Watch Trailer

The Planets [EP – 02] | ග්‍රහලෝක කියන්නේ මොනවද? [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් අඩවියට අමුතු වෙනසක් එක්කළ පැතුම්, 50 පහුකළේ, තවත් වෙනසකට මුලපුරාන වග මතකයිනෙ. දවස් දෙක තුනකට උඩදි දුන්නා වුණත්, දැන් ඒක අමතකත් ඇති! ඇයි ඒ දවස් දෙකතුනට තවත් අලුත් උපසි‍රැසි 15ක් 20ක් හම්බුණානේ, නේද? මේ පාර වැ‍රැද්ද මගේ. ලිපි ටික ලියා දෙන්ඩ භාර වුණත්, ඒ මේ වැඩ අස්සේ ඒක අමතක වුණා. ඒ මදිවට ටි…

The-Planetsබයිස්කෝප් අඩවියට අමුතු වෙනසක් එක්කළ පැතුම්, 50 පහුකළේ, තවත් වෙනසකට මුලපුරාන වග මතකයිනෙ. දවස් දෙක තුනකට උඩදි දුන්නා වුණත්, දැන් ඒක අමතකත් ඇති! ඇයි ඒ දවස් දෙකතුනට තවත් අලුත් උපසි‍රැසි 15ක් 20ක් හම්බුණානේ, නේද? මේ පාර වැ‍රැද්ද මගේ. ලිපි ටික ලියා දෙන්ඩ භාර වුණත්, ඒ මේ වැඩ අස්සේ ඒක අමතක වුණා. ඒ මදිවට ටිකක් අසනීපත් වුණා. ඒක නිසා ඒ වෙනුවෙන් මට සමාවෙන්න කියලා පැතුම්ගෙන් ඉල්ලීමක් කරනවා. අපි බලමු එහෙනම්; ඊගාව කොටස මොකක් ගැනද කියලා…

ග්‍රහලෝක කියන්නේ මොනවද? ඇයි ඒවාට ග්‍රහලෝක කියන්නේ? ග්‍රහලෝක හඳුන්වන්නේ කොහොමද? ග්‍රහලෝක වෙනස් වෙන්නේ කොහොමද? ග්‍රහලෝක ඇති වෙන්නේ කොහොමද? ඒ පාර තවත් ප්‍රශ්න වැලක්! අපේ ලෝකෙට වඩා අනිකුත් අපේ අසල්වැසි ලෝකවල තිබෙන වෙනස්කම්/ අමුතුකම්/ පුදුමකම් ගැන දැනකියාගන්ඩ ආසනම්, හොඳම ක්‍රමේ මේ කොටසත් බලන එකයි.

“අපේ මව් ග්‍රහයාගෙන් පිටත්තර ග්‍රහලොවක මහපොළව මුල්වරට දැකගත් හැටි/ ඒ කටයුත්තේදී මුහුණදුන් ගැටළු සහ අභියෝග/ වෙනත් ග්‍රහවස්තුන්ගේ ස්වරූපය හඳුනා ගන්නට දැරූ තැත/ ඒවා අධ්‍යයනය කරමින් එකිනෙක ලක්ෂණයන් හඳුනා ගත් හැටි/ ඒ ඒවායේ ආවේණික ගුණයන් සොයාගත් හැටි”

මේ ආදී කරුණු ගැනයි එහෙනම් මෙවර දැනුමට දිගහැරුම මේ විස්තරය… තෙවැන්නෙන් හමුවෙමු!

ලිපිය – උදා 

The Planets (1999) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

560 MB කොපිය (4.5 GB) මෙතනින් බාගන්න a2609a49e403f57d86599361c7a874f73f3fe6a2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,374 downloadsDownload BBC-The-Planets-EP02.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/pathum.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

1,374 downloadsDownload Subtitles28 KB

32 comments

  1. ganidu

    තැන්ක්ස් වේවා

  2. yasas

    නියමයි මචං

  3. ositha

    thanksss saho :D

  4. wow

    wow,, maru :D

  5. හර්ෂ ලහිරු

    එහෙම අමතක වෙනවද මේ වගේ ඒවා :D
    ස්තුතියි සහො 3ත් ඉක්මනටම දෙමු

  6. rasika

    digatama denna machan meyka super

  7. yeshu

    thankZ''''' අනෙක් කොටස් ඉක්මනින් දෙන්න.....

