පරක්කු වෙනවා කිව්වට මෙන්න අදම කොහොමහරි ගෙනාවා. මට අපේ ආසිරි සහෝගෙන් සෑහෙන බැනුමක් එල්ල වුණා පහුගිය එකේ ලිපිය ගැන. හැබැයි කොහොමත් කතාව බලපු අය ඒකේ තියෙන සුපිරි බව, පට්ට බව ගැන දන්නවනේ. හරි කමක් නෑ මම ඊළඟ කොටස ගැන එහෙම ලියන්නම්කෝ එහෙනම්. මොනා කරන්නද ඉතින් තියෙන වෙලාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනා හින්ද…

පරක්කු වෙනවා කිව්වට මෙන්න අදම කොහොමහරි ගෙනාවා. මට අපේ ආසිරි සහෝගෙන් සෑහෙන බැනුමක් එල්ල වුණා පහුගිය එකේ ලිපිය ගැන. හැබැයි කොහොමත් කතාව බලපු අය ඒකේ තියෙන සුපිරි බව, පට්ට බව ගැන දන්නවනේ. හරි කමක් නෑ මම ඊළඟ කොටස ගැන එහෙම ලියන්නම්කෝ එහෙනම්. මොනා කරන්නද ඉතින් තියෙන වෙලාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනා හින්ද තමා මෙච්චර නීරස විදියට ලියවෙන්නේ.
කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා. මතකයිනේ කැරීට වෙච්ච සිදුවීම. මේ කොටසෙදි ඒ සිදුවීමේ තිබ්බ තවත් අභිරහස් ටිකක් ගැන එළිවෙනවා. මම මුකුත්ම නොකියන්නේ මේ කොටස් දෙකම එකට තිබ්බ එකත් බාපු අය ඉන්න හින්දයි. එයාලගේ රස වින්ඳනයට බාධා කරන්න හොඳ නෑනේ.
මේ උපසිරැසියේ කොටස් දෙකම එකට තියෙන උපසිරැසියත් තියෙනවා. එහෙනම් රස විඳින්න. හොඳයි එහෙනම් ලබන සතියෙ ඉඳන් හිතට අරගෙන ලිපිය ලියන්නම්කෝ ආසිරියෝ. හැමෝටම ජය෴෴326
397 MB (2 කොටසේ) කොපිය මෙතනින් බාගන්න
b590c13a8d6cd4ed47cf1e1df3b8dc81a6f32caa260 MB (1+2)කොපිය මෙතනින් බාගන්න
71B590F618B9B2B83799477CDAF7E470C7A9CB67 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,246 downloadsDownload Homeland-S04.E02.sinhala.zip116 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
33 comments
tarzan
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අපොයි,
මුලිනම් කියන්නම් කස්ටියට මේ ලිපියට රැවටෙන්න එපා කස්ටිය...
මේ රොයිලි සහෝ කම්මැලි කමට ලිපිය ලියන්න තියෙන කම්මැලි කමටයි මේ වගේ සුපිරි කතාවක් ගැන මේ විදියට නීරස විදියට ලියන්නේ..
ඇත්තටම කියන්වම් ටි වී සීරිස් බලන එල
පොරක් මේ කමෙන්ට් එක කියවනවා නම් මචෝ කියන්න තියෙන්නේ ගේම් ඔෆ් ත්රෝන් එකට පස්සේ හොඳම කතාව තමයි මේක...
සැබෑ ජීවිතේදී විය හැකි දේවල් වෙන, නිතරම වීරයා විතරක් ජය නොගන්න (ඇත්තටම කතාවේ වීරයා ගිය සීසන් එකේ මැරෙනවා බොලව්) සුපිරි කතා රසිකයින් මේ කතාව බලන්න කියලා ඉල්ලනවා..
මේ රොයිලි අයියා පිස්සු කෙලිනවා...
ලබන සතියේ ලිපියත් මේ වගේ උනොත් සහතිකයි මම බාරගන්නවා මේකේ ලිපි ලියන්න...
ආයේ කතා දෙකක් නැහැ..
