Lockwood & Co. S01 Sinhala Subtitles කොහොමද ඉතිං බයිස්කෝප් ලෝලී හැමෝටම. අද ඔයාලා එකතුවෙන්නෙ Lockwood & Co. හතරවෙනි කතාංගයත් එක්ක. එහෙනම් වැඩි කතාවක් නැතුව කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙනම අද කතාව බලමු. Lockwood & Co. S01 sinhala subtitles පෙර කොටසින්, ‘ නීති විරෝධී ක්‍රියාකලාපය අනුව ‘ලොක්වුඩ් සහ…
Lockwood & Co. S01 Sinhala Subtitles
කොහොමද ඉතිං බයිස්කෝප් ලෝලී හැමෝටම. අද ඔයාලා එකතුවෙන්නෙ Lockwood & Co. හතරවෙනි කතාංගයත් එක්ක. එහෙනම් වැඩි කතාවක් නැතුව කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙනම අද කතාව බලමු.
Lockwood & Co. S01 sinhala subtitlesපෙර කොටසින්,
‘ නීති විරෝධී ක්‍රියාකලාපය අනුව ‘ලොක්වුඩ් සහ සමාගමට ‘ කුවිතාන්සියක් නිකුත් කරනවා, ග්‍රෑන්ඩ් 60 ක දඩයක් ගෙවන ලෙසත් නැතහොත් ඔවුන්ගේ සමාගම තහනම් කරන ලෙසත්. ඉතිං මේ දඩය ගෙවන විදිහක් කල්පනා කරමින් ඉන්න ලොක්වුඩ් තීරණයකට එන්නෙ, ෆෙයාෆැක්ස් ගාවට යන්න හිතාගෙන. ඉතිං එතනදි ෆෙයාෆැක්ස්, තමන්ගේ නිවස, ඉන්න අවතාරයන් පන්නලා පිලිවෙලක් කරලා දෙන්න කියන යෝජනාවට අනුව, ලොක්වුඩ් ඔවුන්ගේ දඩය ගෙවා දැමීම වෙනුවෙන් එම කාර්‍ය කිරීමට කැමතිවෙනවා.
එතනදි ඔවුන් වටහා ගන්නවා ඊට කලින් දිනක තමන්ට ෆෙයාෆැක්ස්ගේ සහයකාවි කියලා. ඒවගේම කලින් කරුණෙදී මුල සිටම ෆෙයාෆැක්ස් කළේ, තම කණ්ඩායමට රාජකාරියක් භාර නොදුන්නා නෙවෙයි, ඔවුන්ව ඝාතනයට සිදු කරන ලද්දක් කියලා. ෆෙයාෆැක්ස්ගේ නිවස තුළ ලොක්වුඩ්ට සහ කණ්ඩායමට නොහිතපු අන්දමින් මැරෙන්නට පවා සිදුවෙන්නෙ මුල සිටම මෙය සැලැස්මක් වූ නිසායි. වාසනකට මෙන් මේ සියල්ල වටහා ගන්නා මොවුන් තැනට සුදුසු නුවණ පාවිච්චි කරන ලොක්වුඩ් සහ සමාගම අනූ නවයෙන් පණ බේරගන්න සමත් වෙනවා.’
Lockwood & Co. S01 Sinhala Subtitlesඑහෙනම් මෙතනින් එහාට සිද්ධ වෙන්නෙ මොකක්ද කියලා බලන්න ඔයාලට ආරාධාන කරනවා. Lockwood & Co. පස්වන කතාංගයෙන් නැවත මුණ ගැහෙමු. පුළුවන් හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා.
Lockwood & Co. S01 Sinhala Subtitlesහැමෝටම සුභ දවසක්!! ජය වේවා!!
┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉
S01. E04 :- ” Sweet Dreams “
IMDb ratings :- 7.5/10
Director :- William McGregor
Writers :- Jonathan Stroud, Joe Cornish, Ed Hime
Next Episode :- ” Death is Coming “
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,628 downloadsDownload Lockwood-Co.-E04-Sinhala-Subtitles.zip67 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #Ali Hadji-Heshmati
- #Ben Crompton
- #Bronwyn James Paddy Holland
- #Cameron Chapman
- #Editor's Pick
- #Hayley Konadu
- #Ishtar Currie-Wilson
- #Ivanno Jeremiah
- #Jack Bandeira
- #Jemma Moore
- #Lockwood & Co
- #Lockwood & Co. [E04]
- #Lockwood & Co. [E04] Sinhala Sub
- #Lockwood & Co. [E04] Sinhala Subtitles
- #Louise Brealey
- #Luke Treadaway
- #MaxxA
- #Michael Clarke
- #Morven Christie
- #Rhianna Dorris
- #Rico Vina
- #Ruby Stokes
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #TV
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Lakshan
Sahan Gayantha
thanks a lot Rukshan saho sub ekata
Buddhika Lakmal
ස්තූතියි රුක්ෂාන් සහෝ සබට
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thank you Ruka