Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles ඔන්න එහෙනම් අද හීරාමණ්ඩි කතාවේ හත්වැනි කොටසත් අරගෙන ආවා. බොරු චෝදනාවකට අත්අඩංගුවට පත්වුණු ආලම්ට මොකද වෙන්නේ? තාජ්ධාර් විප්ලවය පසෙක දමලා ආදරය වැළඳ ගනීද? ආදරය පසෙක දමලා විප්ලවය වැළඳ ගනීවිද? අද කොටසින් බලමු. අද පළ වන කතාංගය ගැන: හත්වැනි කොටස – “Bibb…
Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles
ඔන්න එහෙනම් අද හීරාමණ්ඩි කතාවේ හත්වැනි කොටසත් අරගෙන ආවා. බොරු චෝදනාවකට අත්අඩංගුවට පත්වුණු ආලම්ට මොකද වෙන්නේ? තාජ්ධාර් විප්ලවය පසෙක දමලා ආදරය වැළඳ ගනීද? ආදරය පසෙක දමලා විප්ලවය වැළඳ ගනීවිද? අද කොටසින් බලමු.
අද පළ වන කතාංගය ගැන:
හත්වැනි කොටස – “Bibbojaan: Long Live the Revolution” – “බිබ්බෝජාන්: විප්ලවයට ජයවේවා!”
අධ්‍යක්ෂක – සංජය ලීලා බන්සාලි, මිතාක්ෂරා කුමාර්, විභු පූරි
මුල්වරට නිකුත් කෙරුණු දිනය – 2024 මැයි 01
IMDb Ratings – 7.3/10

හත්වැනි කොටසේ වෙන කතාව මොකක්ද කියල බලමු. කළින් කොටසේදී අත්අඩංගුවට පත් වුණු ආලම්ෂේබ්ව නිදහස් කරගැනීමට බිබ්බෝ මල්ලිකාජාන්ට බලපෑම් කරනවා. මල්ලිකා එය නොසලකා හරින්නාක් මෙන් පෙන්වන්නේ ඇයගේ පෙම්වතා විසින් ඇයව ගලවා ගත යුතුව තිබෙන බව කියමින්. කොසේ හෝ අවසානයේ මල්ලිකා කාට්රයිට් හමුවෙන්නට යන්නේ ආලම්ගේ නිදහස මිලට ගන්නයි. ඒ දෙන මුදලට ආලම්ව දෙන්න එකඟ නොවෙන කාට්රයිට් මල්ලිකාජාන්ගෙන් ඉල්ලා සිටින්නේ සිය සගයන් ලවා දූෂණයට ලක්වෙන ලෙසයි.
Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitlesතම දියණිය මේ කාමාතුර පොලිසියෙන් බේරාගනිම වෙනුවෙන් මල්ලිකා එයට එකඟ වෙනවා. එළෙස නිවෙසට රැගෙන යන ආලම් සිය මවගේ ඉරණම ගැන බෙහෙවින් කම්පා වෙනවා. එමෙන්ම මව දියණිය වෙනුවෙන් යුතුකම් ඉටු කළා වගේ දියණියත් මාව වෙනුවෙන් යුතුකම ඉටු කළ යුතු යැයි සිතනවා. මේ අතර ආලම් බිබොට දන්වන රහස මොකක්ද? එය තාජ්ධාර්ට බිබ්බෝ විසින් දැන්වූ පසු තාජ්ධාර් කුමක් කරයිද? මේ අතර පලා ගිය සයිමා කල්කටාවේ අතිශය ජනප්‍රිය ගායිකාවක් වි ඇති බව උස්තාද් හිරෙන් නිදහස් වුණු ඉක්බාල්ට දන්වනවා. ඉක්බාල්ට සයිමාව යළි හමුවිය හැකිවෙයිද? අද කතාවෙන් මේ දේවල් දැනගන්න. තාජ්ධාර් විප්ලවය පසෙක දමලා ආදරය වැළඳ ගනීද? ආදරය පසෙක දමලා විප්ලවය වැළඳ ගනීවිද?

සිංහල උපසිරැසි ගන්වා ඇත්තේ 1080P WebRip පිටපතක් වන, Heeramandi.The.Diamond.Bazaar.S01E07.DUAL-AUDIO.HIN-ENG.1080p.10bit.WEBRip.6CH.x265.HEVC-PSA [667 MB] පිටපතටයි.
එසේ නම් නැවතත් මීළඟ කොටසින් හමුවන තුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් සිංහලෙන් සමඟින් රැඳෙන්න.
තෙරුවන් සරණයි!
Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
1,682 downloadsDownload Heeramandi-The-Diamond-Bazaar-S01-E07-Sinhala-Subtitles.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Heeramandi: The Diamond Bazaar S01 Sinhala SubtitlesSubtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
- #2024
- #Abhishek Deswal
- #Aditi Rao Hydari
- #Anuj Sharma
- #Astha Mittal
- #Fardeen Khan
- #Heeramandi: The Diamond Bazaar
- #Heeramandi: The Diamond Bazaar S01
- #Heeramandi: The Diamond Bazaar S01 Sinhala Sub
- #Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles
- #Indresh Malik
- #Jason Shah
- #Jayati Bhatia
- #Manisha Koirala
- #Nivedita Bhargava
- #Richa Chadha
- #Sanjeeda Sheikh
- #Sharmin Segal
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sonakshi Sinha
- #Subs
- #Taha Shah Badussha
- #TV
- #ප්‍රබුද්ධ කේසර විතානගේ
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Buddhika Lakmal
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




බොහොම ස්තූතියි කේසර සහෝ මේ සීරිස්එකට සබ් දෙනවට..........
ජයවේවා.......