ඔන්න ඉතින් යාලුවනේ අද ඉදන් ගු පවුලේ පොත සොයා යන චොයි කන්ග් චි වටා ගෙතුනු GU FAMILY BOOK කොරියානු ටෙලිනාට්‍යයේ ඉතිරි කොටස් ටිකට සබ් දෙන්න බාරගත්තෙ මමයි. ඉතින් මම මේ ටෙලිනාට්‍ය මුල ඉදලම සබ් දෙන්න ඉල්ලුවත්. ඒ වෙනකොටත් සහොදරයෙක් එය බාරගෙන තිබිලයි තිබුනේ. පස්සෙ කොහොමෙන් කොහොම හරි 9වෙනි කොටසේ ඉදලා මෙයට…
ඔන්න ඉතින් යාලුවනේ අද ඉදන් ගු පවුලේ පොත සොයා යන චොයි කන්ග් චි වටා ගෙතුනු GU FAMILY BOOK කොරියානු ටෙලිනාට්‍යයේ ඉතිරි කොටස් ටිකට සබ් දෙන්න බාරගත්තෙ මමයි. ඉතින් මම මේ ටෙලිනාට්‍ය මුල ඉදලම සබ් දෙන්න ඉල්ලුවත්. ඒ වෙනකොටත් සහොදරයෙක් එය බාරගෙන තිබිලයි තිබුනේ. පස්සෙ කොහොමෙන් කොහොම හරි 9වෙනි කොටසේ ඉදලා මෙයට සබ් දෙන්න. මම බාරගත්තා. ඉතින් ඒවගෙන් වැඩක් නැහැ… අපි එහෙනම් පසුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමුකෝ නේ..!
පසුගිය කොටසේදී ජෝ ග්වන් වොන්ග් කන්ග් චිගෙන් ඉල්ලිමක් කරනවනේ ඔහුට වැඩ කරන්න කියලා. ඉතින් ඒ වෙලාවේ අද්මිරාල් ලී එතනට ඇවිත් කන්ග් චිව බේරගන්නවානේ.එමෙන්ම ජෝ ග්වන් වොන්ගේ සේවකයා නියෝජ්‍ය සේ තෙ සොට වශියකුත් කරනවානේ.ඒ වශිය කරන්නෙ. තෙ සොගේ පියාව මැරුවේ චොයි කන්ග්චියි. ඔහුව දුටුව ගමන් ඔහුව මරන්න කියලනේ.ඒ වගේම gisaengs කෙනෙක් ලෙසට චොන් හ්වා ග්වන්වලට විකුනපු වුන්ග් ජෝට එහි ඉන්න වොල් සැන් කියන gisaengගෙන් කරදරත් විදින්න වුනානේ.තවද වුන්ග් ජෝව රැගෙන යන්න කන්ග් චි ආවත් ඇය එහින් ඔහුත් සමග පිට වෙලා යන්න කැමති වෙන්නෙ නැහැනේ… තවද කන්ග් චි ජෝ ග්වන් වොන්ග් ඉන්න හෝටලයට ගොස් පොඩි සද්දෙකුත් දානවනේ.එමෙන්ම අද්මිරාල් ලී කන්ග් චිව හ්යොන්ග් දෝ ග්වන් පුහුනු පාසලට යවනවනේ.එමෙන්ම අවසානයේ දී කන්ග් චිට තෙ සො කඩුවෙන් අයිනවනේ.. එතනින් පසුගිය කොටස අවසන් වුනානේ.
අද කොටස ගැන කිව්වොත්,
අද කොටසේදී කන්ග් චිට තෙ සො කඩුවකින් ඇනපු නිසා කන්ග් චිව බේරාගන්න බැරි තරම් ආමාරු තත්ත්වයකට වැටෙනවා.ඉතින් කන්ග් චිගේ සුව වීමේ බලය පාවිච්චි කරන්න. යො වුල් ඔහුගේ වලල්ල ගලවන්න ගිහින් ඇයව මරන්නත් කන්ග් චි යනවා. කොහොමෙන් කොහොම හරි වලල්ල ගලවපු නිසා කන්ග් චිට හොද වෙනවා.එමෙන්ම වුන්ග් ජෝට gisaengsලාගෙන් තියෙන කරදරෙත් ඉවරයක් නෑ. එමෙන්ම කන්ග් චි මාස්ටර් ගොං ඩැල් සමග හොද අඩව්වකුත් අල්ලනවා. ඉතින් ඉතුරු ටික කුමක් වෙයිද කියලා එහෙනම් ඔයාලා බලලම බලාගන්නකෝ. එහෙනම් ඊලග කොටසින් හමුවෙමු…… ජය..!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5.86 GB (250MB) කොපිය මෙතනින් බාගන්න
AE3B9A3E0C41508F2C74CA9A65555F526DD32B2D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
518 downloadsDownload Gu.Family.Book_.E09.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/තරිඳු-ලක්ෂ්මන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තරිඳු ලක්ෂ්මන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු ලක්ෂ්මන්
Subtitles
6 comments
විමා
Kulanjana Maduranga
niayamai…thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka
Thanx. Patta kathawa
Nipun
Niyamai... Thanks sub ekata....
Amila
Thanks machan...puluwannam 6veni kotase sub 1a denna.6veni kotase sub 1ta tienne 5veni kotase sub 1a.mata 6veni kotase sub 1a denna.pls.mage mail add 1a = [email protected]
රොයිලි
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Gu Family Book : E09 with sinhala subtitles | ආදරය වෙනුවෙන් මිනිස් වෙසක් පතා [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Gu-Family-Book-KTV-1.jpg)

බොහොම ස්තුතියි සහෝ උපසිරසට
ඉතුරු ටිකත් අරගෙන එමු ඔහොමම