1971 වර්ෂය මිනිස්-වර්ගයාටම සුවිශේෂයි. අපේ ලොව හැර වෙනත් ලොවක වායු ගෝලයක් දිහා මුල්ම වරට බලාපු වර්ෂය තමයි ඒ. සෝවියට් රුසියාවෙන් අඟහරු බලා පිටත් කෙරුණු Mars යානාවන් අඟහරු වෙත ළංවෙත්දී, අඟහරු මත පැවතියේ මහා කුණාටු තත්ත්වයක්. මුළු ග්‍රහලොවම දූලි වළාවකින් වැසී තිබියදී පිටත්තර ලොවක වායුගෝලයට පිවිසුණු මු…
1971 වර්ෂය මිනිස්-වර්ගයාටම සුවිශේෂයි. අපේ ලොව හැර වෙනත් ලොවක වායු ගෝලයක් දිහා මුල්ම වරට බලාපු වර්ෂය තමයි ඒ.
සෝවියට් රුසියාවෙන් අඟහරු බලා පිටත් කෙරුණු Mars යානාවන් අඟහරු වෙත ළංවෙත්දී, අඟහරු මත පැවතියේ මහා කුණාටු තත්ත්වයක්. මුළු ග්‍රහලොවම දූලි වළාවකින් වැසී තිබියදී පිටත්තර ලොවක වායුගෝලයට පිවිසුණු මුල්ම යානයෙන් ලබා දෙන්නට ඉඩ ලැබුණේ එකම එක සෙව්රුවක් පමණයි. අපැහැදිලි අළු-දුඹුරු රේඛා සමූහයකින් සැදුම්ලත් ඒ රූපය එවන ටිකට, යානය කුණාටුවේ ගොදුරක් වී කඩාගෙන වැටුණා. කොහොම වුණත් වෙනත් ලොවක පළමු වායුගෝලීය ඡායාරූපය ලබාගැනීමේ ගෞරවය සෝවියට් දේශය සතුවුණා.
ඇත්තටම අපේ ලොව හැරුණහමානෙකුත් සෞරග්‍රහමාළීය ලෝකවල වායුගෝලය කොයි වගේද? විසඳිය නොහැකි ප්‍රශ්නයක්. ගිහිල්ලම බලන්ඩ ඕනේ. නැතිනම් යානාවක් යවන්ඩ ඕනේ.
මේ ලෝක 7 වායුගෝල 7ත් අහා පුදුම 7ක්. සිකුටු වල; අපා ගින්න්නෙන් දැවෙන, සල්‍ෆියුරික් අම්ල වැහි වැටෙන, ලෝමුවා හිම ගිරිශිඛර වසාලන කටුකත්වය. අඟහරු වල; එකොණ මෙකොණ වසා පැතිරෙන දූවිලි කුණාටු. යුරේනස් වල; බීච්බෝලයක් තරම් සුවිශල් හිරිකඩ වැහි පින්න. නෙප්චූන් වල; එක්සැණින් වළාකුළු ඉහළ-පහළ දමාගසන, මහා ඝෝර සුළං ප්‍රවාහ. බෘහස්පති වල; කිලෝමීටර ගණනාවක් පුරා පැතිරෙන නමුත් පොළව කිට්‍ටුවටවත් නොඑන වැලි කුණාටුවල පෙරළිය.
මේ ආදී අදහාගන්නටත් තරම් බැරි ලෝකයන්ට යානයක් යවතත්; ඒක විශේෂයෙන් සකස් කළ යුතුයි. මෙහේ ඒවා එහාට ගැළපෙන්නෙ නෑ. එක මොහොතින් දූවිලි වෙලා යයි. එනිසා ඒ පරිසරයට, ගතිගුණයන්ට ඔරොත්තු දෙන විදිහට ඒවා සැකසිය යුතුයි. ලෝහ දියකරවන උණුහුමක් ඇති සිකුර් සුළි-කුණාටු/ අඟහරුවල ධ්‍රැවීය සුළං/ පෘථිවිය තරමේ ලොකු, දඟර ගැහෙන බෘහස්පති වාසුළි/ මීතේන් වලින් සුසැදි අඳුරු නිල් පැහැ නෙප්චූන් වායුගොලය…
ඇයි මේ තරම් වෙනසක්? එකම මණ්ඩලයේ ලෝක වෙලත්? මොනවද මේ වෙනස්කම්? ඇයි මේ ලොකු වායු ගුළි මෙහෙම හැසිරෙන්නේ? මෙතරම් පුදුමාකාර වායුගෝලය කියන දේ, ඇති වුණේ කොහොමද? උත්තරේ සෙනසුරුගේ චන්ද්‍රයා Titan හෙළිකරාවිද? වායුගෝලයක් දරන්නට කුඩා වැඩි වුණත්, පෘථිවි හරය තරම් වන, තැඹිලි පැහැ ඝනකම් වායුගෝලයක් හිමි මේ උපග්‍රහයාගේ වායුගෝලයට එබ්බෙන්නට මිනිස් වර්ගයාට හැකිවේවිද?
ලිපිය – උදා
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
560 MB කොපිය (4.5 GB) මෙතනින් බාගන්න a2609a49e403f57d86599361c7a874f73f3fe6a2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
698 downloadsDownload BBC-The-Planets-EP06.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/pathum.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පැතුම් අතුකෝරල
Subtitles
26 comments
මිහාන්
yasomal
elama wadasatahank
asiri
pathum & uda dennatama txz
rusuru | රුසිරු
වටිනවා මචෝ තවත් දෙමු
“චූටී මල්ලි”
එල එල
පැතුම්
සබට තුති
ඔබට ජය........kalana
txxxx machan
chamath cafe
එල මචං සුපිරිම කතා ටිකක් දිගටම දෙන්න
පත්මසිරි මීමන
thawa denna.....jayawewa
amilatk
jayen jaya!!!
vee
maxa hode
yeshu
ස්තූතියි... ඉතිරි ටිකත් ඔහොම්මම කරමු
හර්ෂ ලහිරු
ස්තුතියි සහො ජය :D
mudiya / මුදියා
නියමයි පැතුමො.
ගොඩක් වටින වැඩක්.
උදාත් විස්තරේ ලස්සනටම දීල තියෙනව.
ජයවේවා.බොහෝ.......................................................................................ම ස්තූතියි...!isuru
බොහොම පින් සහෝ!
රොයිලි
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shani
thanks
Paranage
Thanks
danushka
thanks machan,,,jaya wewa!!!
indika
thnq
දිමුතු තරඟ ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි පැතුම් සහෝ තව දෙකයි,ජයවේවා.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........
:)tharindu
thanx u very much bro...!
වරුණ නිරෝෂණ
machan godak sthuthi
Nirosha Nirosha
thank you
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)
ජය වේවා.!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thank you !