ආයුබෝවන් යාළුවනේ..! ඉතිං සමාවෙන්න ඕනෙ TWD දහවැනි කතා මාලාවේ Mid Season Finale කතාංගය අරගෙන එන්න සතියකටත් වඩා ප්‍රමාදයක් වුණා. හේතුව වුණේ මම වැඩියෙන්ම කාර්‍යබහුල වුණු සතිය පහුගිය සතිය වීම. කොහොම නමුත් ඉදිරියේදී මගේ කාර්‍යබහුල කාල සීමාව අවසන් වෙනව. ඉතිං The Dragon Prince ඉතාම ඉක්මනින් ලබා දෙන්න බලාපො…

ආයුබෝවන් යාළුවනේ..!
ඉතිං සමාවෙන්න ඕනෙ TWD දහවැනි කතා මාලාවේ Mid Season Finale කතාංගය අරගෙන එන්න සතියකටත් වඩා ප්‍රමාදයක් වුණා. හේතුව වුණේ මම වැඩියෙන්ම කාර්‍යබහුල වුණු සතිය පහුගිය සතිය වීම. කොහොම නමුත් ඉදිරියේදී මගේ කාර්‍යබහුල කාල සීමාව අවසන් වෙනව. ඉතිං The Dragon Prince ඉතාම ඉක්මනින් ලබා දෙන්න බලාපොරොත්තු වෙනව. එහෙනම් සමාවෙලා බලමු මොකද්ද ගිය සතියෙ වුණේ කියල.
ඉතිං පහුගිය සතිය අවසාන වුණේ නොහිතපු ඛේදවාචකයක් එක්ක. ඒ තමයි සිඩ්ඩ්ක්ගේ අවාසනාවන්ත මරණය. ඇත්තටම කිසි කෙනෙක් මේ වෙලාවෙ සිඩ්ඩිකගෙ මරණය බලාපොරොත්තු වුණේ නෑ. කාල්ගෙ චරිතය ඉවත් කිරීම එක්ක කරලියට ආපු සිඩ්ඩික් මෙහෙම අකාලයේ මරල දාපු එකනම් අනුමත් කරන්න බෑ. ජීසස් සමුගත්ත වෙලාවෙ, ටාරා, එනිඩ් අහිමි වුණු වෙලාවෙ වගේම ලොකු දුකක් මේ වෙලාවෙත් ඇති වුණා. කොහොමහරි ඔන්න එතනිම් එහාට තමයි අද මොකද වෙන්නෙ කියල බලාගන්න වෙන්නෙ. ඒ වගේම ලිඩියා දැන් ඉන්නෙ නිදහස් වෙලා. ඒකත් ලොකු අවධානමක්.
මේ අතරෙ ඉතිං සිඩ්ඩික්ට මේ අපරාධය කරපු අපරාධකාරයා ඩාන්ටේගෙ ඉරණම කොහොම විසඳේවිද? මරයි කියල ද හිතෙන්නෙ. බලාපොරොත්තු වෙන දේම නෙවෙයි වෙන්නෙ හැබැයි. ඊට පස්සෙ ඇරොන්ට ලැබෙන ඔත්තුවක් නිසා ඩැරල්, කැරොල්, ඇරොන්, මැග්නා, කොනී ඇතුළු සෙට් එකක් යනව ඇල්ෆගෙ රැළ හොයාගෙන. මේ ගමනෙදි අවාසනාවන්ත විදියට කැරොල්…… එක්කො කියන්න ඕන නෑනෙ. හැබැයි අවාසනාවන්ත සිදුවීමක් වෙනව අවසාන විනාඩි කීපයේ. ඒ වගේම ඉදිරියේදී මිශෝන් ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගන්න වෙනව. එහෙනම් ආයෙ TWD ආපු කාලෙක හමුවෙමු. ජය වේවා!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
9,882 downloadsDownload The-Walking-Dead-S10-E08.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
33 comments
randymac023
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමුA JAYANATH
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....
R3aLiZe
finally. thanks bro
pasindu660
Ela broo..thankssss..
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ..!
Priya235
Thx bro
Sandarunimsara
Sub ekata tnx bro
Pasindu16022
Thanks aiye.
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
yasan maduranga
thank you for subtitle...
sandunisan
Thanks for sub...
Madhura prasad
තුති වේවා සහෝ සබ් එකට.මේ අදියර ඉවරවෙච්ච එක තමයි දුක.ජයවේවා බ්‍රෝ
anu1998
Thanks for sub
Nadeesha rox alahakoon
Tnx bro subt
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්….
HM Gayan
Sub akata thanks bro
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
pitcher bro
Very thanks bro.
suranuwan
thank youi....
Onel2000
sub 1ta thx aiye
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rumeshanu2
ela tnx bro
Comman
Thanks bro.
R-TJ
බොහොම ස්තුතියි සහෝ...ඔබට ජය වේවා!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Kalanacosta
thanks ........
dil_shan
Thanks sub ekata
Lionkolla
Thank you for sub
Ayesh Prashan
Thank You
tharindupht9
denata season kiya wenakan avithda?
lakshan
thanks ......................
Pramukmili
Thanx bro.................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Walking Dead [S10 : E08] Sinhala Subtitles | කැරොල්! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/09/The-Walking-Dead-S10.1.jpg)



සිතියකින් හරි සබ් එක ලැබුන එකගැන සතුටුයි සහෝදරයා.. ගොඩාක්ම බලන් ඉදපු episode එකක්... ආපහු පෙබරවාරි episode 09 එක්ක walking dead සමග හමුවෙනකන් ඔබට ජයවේවා සහොදරයා!