Watch Trailer

Supernatural [S11 : E07] with Sinhala Subtitles | චෙස්ටර්ගේ අවතාරය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අන්තර්ජාලයට කොටස නිකුත් වුන දවසෙම ඔයාළාව මුණගැහෙන්න මං අදත් සුපර්නැචුරල් කතාමාලාවේ එකළොස්‌වැනි කතා සමයේ හත්වෙනි කොටස අරගෙන ආවා. හැබැයි ඉතිං මං ලිපිය ලියද්දි මධ්‍යම රාත්‍රිය පසු වී හරියටම විනාඩි දහයයි. වෙනදා වගේ හවස වෙද්දී කරලා එවන්න මට අද නම් වෙලාවක් තිබුණේ නැහැ හවස තමා වැඩේට බහින්න වුණ…

Supernatural-SE11New

ඔන්න එහෙනම් අන්තර්ජාලයට කොටස නිකුත් වුන දවසෙම ඔයාළාව මුණගැහෙන්න මං අදත් සුපර්නැචුරල් කතාමාලාවේ එකළොස්‌වැනි කතා සමයේ හත්වෙනි කොටස අරගෙන ආවා. හැබැයි ඉතිං මං ලිපිය ලියද්දි මධ්‍යම රාත්‍රිය පසු වී හරියටම විනාඩි දහයයි. වෙනදා වගේ හවස වෙද්දී කරලා එවන්න මට අද නම් වෙලාවක් තිබුණේ නැහැ හවස තමා වැඩේට බහින්න වුණේ. ඒත් ඉතිං මං නම් වීඩියෝ පටයයි උපසිරැසියයි ආපු දවසෙම කොහොම හරි කල් යවන්නේ නැතුව මගේ කාර්ය ඉෂ්ට කලා. ඉතුරු හරිය ඇඩ්මින් මහත්වරුන්ට බාරයි. මේ වෙලවට නම් ඔයාලත් හොදටම ගොරව ගොරව දොයි ඇති.! 😀

කලින් කොටසේ මතක ඇතිනේ සෑම් හා ඩීන් යනවා අමාරාව මරන්න.ඒත් ඉතිං මරන්න නම් වුණේ නැහැ. ඒ මොකද කියනවනම් ක්‍රව්ලි මාමි කිව්වනේ එයාව හිරකරගෙන වගේ හිටියට ලොකු ආරක්ෂාවක් දෙනවා කියලා. කිව්වත් වගේ ආරක්ෂාව නම් තද වුණා. ඒත් ඉතිං අපේ කොල්ලෝ දෙන්නා ආරක්‍ෂකයන්ටත් හොදටම නෙලලා හේතුවක් නිසා ඩීන්ට විතරයි ඇතුළට යන්න වුණේ. ඩීන් අමාරාව මරන්න යනකොටම ක්‍රව්ලි ඇවිත් ඩීන්ට ලොකු සද්දයක් දාලා ඩීන්ව මරන්න හැදුවා.ඒත් ඉතිං අමාරා ඒකට ඉඩ දුන්නේ නැහැ.අර ගැහැණු කෙනා වගේම මේ අමාරා හැමවෙලාවකම වගේ කියන්නේ “මාව නිදහස් කරගත්තට ස්තුතියි කියලා” ඒ නිසා අමාරා ඩීන්ව බේරාගන්නවා.ඒත් ඩීන් උත්සහ කරන්නේ අමාරාව මරන්න. ඒක කරන්න නම් ලැබෙන්න නැහැ. මොකද අමාරා ඇවිත් ඉන්නේ ලොකු වැඩකට පරණම තරහක් නැති කරන්නලු. කැස්ටියල් ටීවී බල බල ඉන්න ගමන් හොයාගත්තා මෙටට්‍රෝන්ව.එයා දැන් නිකන්ම මිනිහෙක්.ඒත් එයා කලින් දෙවියන්ගේ රචකයා ඒ නිසා එයා අන්තිමට කියනවා ” අන්ධකාරය කියන්නේ දෙවියන් වහන්සේගේ සහෝදරිය” කියලා. අනික් දේ තමා සෑම්ට ආයේ ලූසෆර්ගේ හිරකූඩුව විටින් විට පේන්න ගන්නවා. ඒත් ඒ ගැන නම් තාම හරි හැටි හෝඩුවාවක් නැහැ.

