බොහෝමයක් අය මගෙන් ඇහුවා මොකද පසුගිය සතියේ කතාව දුන්නේ නැත්තේ කියලා. ඇත්තටම මම නෙමෙයි කතාව නොදී හිටියේ. කතාව සතියක පමාවකින් පස්සේ ඊයේ තමයි රෑපවාහිනියේ විකාශය වුනේ. අද තමයි ටොරන්ට් එක නිකුත් වුනේ. ටොරන්ට් එක නිකුත් වෙලා පැය 6ක විතර කාලයකට පස්සේ සිංහල උපසිරැසිය ගේන්න පුළුවන්කම ලැබුණා. ඒක නිසා කතාව බලන…
බොහෝමයක් අය මගෙන් ඇහුවා මොකද පසුගිය සතියේ කතාව දුන්නේ නැත්තේ කියලා. ඇත්තටම මම නෙමෙයි කතාව නොදී හිටියේ. කතාව සතියක පමාවකින් පස්සේ ඊයේ තමයි රෑපවාහිනියේ විකාශය වුනේ. අද තමයි ටොරන්ට් එක නිකුත් වුනේ. ටොරන්ට් එක නිකුත් වෙලා පැය 6ක විතර කාලයකට පස්සේ සිංහල උපසිරැසිය ගේන්න පුළුවන්කම ලැබුණා. ඒක නිසා කතාව බලන ඇත්තෝ යහමින් කමෙන්ට් එකක් කාරිය දාගෙන යන්න යන්න කියලා ඉල්ලා සිටිනවා.
පසුගිය කතාව බලපු බොහෝ දෙනෙකුගේ කතාව අවසානයේ හිරිගඩු පිපෙන්න ඇති කියලා මට විශ්වාසයි. ඒ සිද්ධියෙන් පස්සේ සතියක් තිස්සේ පරක්කු කරලා ඔන්න දෝරේ ගලන කුතුහලයෙන් යුතුව අද කතාව බලන්න තමයි හැමෝම සූදානම් වෙන්නේ. පසුගිය කතාවේදී ශීල්ඩ් වලට දැනගන්න ලැබුනා NASA වලින් විල්ව යවපු කතාව බොරුවක් කියලා. ඒ වගේම තමයි අපිට දැනගන්න ලැබුණා මේ හයිඩ්‍රා කියන සංවිධානය දෙවනි ලෝක යුද්ධ කාලේ Red Skull විසින් ආරම්භ කරපු එකක් කියලා අපි දන්න කතාව මුලාවක් බව. මොකද කිව්වොත් හයිඩ්‍රා සංවිධාන ඊටත් වඩා ශතවර්ශ ගණනාවක් ඈතට දිව ගියපු එකක් බව. ඇත්තටම මේ ගැන ලොකු විස්තරයක් දෙන්න තරම් මම කොමික් ප්‍රවීණයෙක් නෙමෙයි. ඒත් මේක ගොඩක් සිත්ගන්නාසුලු කතාවක්. කොහොම වුනත් ඒ ඇත්ත දැනගත්තු අතරේ ඔයාලට මතක ඇති මොනලිත් එකෙන් ලබාගත්තු පාශාණයන් හයිඩ්‍රා වල ලොක්කන් අතරේ තියෙනවා කියලා. ලොක්කන් කිව්වේ ලෝකය පුරා විසිරිලා සිටින ප්‍රධානීන්. ඒ කියන්නේ මොනලිත් එක විනාශ වුනත් පෝර්ට්ල් එකක් විවෘත කරන්න විදියක් තියෙනවා කියන එකයි. ඒ වගේම තමයි කතාව අවසාන බාගයේ ඔයාලට දකින්න ලැබෙන්න ඇති, මෙලික් වෝර්ඩ්ට කිව්වා ශීල්ඩ් වල කෙනෙක් ඒ ලෝකෙට ගිහිල්ලා ආපහු ආවා කියලා. මේක නිසා එයාලට හයිඩ්‍රා මෙතෙක් ශතවර්ශ ගණනාවක් එකදිගට පවත්වාගෙන එන්න තිබුණු ආත්මීය අරමුණ ඉශ්ඨ කරගන්න කාලය උදාවෙලා කියලයි මෙලික් කියපු දේවල් වලින් අපිට හැඟුනේ. ඒ කියන්නේ මෙච්චර කාලයක් හයිඩ්‍රා අතරේ තිබුණු විශ්වාසය ඇත්තක්ද කියලා තහවුරු කරගන්න මෙයාලට ජෙමාගෙන් විස්තර දැනගන්න වෙනවා.
අද කතාවේ තමයි සුපිරිම සිද්ධි ටිකක ආරම්භය සනිටුහන් වෙන්නේ. මතක ඇතිනේ ඉදිරියට Inhumans කියලා චිත්‍රපටයක් මාවල් කොමික් විශ්වයෙන් නිර්මාණය කරන්න සූදානම් වෙනවා කියලා. ඒ වගේම තමයි ඒ කතාවේ ප්‍රධාන චරිතය බොහෝවිට ඩේසි වෙන්න පුළුවන් කියලයි අන්තර්ජාල ඕපදූප අඩවි වල සඳහන් වෙන්නේ. හැබැයි මේවා නිකංම ඕපදූප නෙමෙයි. බොහෝවිට ඇත්ත වෙන්න පුළුවන් දේවල්. ගොඩක් දුරට කතාව හදන්න කලින් පැතිරෙන ඕපදූප කතාව නිර්මාණය කරද්දී ගොඩක්ම බලපානවා. ඒ වගේම තමයි දීර්ඝ කාලයක් තිස්සේ ශීල්ඩ් – හයිඩ්‍රා අතරේ තියෙන අවසාන යුද්ධයේ ආරම්භය මේක වෙන්නත් පුළුවන්. මොකද කිව්වොත් ඉදිරියට එන්න තියෙන චිත්‍රපටි වලට අනුව ශිල්ඩ් වලට හයිඩ්‍රා වලට වඩා වද වෙන්න ගොඩක් ප්‍රශ්ණ එන්න තියෙනවා කියලා අපේ මාවල් කොමික් රසිකයෝ දන්නවා. ඒත් ඉතිං කියන්න බෑ මොනායින් මොනවා වේවිද කියලා. මේ කොහොම වුනත් අද කතාව බොහෝම වැදගත් කතාවක්.
