හ්වන්ග් මහත්තයා, නැත්නම් සොන්ග් යොල්ගෙ තාත්තා දැනගන්නවා තමන්ගෙ බිරිඳ තමයි වූ හයින්ගෙ සැබෑ මව කියලා. වු හයින්ගෙ මව සොයන්න බොහොම වෙහෙස වුන කෙනෙක් හැටියටත් වූ හයින්ට ගොඩක් ආදරේ කරන කෙනෙක් හැටියටත් ඔහුට එය දරාගත නොහැකි ආරංචියක් වෙනවා. ඒ වගේම වූ හයිනුත් මිස් ආහ්න්ගෙ ගෙදර නවතින්න යනවා. ඔහු එහෙම කරන්නේ සො…
හ්වන්ග් මහත්තයා, නැත්නම් සොන්ග් යොල්ගෙ තාත්තා දැනගන්නවා තමන්ගෙ බිරිඳ තමයි වූ හයින්ගෙ සැබෑ මව කියලා. වු හයින්ගෙ මව සොයන්න බොහොම වෙහෙස වුන කෙනෙක් හැටියටත් වූ හයින්ට ගොඩක් ආදරේ කරන කෙනෙක් හැටියටත් ඔහුට එය දරාගත නොහැකි ආරංචියක් වෙනවා. ඒ වගේම වූ හයිනුත් මිස් ආහ්න්ගෙ ගෙදර නවතින්න යනවා. ඔහු එහෙම කරන්නේ සොන්ග්යොල්ගෙ සමහර ක්‍රියාවන් නිසයි. සූල් බී තමන්ගෙ නිවසට පදිංචියට ආවත් ඇගේ ආදරය තවමත් තියෙන්නේ වූ හයින්ට කියල දැනගන්න සොන්ග් යොල් ඔවුන් දෙදෙනාට කරන කරදර නම් ඉවරයක් වෙයන්නෙ නැහැ. ඒ වගේම මේ දේවල් වලින් සොන්ග් යොල් දුක්වෙන බව දැනගන්න ඔහුගෙ තාත්තා වූ හයින් ගෙදරින් යවන්න ඕනෙ බව කියනවා. ඒත් මිස් ආහ්න් ඒකට කැමති වෙන්නෙ නැහැ. ඔහොම තියෙද්දි දවසක උදේ සොන්ග් යොල් කැමැත්තෙන්ම උදේ කෑම හදනවා. ඒත් කන්න යද්දියි තේරෙන්නෙ ඒ හදල තියෙන්නෙ මුහුදු කෑම කියලා. ඒක තේරුම් ගත්ත මිස් ආහ්න් වූ හයින්ගෙ කෑම එකත් අරගෙන තනියමම ඒ ඔක්කොම කනවා.
5.54 GB (HDTV-720p) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න
CE1AB5138AE454FF0FB53A4A8218C4C9D24FDA90 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,007 downloadsDownload High.School.Love_.On_.E15.baiscopelk.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
6 comments
තරිඳු ලක්ෂ්මන්
Sadu..
Hey මෙන්න ඔයා ඇවිල්ලා.බොහොම තුති අක්කියෝ සබ් එකට.තව 5හය් එකත් ඉක්මනටම දෙමු.අක්කියෝ බොහොම තුති. බුදු සරණය්!!!
Kulanjana Maduranga
niayamai…thanks KANISHKA sis.sub ekata..digatama sub demu.jaya wewa……
kavinda
මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.
නියම කතාවක් මේක ගොඩක් ලස්සන කතාවක්. කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. එහෙනම් බොහෝම ස්තුතියි
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
ජයවේවා
එලකිරි මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
බාලා ඉවරයි.
බොහෝම ස්තුතියි සබ් එකට.රොයිලි
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුතියි උපසිරසියට කනිෂ්කා අක්කේ …..!!!!!