අද කොටසේ  සෑම් හා ඩීන්යන්නේ ඩෝනාගේ ආරාධනාවකට අපරාධයක් ගැන වාර්ථා වුන නිසා. මතකයි නේද ඩෝනා? ඔව් ඔව් අර මහත පිස්සු හොන්තුව තමා. චෙස්ටර් කියලා මිනිහෙක් මැරිලා මේ මිනිහා පළිගන්න සද්ධින් තමා ඉතිං තියෙන්නේ. කියන්න යන්නේ නැහැ බලලම ඉන්නකෝ.මාවේල් රසිකයන් සමහරවිට දන්නවා ඇති නැත්තම් දැනගන්න,හෙට දිනයේ jessica jones ආරම්භ වෙනවා ඒකත් බලන්න නම් බයිස්කෝප් එකත් එක්ක එකතු වෙන්න අරාධනා කරන ගමන් කියන්න ඕනේ මාවේල් රසිකයන් ආසා වෙයි කියලා හිතන තවත් වෙන කතාවක් මං මේ දවස්වල කරගෙන යනවා ඒක ගැන වැඩි විස්තර නම් කියන්න යන්නේ නැහැ. 😀 දැන් නම් මටත් අම්බානක නිදි මතයි. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. originals කතාමාලාවෙන් හමුවෙමු. බයිස්කෝප්වාසි සියළු දෙනාටම ජයෙන් ජය..!!

Supernatural (2005– ) on IMDb

 

 

164 MB (720p.HEVC) කොපිය මෙතනින් බාගන්න

51A7724F4036C6306365625EB116FCE502A89AB4

224 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

0D7BBF88BEDCB105491CB97490DA57176DCA3B2C Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,160 downloadsDownload supernatural.1107.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Eepisode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

4,160 downloadsDownload Subtitles50 KB

34 comments

  1. Iraj Asela

    Thanks

  2. madushan

    thanks for sub

  3. හර්ෂණ

    පොඩ්ඩක් පරක්කු වෙලාද මන්ද ඇඩ්මින්ලා අතින්.. එල තැන්ක්ස් වේවා

  4. Rasindu Perera

    අම්මෝ...අද උදේ ඉදන් බලන් හිටියේ මේක එනකන්..
    නියමයි...සබ් එකට තැන්ක්ස....

  5. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. S.K.Ruchiranga

    tikak pakkui nee ,,thz sub ekata

  7. S.K.Ruchiranga

    tikak parakkui nee ,,thz sub ekata

  8. ashan

    patta bro balagena hitiye adminla thama suttak parakku karla thiyenne

  9. Sadu..

    tnkzz bro.

  10. shehan

    thanks

  11. Dulanga

    thanks mcn

  12. harsha

    බොහොම ස්තූතියි සහෝ..!

  13. pramuk

    thanx bro......................

  14. තිසර නියෝ

    thanks

  15. Pramudaya Lal

    ela ela thnxxx

  16. R.D

    බොහොම ස්තුතියි චාමර සහෝ.....

  17. chamini

    thanks bro

  18. Oshan

    Ade thsnx sirawatama

  19. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ :)

  20. dhanushka

    thanx

  21. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    මම හිතන්නේ සහෝට අමතක උනද දන්නේ නැ.
    නේට් එකේ තිබ්බ විදිහට මේකත් නිවඩු දලා වගේ :-P
    එහෙනම් වලින් හමු වෙමු..

    ජය වේවා

  22. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. sajeevi

    thanks

  24. kalana

    supb brooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

  25. rasika

    ko bun anith eka...ikmanata deepndooo

  26. Waruna fernando

    Elada braaaaaaaa

  27. chamal

    ithiri tikath dapanko brother

  28. මැක්සා කොල්ලා

    alee sub plzzzz

  29. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට....

  30. Sasanka Fernando

    Sub Ekata Thanks Bro........

    Winchesters....

  31. harshan jayalath

    thanx ban kollo

  32. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  33. Athor

    Godak pin a

  34. Anonymous

    thnk you