His Dark Materials කතාමාලාවේ 4වැනි කොටසත් සමගිනුයි ඔන්න එහෙනම් එකතු වෙන්නෙ. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. කලින් සතියේ කොටස ගැන කතා කළොත් කට්ටියට මතක ඇතිනේ කෝල්ටර් නෝනාගේ ගෙදරින් පැනලා ගිය ලයිරාව පැහැරගෙන යද්දි ගොබ්ලර්ලට පහර දීලා අහිකුන්ඨිකවාසීන් විසින් ලයිරාව එක්කන් ගියා. ඉතින් මේ…

His Dark Materials කතාමාලාවේ 4වැනි කොටසත් සමගිනුයි ඔන්න එහෙනම් එකතු වෙන්නෙ. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.
කලින් සතියේ කොටස ගැන කතා කළොත් කට්ටියට මතක ඇතිනේ කෝල්ටර් නෝනාගේ ගෙදරින් පැනලා ගිය ලයිරාව පැහැරගෙන යද්දි ගොබ්ලර්ලට පහර දීලා අහිකුන්ඨිකවාසීන් විසින් ලයිරාව එක්කන් ගියා. ඉතින් මේ අය ලයිරාට හොදින් සළකනවා, ඒ වගේම ලයිරාගෙන් ඔවුන්ට දැනගන්න ලැබුනානේ කෝල්ටර් නෝනා උතුරුකරයේ සැලසුම් කරන දේවල් ගැනත්. ඒක හොයන්න ගිහිල්ලා අහිකුන්ඨිකවාසීන්ගේ කෙනෙක් ජීවිතෙන් සමු දුන්නා කියන එකත් මතකයිනේ. ඒ වගේම තමා ලයිරාට දැනගන්න ලැබුනා එයාගේ අම්මා කවුද කියන එකත්. ඉතින් ඒ වෙන කවුරුත් නෙවේ කෝල්ටර් නෝනා කියන එකත් මතකයිනේ. ලයිරා පැන යාම නිසා කෝපාවිෂ්ඨ වෙන කෝල්ටර් නෝනා ජෝර්ඩන් විද්‍යාලයට ගිහිල්ලා විද්‍යාලය විනාශ කරලා දැම්මා.
ඒ වගේම මහා සභාවේ නීතිරීතිවලටත් පටහැනිව යමින් ඔත්තුකාර මැස්සන්ව එහෙමත් පාවිච්චි කළා. ඔය අතරේ බොරියල් හාදයා ලෝක අතර තරණය කරලා ගිහින් ගෘමන්ව හොයනවා. හැබෑවටම මේ හාදයා ගෘමන් පසුපස මෙහෙම යන්නෙ ඇයි කියන එක දැනට ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම බොරියල් ඒ දේ පවා සිද්ධ කරන්නෙ මහා සභාවටත් හොරෙන්, කොටින්ම කීවොත් හැමෝටම හොරෙන් වීම තවත් ලොකු රහසක්. ඉතින් ඔය කරුණු කාරනා ඔහොම වෙද්දි ලයිරාට සත්‍යමාපකය කියවලා තේරුම් ගන්න හැකියාව ලැබුනා. ඉතින් ග්‍රන්ථ නැතුව ලයිරා මේ සංකේත කියවා තේරුම් ගන්න එක හැමෝටම පුදුමයක්.