එහෙන හැමෝටම කතාව බලන්න කියලා ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නවා. සමයේ මධ්‍ය අවසානයට තවත් එක කතාවයි තියෙන්නේ. ඊට පස්සේ ආයෙමත් කතා මාලාව පටන් ගන්නේ 2016 මාර්තු 8 වෙනිදා. එහෙනං ලබන සතියේ සමයේ මැදි අවසානයෙන් හමුවෙමු.
ආයු -බෝ -වේවා !!!
ප.ලි : දී ඇති (720px265 HEVC) කොපිය නැරඹීම සඳහා ඔබ භාවිතා කරන KMP හෝ කොඩැක් වීඩියෝ ධාවකය අප්ඩේට් කරගන්න.
200 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න
FD5BF4DBFF49822530E73958333FBFD848615932255MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න
9F629B34AF951EC5C202FFD62F0B041483A4A57B Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles
4,684 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S03E09.baiscopelk.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ප්‍රණිත් රණසිංහ
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
51 comments
FreelaZer
KUsh
TNQ brow oya wagema scooby doo 3 movie eketh sub diyanko
chamath225
තෑන්ක්ස්
ජයවේවා !Nuwan Chathuranga
THANKS MACHO........................
fireballmovies
මේ වැඩසටහන ඉතා පහසුවෙන් ඩිරෙක්ට් බාගත කර ගන්න මගේ twitter පිටුවට එන්න.
Mr. Lucky
එනකන් බලාගෙන හිටියේ....
තැන්ක්ස් බ්‍රෝshahu
ward ur awesome
still hope he is working with nick furryAruna
patta bro patta.thanks a.......... marval univers eke active season ekaka arambayak wage.subata thanks!!!
Thushara
ela machan..tnx..!
milan
thnx bro...... sub 1 ta tnq wewa...
prasha
tnx
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Shalitha Thiranjaya
thanks bro
nishshanka
ela machan thanks meeka enakal api balagena hitiye thank you so much
S.K.Ruchiranga
thz machoo sub ekata
S.K.Ruchiranga
thz machoo sub eka ikmanin dunnata elz
Dhanushka
Thanksssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!
nisala udara
thanks sub ekata
nisala udara
jessica jones denna tikak unata balana api paune
Agent_90
good job saho... keep it up
sam
thanks, digatama karagena yanna
Sashi Perera
thanks machan.
D Chamara
bohoma sthuthi sahoo
තිසර නියෝ
මග බලන් ඉන්නේ මේක බලන්න
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
PRASANNA
thanks bro..........good luck
me
Thanks
kavinda
බුදු සරණයි! දෙවි පිහිටයි!
මේක AVENGERS කථාව එක්ක සම්බන්දව යන නිසා කථාවේ රසය තවත් වැඩි වෙලා. මම හිතාගෙන ඉන්නේ Marvel’s Agents of S.H.I.E.L.D. කථාව දැන් නම් AVENGERS වගේම
සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!lahiru
elamakiri aa niyamai (y)
Thimira SM
බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!Sajeevi
Thanks
Thusitha Hettiarachchi
ස්තූතියි සහෝ!!!
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
අප්පට නියමයි සහෝ
සුපිරි වැඩක්
අද කොටස් සුපිරියි සහෝ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
ඒ වගේම ලිපිය සුපිරි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!!ns
උපසිරැසියට තුති…
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
LakshithaCPG
Thanks bro.........
jagath
thanks
bobby
බොහෝම ස්තුතියි සහොදරයා. කම්මැලි කමේ හිටියේ.
Ruchira
sub 1ට ස්තුතියි.......
Dasu
ස්තූතියි සහෝ!!!
saman
sub ekata thanks bro
Sasanka Lakshan
හම්මේ තෑන්ක්ස් සහෝ.......නොකා නොබී බලාගෙන හිටියේ එනකන්.....
දැන් ඉතින් බලන්න තමා තියෙන්නේ....
ආයිත් කියන්නේ ගොඩාක් ඉස්තූති සබ් එකට....
ජය වේවා.......රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Keshan Wasala
බොහොම ස්තුතියි ප්‍රණිත් සහෝ .. ඔන්න දැන් තමා මේ බලන්නේ :)
Hasitha
Thanks Brooooooo
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
thilanka
thanks
Sameera Neranjana
Niyamaii sahoooo
LAKSHAN
බොහෝම ස්තුතියි සහෝ
Naveen Rangana
උපසිරසියට බොහොම ස්තූතියි.........................
Manoj Ashitha
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
ජයෙන් ජය…..
Advertisement
![Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E09] with Sinhala Subtitles | හයිඩ්‍රා – ශීල්ඩ් මහා යුද්ධය ඇරඹේ.. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Agents-of-S.H.I.E.L.D-TV-S3P1.jpg)

thanks bro....