  8. ccnp

    Thanks

  9. danushka

    supire machan,,,thanks,,,,

  10. දිල්ෂාන් කාලිංග

    නියම වැඩක් කොල්ලෝ.
    කරලා ඉවරනම් සේරම එකට දෙමුකෝ.
    එක එක දාන්නේ.
    :-)

  11. #ChalinduDeshan (කිනා)

    මොන අමතක විලිද සහෝදරයා :D
    වැඩ අස්සේ, අසනීප අස්සේ මෙහෙමවත් වැඩේ දෙනවා මදියැ!
    එල එල
    ජයවේවා!

  12. pramesh

    baiscope yaluwane mata merlin eke sinhala subtitles dendako...merlin eka nam niyamai ane plzz....meka denda kiyala mama Oyalagen illanawa....

  13. “චූටී මල්ලි”

    එල එල
    බල්මු මොකො වෙන්නෙ කියල
    සබට තුති
    ඔබට ජය....

  14. Isuru

    උපසිරැසියට බොහෝම ස්තුතියි! තවත් මේ වගේ වටින වැඩසටහන් දෙනවා නම් අගය කරනවා.
    ජය වේවා!

  15. කවිඳු

    ඔක්කොම ටික පුළුවන් තරම් ඉක්මනින් අපට දෙන්න සහෝ. ඔය වගේ වටිනා වැඩසටහන් වලට මම හරිම ආසයි.
    උපසිරැසිවලට බොහෝම ස්තුතියි! ජය වේවා!

  16. ශාන් විමුක්ති [ විමා]

    එල එල මචෝ
    නියමයි

  17. nalaka

    තෑන්ක්ස් මචං

  18. mudiya / මුදියා

    නියමයි පැතුමො.උදාටත් ඒ වගේම තුති ලස්සනට මේක හඳුන්වල දෙනවට.
    ජයවේවා.බොහෝ.........................................................................ම ස්තූතියි...!

  19. shani

    thanks

  20. රොයිලි

    බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ela ela පැතුමෝ..
    තවම කලින් කොටහත් ගන්න බැරි උනා..
    තව දවස් දෙකකින් සෙට් එකම එකසැරේ බානවා..
    ජය වේවා කොල්ලෝ..

  22. indika

    thnq

  23. NCJD

    ඔන්න සේරම කොටස් බා ගෙනනම් ඉවරයි. දැන් ඉතින් උපසිරැස එනකම් තමයි බලන් ඉන්නේ. දැනුමට අලුත් යමක් එකතු කර ගන්න පුළුවන් හොඳ අවස්ථාවක්. මම පලවෙනි කොටස සිංහල උපසිරසිත් එක්කම බැලුවා. එහෙනම් ඉතිරි කොටස් ටිකත් දිගටම ඕන. බොහොම ස්තුතියි සිංහල උපසිරස වෙනුවෙන්.

  24. දිමුතු තරංග ඉලුක්කුඹුර

    මෙන්න සුපිරි වැඩසටහන්,ඉතුරුවත් දෙන්න,ජයවේවා.

  25. sheharaka Dilshan

    ගොඩක් ස්තුතියි සහෝ සබ් එකට පුලුවන්නම් තව mb අඩු කොටසකටත් සබ් දෙන්න දන්නවනේ ඉතින් ලංකාවේ නෙට් විස්තරේ :D

  26. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  27. සංජය

    බොහොම ස්තුතියි පැතුම් සහෝ...

  28. මිහාන්

    thank you !

  29. tharindu

    thank u very much bro..!

  30. වරුණ නිරෝෂණ

    godak thanks machan

  31. Nirosha Nirosha

    thanks

  32. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)
    ජය වේවා.!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.