ජය වේවා කියලා කියන්න තරම් හිතක් නැහැ මේ ලිපිය නිසා..
ඒත් කියනවා..
ජය වේවා!!!harsha
නැතුව නැතුව අරින්න එපා මචං. බ්‍රෝඩි මේකේ කොහේහරි තැන කින් කඩාපාත් වෙනවද කියල හොයලා බලපං. මේකත් ගේම් ඔෆ් ත්‍රෝන් වගේම තමයි පට්ට පටපට
ශාන් විමුක්ති [විමා]
අනේමන්දා මොකෑ මේ වෙලා තියෙන්නේ මේ කොලුවට :roll:
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)nuwan
thank you saho..........!
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
මේ කතාව නම් තාම හොඳද කියලාවත් දන්නේ නෑ.
ආසිරි සහෝ කියාපු විදියට මේක හොඳ ඇති කියලා හිතෙනවා.
බලමුකෝ එහෙනං හොඳද කියලා.Marco
supirima katha malawa newathath karaliyata neh?
godaak shukriya,sthuthi,grazie,nanri
jaya wewa! katha malawe okkoma set ekata sub karamu ne aiyeචතුර බුද්ධික
අපි දන්නවනේ ඉතින් කතාව හොඳ විත්තිය.. හිහී...
dev
bohoma stuti saho..... .
Keshan Wasala
ගොඩක් ස්තුතියි අයියේ :D
harsha
පුහ් සබ් එක F15 E එකෙම ඇවිල්ලානෙ. ස්තූතියි මච්ං මම අද සිල් ගන්න හිටියේ කොහෙද උඹ ඒකත් නැති කලානේ. හරි සහෝ ජයවේවා
POPPY
thanks kollo.... :D
sajeevi
thanks
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
ශාන් විමුක්ති [විමා]
ඔව් ඈ මේක නලන්නේ නැති උන් අනිවා බලාල්ලා
නැත්තම් ආසිරිගෙන් මැරුම් කන්න වෙනවා
ඊලග ලිපිය ආසිරිසිගෙන් :p
බොහොම ස්තුතියි රොයිලි අයියේ උපසිරසට!ශාන් විමුක්ති [විමා]
නලන්නේ නෙමේ බලන්නේ :P
Kulanjana Maduranga
niayamai…thanks ROYLI aiye..sub ekata..digatama sub demu.jaya wewa.....
sirawata kiwwoth mm meka nobala in haduwe.et ape ASIRI saho kiyna widiya meka supiriyatama athi. enisa mmth meka bagena balanna thiranaya kla.thanksssssssssssss ASIRI saho.......meka balanna pelabewwata....
Ishan
Mama blpu supirima TV series ekak thama Homeland kiyanne.... Thanx Royli ayya sub walata
DilanH
ගොඩක් ස්තුතියි අයියා ඉතුරු ටිකත් දෙමු එළකිරි වගේ
sanka
mona magulak welada ape roylita..... mn balapu tv series walin pattama eka meka.......
anthima eke adunath ekka mata....
meka baldu karanda epa machan...
i lv this...indika
thnq :)
Gayan Sampath
ගොඩාක් ස්තූති රොයිලි සහෝ
ජය වේවා........!!!!!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Lakshan
thnx bro
ඉසු ඩිපි (Isu DP)
නියමයි රොයිලි අයියේ..
අතාරින්නෙපා ආසිරි අයියේ.
නග්ගලා ගමු කතාව.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!“චූටී මල්ලි”
දිගටම දෙමු එල
සබට තුති
ඔබට ජය.............නලින්
ස්තුතියි රොයිලි අයියා!
ජය වේවා!
samadhi
බොහොම ස්තුතියි…
චන්දිම අමරසිංහ
සුපිරිම වැඩක් සහෝ නියමයි…
සුභපැතුම්..
දිගටම කරගෙන යමු…
ජයවේවා.me
Thanks
Amila
Mama Auruddak balahitiya meka enakam Patta ...........
Sajith Akalanka
Thanks...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks aiye