ඉතින් ගිය සතියේ කොටහා අවසානයේ අහිකුන්ඨිකවාසීන් උතුරුකරයට, ඒ කියන්නෙ ට්‍රොලසන්ඩ්වලට යන්න ලන්ඩන්වලින් පිටත් උනා නෙව. ඔන්න අද කට්ටිය එහාට ළගා වෙනවා. ඉතින් මෙයාලා යනවා එක්කම තවත් පුද්ගලයෙකුත් එහාට යනවා. ඉතින් ෆාඩර් කොරම් මෙහාට ඇවිල්ලා තියෙන්නෙ මායාකාරියන්ගේ උදව් ලබාගන්නයි. ඉතින් ලයිරාගේ හැකියාව නිසා ඒක තවත් ලේසි වෙනවා. ඒ වගේම තමා මෙහෙදි සන්නද්ධ වලහෙක් එහෙමත් හම්බ වෙනවා.හොදයි එහෙමනම් මායාකාරියන් කට්ටියට ළමයි බේරගන්න උදව් කරයිද? එතකොට කෝල්ටර් නෝනා ලයිරා පසුපස හඹා ඒවිද? ඒ වගේම වංශාධිපති ඇස්රියෙල්ට මොනා වෙලා ඇතිද? එසේම ලයිරාගේ සහය සදහා අද අලුතින්ම එකතු වෙන දෙන්නා කවුරු වෙන්න පුලුවන්ද කියලා බලලම දැනගන්නලා.
එහෙමනම් මම මේ කතාමාලාවේ මගේ වගකීමෙන් සමුගන්නවා. ඉතුරු කොටස් ටිකට වෙනත් සහෝදර උපසිරසිකරුවන් කීපදෙනකු උපසිරසි රැගෙන ඒවි. ඒ වගේම මේක තමා ඔන්න මේ වසරට මගේ අවසාන උපසිරැසිය වෙන්නෙ. අධ්‍යාපන කටයුතු වගයක් නිසා මාස කීපයකට මම උපසිරසිකරණයට තාවකාලිකව සමු දෙනවා. එසේනම් ඔබට ජයෙන් ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
7,641 downloadsDownload His-Dark-Materials-2019-S01-E04.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
34 comments
Danushka Wickramaarachchi
shevin
Thanks saho
Nuwandika Dil
Thanks bro
jeewantha
බොහොම ස්තුතියි සබ් වලට. සිත් ඇදගන්නා කථාවක්.
geeganagamage
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන. ඉතිරි කොටස් ටිකත් සබ් දෙන්න
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :)
Supergirl season 05 එකටත් සබ් දෙන්න :)
ජය වේවා.!Ravin Laksitha
Thanks bro.
Stranger
thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Gopala
Ela bro
Pasindu16022
Thanks bro.
rockz2020
බොහොම ස්තූතියි සහෝ! ❤✌
අධ්යාපන කටයුතු සාර්ථක වේවා කියලා සුබ පතනවා.✌:*
ජය වේවා! ❤ ^.^
❤❤❤❤❤❤❤❤❤❤❤❤Kavindu Rathne
Fear the walking dead season 3 ta thama sub na machanla puluwannam kauru hari sub denna.sub dena hamotama thank.
Ishan Madusha
ස්තූතියි සබ් එකට.ජය වේවා!
M.W. Dilhani
බොහොම ස්තූතියි
Ravin Laksitha
Thanks bro..
Lahiru Kekulandara
උපැසිරසට ස්තූති.
ජය වේවා!charith wijekoon
Sub 1 ikmanata dunnata thank you.......
suranuwan
thanks...
_Stranger_
Thanks bro
ChamalKanishka
thnx bro
Kavindu Rathne
Ithuru tikata sub diyanko.
jeewantha
කවුද අප්පා මෙහෙම කථා හදන්නේ. පට්ටම කථාවක්. සිංහල උපසිැසියට ස්තුතියි.
Ayesh Prashan
Thank You
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Rumesh dhanushka
thanks maduka
Rumesh dhanushka
jaya wewa saho. Yalu epsoid 5 ekath daanna...
Danushka Tharangi
episode 5 sub danna plzz
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pramukmili
Thanxxxx bro......
MAALnath
Thanks ....................good luck .........................
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![His Dark Materials (2019-) [S01 : E04] Sinhala Subtitles | යොරෙක් බර්නිසන්!! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/11/His-Dark-Materials-1.1.jpg)



Thanks Brother. Good Luck