පාසලේදි වැරදීමකින් වූ හයින්ට ආහාරයක් විෂ වෙනවා. ඒ වෙලාවෙ රෝහලට අරගෙන ගියාම ඒ පාසලේම ගුරුවරියකුත් ඒ විදිහටම ලෙඩ වෙලා එහෙට ගේනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි සොන්ග් යොල්ගෙ කුඩම්මා. එතනදි ඇය දැනගන්නවා වූ හයින් කියන්නේ තමන්ගෙ කලින් කසාදෙ තමන්ගෙම පුතා කියලා. ඒත් ඇය වූ හයින්ටත් ඔහුගෙ ආච්චිටත් හොරෙන් හැංගෙනවා.…
පාසලේදි වැරදීමකින් වූ හයින්ට ආහාරයක් විෂ වෙනවා. ඒ වෙලාවෙ රෝහලට අරගෙන ගියාම ඒ පාසලේම ගුරුවරියකුත් ඒ විදිහටම ලෙඩ වෙලා එහෙට ගේනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි සොන්ග් යොල්ගෙ කුඩම්මා. එතනදි ඇය දැනගන්නවා වූ හයින් කියන්නේ තමන්ගෙ කලින් කසාදෙ තමන්ගෙම පුතා කියලා. ඒත් ඇය වූ හයින්ටත් ඔහුගෙ ආච්චිටත් හොරෙන් හැංගෙනවා. මේ අතර වූ හයින්ගෙ පන්තියේ ඉන්න යී නා වූ හයින්ට ගොඩක් කැමැත්තෙන් ඉන්න ගෑණු ළමෙක්. සූල් බීත් වූ හයිනුත් අතර මේ තියෙන සම්බන්ධෙට ඇය කොහෙත්ම කැමති නැහැ. ඇය අනිත් ගෑණු ළමයි එක්ක එකතු වෙලා සූල් බීට ගොඩක් කෙනෙහෙලිකම් කරනවා. වූ හයින් තමන්ගෙ පුතා කියල දැනගත්තම වූ හයින්ගෙ අම්මා වුන මිස් ආහ්න් වූ හයින්ගෙ ආච්චි අම්මව හමුවෙන්න ඇවිත් ඇයට යම් මුදලක් දෙන්න උත්සහ කරනවා. ඇය එයින් බොහොම කෝපයට පත්වෙනවා.පාසලේදි වැරදීමකින් වූ හයින්ට ආහාරයක් විෂ වෙනවා. ඒ වෙලාවෙ රෝහලට අරගෙන ගියාම ඒ පාසලේම ගුරුවරියකුත් ඒ විදිහටම ලෙඩ වෙලා එහෙට ගේනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි සොන්ග් යොල්ගෙ කුඩම්මා. එතනදි ඇය දැනගන්නවා වූ හයින් කියන්නේ තමන්ගෙ කලින් කසාදෙ තමන්ගෙම පුතා කියලා. ඒත් ඇය වූ හයින්ටත් ඔහුගෙ ආච්චිටත් හොරෙන් හැංගෙනවා. මේ අතර වූ හයින්ගෙ පන්තියේ ඉන්න යී නා වූ හයින්ට ගොඩක් කැමැත්තෙන් ඉන්න ගෑණු ළමෙක්. සූල් බීත් වූ හයිනුත් අතර මේ තියෙන සම්බන්ධෙට ඇය කොහෙත්ම කැමති නැහැ. ඇය අනිත් ගෑණු ළමයි එක්ක එකතු වෙලා සූල් බීට ගොඩක් කෙනෙහෙලිකම් කරනවා. වූ හයින් තමන්ගෙ පුතා කියල දැනගත්තම වූ හයින්ගෙ අම්මා වුන මිස් ආහ්න් වූ හයින්ගෙ ආච්චි අම්මව හමුවෙන්න ඇවිත් ඇයට යම් මුදලක් දෙන්න උත්සහ කරනවා. ඇය එයින් බොහොම කෝපයට පත්වෙනවා.
183 MB (Direct Link) කොපිය මෙතනින් බාගන්න
5.54 GB (HDTV-720p) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න
CE1AB5138AE454FF0FB53A4A8218C4C9D24FDA90 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,216 downloadsDownload High.School.Love_.On_.E05.baiscopelk.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
12 comments
Jinadaree
තරිඳු ලක්ෂ්මන්
ස්තුතියි උපසිරැසියට කනිෂ්කා අක්කියෝ....!!!!
lasantha w.c
a nice story...... thx for subtitles......waiting for next ...
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
kavinda
ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!sadun
බොහොම ස්තුතියි අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.
camra
මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා.
බොහොම ස්තුතියි. සබ් එකට! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.danuka
ජයවේවා…!
නියමයි අක්කේ ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
pabasara lihini
digatamha sub denawata taxxx.kathawanam godak lassanai
uditha kay
Niyama kathawa anith kotas tikath ikmanata dannko
රොයිලි
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement
![Hi! School: Love On [E05] | සුරදූතියකගේ ආදරය. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Hi-School-Love-On.jpg)

ස්තුතියි උපසිරැසියට...