Watch Trailer

Highschool of the Dead [S01 : E07 & E8] Sinhala Subtitles | මළවුන් අස්සෙන් නිවහනට ! [සිංහල උපසිරසි] 18+

මගේ රත්තරන් යාලුවො ටික ආයෙමත් පිළිගන්නවා අලුත් කථාංග දෙකට… දැන් නම් ඉතින් කථාව ගැන වැඩිය කියන්න ඕනෙ නෑ. ඔයාලා දන්නවා මේක දැන් සුපිරියක් කියලා. ආයෙ ආයෙ ඒක ගැන කියන්න ඕනෙ නෑ. මේ කතාංග දෙකට කලින් ඒවට වඩා හොඳ ප්‍රතිචාර ලැබිලා තියනවා. ඒ පිළිවෙලින් IMDB අගයන් 7.4 සහා 7.1 වශයෙන්. ගියපාර කථාංග වලින් මොකද්ද…

මගේ රත්තරන් යාලුවො ටික ආයෙමත් පිළිගන්නවා අලුත් කථාංග දෙකට… දැන් නම් ඉතින් කථාව ගැන වැඩිය කියන්න ඕනෙ නෑ. ඔයාලා දන්නවා මේක දැන් සුපිරියක් කියලා. ආයෙ ආයෙ ඒක ගැන කියන්න ඕනෙ නෑ. මේ කතාංග දෙකට කලින් ඒවට වඩා හොඳ ප්‍රතිචාර ලැබිලා තියනවා. ඒ පිළිවෙලින් IMDB අගයන් 7.4 සහා 7.1 වශයෙන්.

ගියපාර කථාංග වලින් මොකද්ද උනේ කියලා අපි ආයෙ මතක් කරගමු….

මේ මළවුන්ගෙ ජනගහනය පිස්සුවෙ වගේ එන්න එන්නම වැඩි වැඩි වෙනවා. මේ රාක්ශයො එන්න එන්නම ජපානෙ වීදි වල වැඩි වෙනවා. ටකාශි සහ රේයි ඇතුලු සෙට් එකටම දැන් කරකියාගන්න දෙයක් නැතුවයි ඉන්නේ. බේරුණු මිනිස්සු හැමෝම තමන්ව ආරක්ශා කරගන්න විතරයි බලන්නේ. ඒක නිසා ටකාශිට ගොඩක් අවුල් වලට මුහුණ දෙන්න වෙනවා. පොලීසියට දැන් මේ තත්වය එක්ක එයාලගෙ උපරිම බලය පාවිච්චි කරන්න කියලා අවසර දීලා තියෙන්නේ. මේ කලබලය අස්සෙ ඒක වැඩකට නැති රජ විසින් ගත්ත හොඳ තීරණයක්. මේ කාලයේදි ටකාශි ඇතුලු පිරිස ඉස්සරහට එන අභියෝග වලට මුහුන දෙන්න සූදානම් වෙනවා.

මේ පාර කථාංග වලින් මොකද්ද වෙන්නෙ බලමු….

දැන් කට්ටිය හොඳට විවේක අරන් ඉන්නේ. ශකිතිය නැවතත් ලබාගෙන මෙයාලා නියමෙට සන්නද්ධව ඉන්නේ. දැන් මෙයාලට මොන කරදරේ ආවත් ඒකට විරුද්ධව සටන් කරන්න මනස හැදිලා ඉවරයි. මෙයාලා දැන් මේ අලුත් ලෝකෙට යම්තාක් දුරකට හුරු වෙලා. මිනිස්සු පනපිටින් කාලා දානවා මේ කන්ඩායම දකිනවා. ටකාශි තේරුම් ගන්නවා මේක හැමෝම බේරගෙන යන්න පුලුවන් ගමනක් නෙවේ පුලුවන් තරම් පරිස්සමට තමන් ගැන හිතලා යන්න ඕනෙ ගමනක් කියලා. සත්තු ගොඩක් දරුණු වෙන්නෙ එයාලව තමන්ගෙ රංචුවෙන් එළවලා දැම්මාම කියලා කියනවා නේ. කොහොමෙන් කොහොම හරි ටකාශි ඇතුලු සෙට් එකට මුන් කී දාහක් එක්ක සටන් කරන්න පුලුවන් වේවිද ?..

ඉතින් එහෙනම් ඊළඟ කොටස් වලටත් උපසිරැසි අරන් ඉක්මනින්ම එන්නම්
කතාව රසවිදලා ඔයාලගෙ අදහසත් ඉදිරිපත් කරන්න.
See ya !!

– ගඟුල් කාව්‍ය –

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ BD පිටපත සදහා අදාළ වේ.

1,206 downloadsDownload Highschool-of-the-Dead-S01-E07-E08.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,206 downloadsDownload Subtitles37 KB

2 comments

  1. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.