් හමුවෙන්න ඇවිත් ගල් ගුහාවෙ තබලා ගිය ලියමන. එහි තියෙන්නෙ ඔහු බෙක්යූන් මැරූ බවනෙ. ඉතින් මේ නිසා හැම කෙනෙක්ම හිතන්නේ සෙනෙවි සොන්ග්යේ සහ හොන්ග් ඉන්බැන්ග් එකව එය කළ බව. ඉතින් බැන්ග්වොන්ව මරන්ඩ හිතාගෙන ඉන්න හොන්ග් ඉන්බැන්ග්ට මේ නිසා ඒක නොකර ඉන්ඩ හිත හදාගන්ඩ වෙනවා. මොකද එහෙම කළොත් එයාලගෙ පැත්තට කෙලින්ම සැකය එල්ල වෙන නිසා. මේ හසුන දැකලා ලී ඉන්ග්යොම් කලබල වුණත්, ඔහු වදකාගාරයේ ඉන්න නාම් ඉයුන් එහෙම නැත්නම් සාධාරණ වදකයාට පවසන්නෙ කොහොමහරි බැන්ග්වොන්ගෙන් තමන්ට උවමනා දේ කියව ගන්ඩ කියලා. මතකයිනෙ වංචා සහගතව ලේඛන සකස් කරන්නා, යැක් සැන්. යැක් සැන් නිසා තමන්ගෙ සැළැස්ම අහුවෙයි කියලා හිතන ලී න්ග්යොම් ඒ වෙනකොට වධකාගාරයේ රඳවලා ඉන්න මේ කෙනාව මරන්ඩ සැළසුම් කරනවා. ඒ විතරක් නෙමෙයි බැන්ග්වොන්ගෙ පියා ආක්‍රමණයකදි මියගිය බව දන්වලා ඔහුගෙ ආත්මශක්තිය බිඳින්නත් උත්සාහ කරනවා. ඉතින් මේ ආරංචි නිසා බැන්ග් වොන් වරද බාරගනීවිද?

Due to copyright issues, we do not provide any torrent links.
Six.Flying.Dragons.E12.151110.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
2,634 downloadsDownload Six-Flying-Dragons-E12.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
13 comments
Chami.S
KAVINDA GAMAGE
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
C. R. ජයලත්
Niyamai Sis Jaya Wewa!!!!!
Mahesh
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sudeepa
නියමයි සහෝ.බොහොම ස්තූතියි..............
Stranger
thanks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..viraj
thanks...........
Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanks..
Good Luck..