Watch Trailer

Healer (2014-2015) [E05] with Sinhala Subtitles | පස්වන මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

පස්වෙනි වතාවටත් හීලර් එක්කගෙන ඔන්න මං ආවා. දැන් ඉතින් කතාව ටික ටික ආදරණීය වීගෙන එනවා කියලා ඔයාලට පේනවනේ. යොන් ශින් ඉන්නේ කොහෙද, හීලර් ඉන්නේ එතන තත්ත්වෙටම ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ නිසාම අජුම්මටත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙලයි ඉන්නේ. හීලර් කරන්නේ සාමාන්‍ය සමාජේ පිළිගත්ත රස්සාවක් නෙවෙයිනේ, බොහොම රහසිගත…

 

පස්වෙනි වතාවටත් හීලර් එක්කගෙන ඔන්න මං ආවා. දැන් ඉතින් කතාව ටික ටික ආදරණීය වීගෙන එනවා කියලා ඔයාලට පේනවනේ. යොන් ශින් ඉන්නේ කොහෙද, හීලර් ඉන්නේ එතන තත්ත්වෙටම ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ නිසාම අජුම්මටත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙලයි ඉන්නේ. හීලර් කරන්නේ සාමාන්‍ය සමාජේ පිළිගත්ත රස්සාවක් නෙවෙයිනේ, බොහොම රහසිගතව, තමන්ගේ අනන්‍යතාවයවත් හෙළි කරන්න විදියක් හීලර්ට නෑනේ.

මේ අතරතුරේ මූන් හෝ උත්සහ කරන්නේ අතීතයේ වළලපු මතකයන් ආයිත් ගොඩට ගන්න. කතාව මුල කොටසේ ඉඳන්ම කනින් කොනින් ඉස්සර දවසක සිද්ද වුන භයානක දෙයක් ගැන මූන් හෝ හිතනවා කියලා ඔයාලා දැක්කනේ. දැන් නම් ටික ටික ඒ සිද්ධිය මොකක් වෙන්න පුලුවන්ද කියලා තේරුම් ගන්න පුලුවන් වෙයි.

එහෙනම් කතාව බලලා හොඳ, නරක ගැන කියන්නකෝ. ආයිත් එන්නම්. සුබ දවසක්.

Healer on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Healer.E05.141222.HDTV.H264.720ps-LIMOs

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

5,984 downloadsDownload Healer-E05-1.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

5,984 downloadsDownload Subtitles33 KB

12 comments

  1. Chami.S

    Thanks..
    Good Luck..

  2. Rakitha

    Pat pat gala sub eka denawata thanxxxxxxx..

  3. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි

  4. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. C. R. ජයලත්

    Niyamai Sis Jaya Wewa!!!!!

  6. Prabuddha Kulatunga

    ohoma dada bada gaala demu sub :D

  7. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Suu

    thank You

  10. Shehan putha

    Thanks

  11. Shehan putha

    Thank you sis

  12. Tharidu Sagara

    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.