Watch Trailer

Hi! School: Love On [E12] | සුරදූතියකගේ ආදරය. [සිංහල උපසිරැසි සමඟ]

සූල් බී සමග තියෙන තරහ නිසා යී නා ඇයව පඩිපෙලෙන් පහලට තල්ලු කරනව. එතනදි සූල් බී පාවෙලා යන විදිහ එතන හිටපු ගොඩක් අය දකිනවා ඒකෙන් ඇය ගැන ළමයින්ට සැක ඇති වෙනවා. මේ අතරතුර සොන්ග් යොල් දැනගන්නවා තමන්ගෙ කුඩම්මා වූ හයින්ගෙ අම්මා කියලා. ඒක සොන්ග් යොල්ට දරාගන්න බැරි දෙයක් වෙනවා. ඒ හේතුව නිසා සොන්ග්යොල් වූ හයි…

Hi!-School-Love-On

සූල් බී සමග තියෙන තරහ නිසා යී නා ඇයව පඩිපෙලෙන් පහලට තල්ලු කරනව. එතනදි සූල් බී පාවෙලා යන විදිහ එතන හිටපු ගොඩක් අය දකිනවා ඒකෙන් ඇය ගැන ළමයින්ට සැක ඇති වෙනවා. මේ අතරතුර සොන්ග් යොල් දැනගන්නවා තමන්ගෙ කුඩම්මා වූ හයින්ගෙ අම්මා කියලා. ඒක සොන්ග් යොල්ට දරාගන්න බැරි දෙයක් වෙනවා. ඒ හේතුව නිසා සොන්ග්යොල් වූ හයින් එක්ක තියෙන කෝපය වෛරයක් බවට පෙරලෙනවා. සූල් බී වූ හයික්ට ආදරේ කරන එක ඒ වෛරය වැඩි කරනවා. ඒ වගේම වූ හයින් තමන්ගෙ අම්මා කවුද කියලා දැනගන්නවා.

Hi! School: Love On (2014) on IMDb

 

 

194 MB (Direct Link) කොපිය මෙතනින් බාගන්න

5.54 GB (HDTV-720p) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න

CE1AB5138AE454FF0FB53A4A8218C4C9D24FDA90 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,010 downloadsDownload High.School.Love_.On_.E12.baiscopelk.zip21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                         All Episodes                         Next Episode>>

Subtitles

1,010 downloadsDownload Subtitles21 KB

6 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa…

  2. Lahiru

    sub ekt thanks! eth direct link eka weda nane. torrent eketh seeds madi. mekata mokda krnne?

  3. kavinda

    ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
    උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
    ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.

  4. Sadu..

    බොහොම තුති

  5. රොයිලි

    බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.