Watch Trailer

The Tomorrow People [S01 – E06] | අහිමි වීමක්… [සිංහල උපසිරැසි සමඟ]

මේ සතියේ හෙටදින මිනිසුන් එක්ක ඔයාල හමුවට මට එන්න සිද්ධ උනා. මොකද හසන්ත සහෝ ටිකක් අසනීප වෙලා ඉන්න නිසා. එහෙනම් මම කතාව පොඩ්ඩක් මතක් කරන්නම් මොනවද කලින් සතියේ උනේ කියලා.කලින් කොටසේදී අල්ට්‍රා එක තුල ඉන්න තවත් ඉහල නිලධාරීන් ගැන ස්ටීවන්ට දැනගන්න ලැබුනා. ඒ වගේම ඔහුගේ අනුදැනුම යටතේ තමයි ස්ටීවන්ගේ පියාට ජ…

the tomorrow people 2013මේ සතියේ හෙටදින මිනිසුන් එක්ක ඔයාල හමුවට මට එන්න සිද්ධ උනා. මොකද හසන්ත සහෝ ටිකක් අසනීප වෙලා ඉන්න නිසා. එහෙනම් මම කතාව පොඩ්ඩක් මතක් කරන්නම් මොනවද කලින් සතියේ උනේ කියලා.කලින් කොටසේදී අල්ට්‍රා එක තුල ඉන්න තවත් ඉහල නිලධාරීන් ගැන ස්ටීවන්ට දැනගන්න ලැබුනා. ඒ වගේම ඔහුගේ අනුදැනුම යටතේ තමයි ස්ටීවන්ගේ පියාට ජීවිතේට සමු ගන්න උනේ කියලත් පොඩි හෝඩුවාවක් ලැබුනා. අවසානයේ සිද්ධ උනේ වෙනසකට කියලා මනුස්ස ලෝකෙට ආපු හෙට දින මිනිසුන්ට ලොකු අකර තැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ උන එක. ඒ වගේම කාරා විසින් ජෝන්ගේ එක රහසක් දැනගන්නවා. ඒ ජෝන්ට ඇති මිනීමැරීමේ හැකියාව ගැන.

අද කොටස ගැන කියනවා නම්, අද ටිකක් කාරා ට්‍රැක් එකෙන් පිටපනිනවා වගේ කියලා හිතෙනවා. මොකද ජෝන් එයාගේ රහස් තවත් සඟවන්න සඟවන්න කාරාට ජෝන් ගැන තියෙන විශ්වාසය අලුත් හාදයට ලැබෙන්න වගේ යන්නේ. ඒ වගේම ජෝන් සහ රසල්ට ටිකක් බැහැරට යන්න වෙනවා රසල් සම්බන්ධ කාරණාවක් නිසා. ඒ වගේම අල්ට්‍රා ජේෂ්ඨ නිලධාරි ඩාර්සිට ඇයගේ පරණ බැඳීමක් දඩයම් කරන්න සිද්ධ වෙනවා. එහිදී නොහිතන දෙයක් වෙන්නත් නියමිතයි. ඒ වගේම ජෙඩිකායාගෙ රහසක් එලිවෙන්නත් නියමිතයි. මේ ඇති මම හිතන්නේ කිව්වා. එහෙනම් ලබන සතියේ ඉන්දන් සුපුරුදු කෙනාම හෙටදින මිනිසුන් ලබා දේවි. හැමෝටම සුබ දවසක් සහ සුබ සතියක් !!!

Sorry for Your Loss (13 Nov. 2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න d1148f4123a88ca93913498613df557508f16545 260 MB කොපිය මෙතනින් බාගන්න ced457853245001482c7f172a2ac4fd8ac628e50 350 MB කොපිය මෙතනින් බාගන්න 3428f7b829999befe97532408d60358e17fb8d46 970 MB කොපිය මෙතනින් බාගන්න 1f0e922edd8853bbbcf23719e13e1547b43a4aa9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

4,778 downloadsDownload The-Tomorrow-People-US-S01E06-www.baiscopelk.com-.zip100 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

4,778 downloadsDownload Subtitles100 KB

37 comments

  1. was

    පට්ට කතාව ඒත් බැලුවා පරක්කු මොකෝ කියලා

  2. isuru

    thanks saho

  3. vee

    maxxa machan

  4. ositha

    bohoma thanksss :-)

  5. kalinga

    තෑන්ක්ස් වේවා !!! මචං

  6. Ashan ravihansa

    ela machan

  7. හර්ෂ ලහිරු

    ජයවේවා සමීර සහො :D
    හසන්ත සහෝට ඉක්මනටම සනීපවෙන්න කියලා
    ප්‍රාර්තනා කරනවා :D

  8. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සමීර සබ් එකට :)

  9. zumo man

    elazzz thnxzzz

  10. mihin ලංකා

    ජය වේවා!

  11. Nuwan

    loweth pattai meyka

  12. ccnp

    Thanks

  13. sasika

    maru :D

  14. Dhanushka

    thanksssssssss

  15. mudiya / මුදියා

    නියමයි සමීර උන්නැහේ.
    හසන්තගෙ බර කරට අරන් වගේ.
    කොහොමහරි වෙඩි වගේ දෙන එකනම් සෑහෙන්න වටිනව.
    ජයවේවා.බොහෝ....................................................................................ම ස්තූතියි...!

  16. Malaka

    Thanks saho. denakam balan hitiye.

  17. chamath

    hasantha සහෝ ට නිරෝගී සුවය පතනවා.ස්තුතියි sub එකට

  18. Download Manager

    Thanx bro

  19. “චූටී මල්ලි”

    හසාට ඉක්මන් සුවය ලැබේවා
    සැමී
    සබට තුති
    ඔබට ජය............

  20. shani

    thanks

  21. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ela sami ela...
    ඔන්න ගන්නවා එහනම් දෙයියනේ කියලා..
    ජය වේවා..

  22. reds

    Meka awe Saturday wage neh!

  23. Sujith

    thanx bro!! :)

  24. Achintha sameera

    සමීර කරුණාරත්න තැන්ක්ස් මචෝ සබ් එකට.සබ් එකනම් පරක්කුයි හොදටම

  25. නලින්

    ස්තුතියි සමිර සහෝ..

    ජය වේවා!

  26. “චූටී මල්ලි”

    Almost Human
    ekata sab dennako plzzzzz

  27. සංජය

    කොහොම උනත් පරක්කු නොවී වැඩේ කෙරුනනෙ... බොහොම පිං සමීර සහෝ...

  28. me

    Thanks

  29. Sahan

    thankz a lot bro....

  30. Gihan niroshana

    thanxxx bro.... machan puluwan nam subtitle eka dala ewara unama pahuwadaama dapanko bn... mokada api balala ewara unama thamai sub eka araganne bn...

  31. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. isuru

    Pattai ah....elaga eka enakan enne dan...

    Damuda LOST TV series akat

  33. ශාන් විමුක්ති [ විමා]

    බොහොම ස්තුතියි සමියා
    මෙන්න සබ අරගන්නවා

  34. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  35. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  36. nishshanka ruwan

    ස්තුතියි :)

  37. ANJANA

    thanks...