වූ හයින්ට සොන්ගයොල්ගෙන් සිදුවෙන කරදර ඉවසන්න බැරි තැන මිස් ආහ්න් වූ හයින් සූළ් බී දෙන්නත් එක්ක වූ හයින්ගෙ ගෙදර පදිංචියට එනවා. මේ අතර මේ දේවල් වලින් බොහොම කෝපයෙන් සිටින කෙනෙක් ඉන්නවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි. සූල් බීගෙ ජේෂ්ඨයා. ඔහුගේ මීලඟ සැලසුම ඇය සුරදූතියක් බව ලොවට හෙලි කරන එකයි. ඔහු පාසලේ ළමයි අතර ඇ…

වූ හයින්ට සොන්ගයොල්ගෙන් සිදුවෙන කරදර ඉවසන්න බැරි තැන මිස් ආහ්න් වූ හයින් සූළ් බී දෙන්නත් එක්ක වූ හයින්ගෙ ගෙදර පදිංචියට එනවා. මේ අතර මේ දේවල් වලින් බොහොම කෝපයෙන් සිටින කෙනෙක් ඉන්නවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි. සූල් බීගෙ ජේෂ්ඨයා. ඔහුගේ මීලඟ සැලසුම ඇය සුරදූතියක් බව ලොවට හෙලි කරන එකයි. ඔහු පාසලේ ළමයි අතර ඇය ගැන සැක ඇති වෙන විදිහට වැඩ කරනවා. ළමයින්ගෙ විභාග උත්තර පත්‍ර අතුරුදහන් කරන ඔහු එයට වගකිවයුතු ඇය බවට ළමයින්ට ඒත්තු ගන්වනවා. මේ හැමදෙයින්ම සූල් බී බොහොම දුක් විඳිනව කියල තේරුම්ගන්න වූ හයින් ඇයට කියනවා තමන් ඇයට කැමති නැති බවත් ආයෙත් සොන්ග් යොල්ගෙ ගෙදරට යන ලෙසටත්.
5.54 GB (HDTV-720p) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න
CE1AB5138AE454FF0FB53A4A8218C4C9D24FDA90 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,008 downloadsDownload High.School.Love_.On_.E17.baiscopelk.zip17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
7 comments
තරිඳු ලක්ෂ්මන්
kavinda
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
නියම කතාවක් මේක .
දිගටම කරගෙන යමු…
කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියිSadu..
බොහොම තුති අක්කියෝ.තව 3ය්නේ එකත් ඉක්මනටම දෙමු. ඔයාට බුදුසරණය්!!!
Kulanjana Maduranga
niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dilu
ane meka download wen nane.mokada karanne....finding prees kiyla watenaawa.mkda karannee?
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුතියි උපසිරසියට කනිෂ්කා අක්කේ …..!!!!!