Watch Trailer

The Walking Dead [S04 : E10] | පාර දිගේ…. [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටස අරන් ආපු ආසිරි අයියට බොහොම ස්තුතියි. පස්වෙනි එක පටන් ගන්න කලින් සේරම ලබාදෙන්න උපරිම උත්සහ කරනවා. අද කොටස දුන්නට පස්සේ තව කොටස් හයයි තියෙන්නේ. කොහොමහරි දෙන්න බලන්නම්, එහෙමනම් ගියසුමානේ කතාව මතක්කරගමු මේක බලන්න කලින් ගවනර්ගේ පහරදීමත් එක්ක දැන් කට්ටියට යන එනමං නැතුව හැම තැනම විසිරිලා ගිහින…

The Walking Dead s04
පහුගිය කොටස අරන් ආපු ආසිරි අයියට බොහොම ස්තුතියි. පස්වෙනි එක පටන් ගන්න කලින් සේරම ලබාදෙන්න උපරිම උත්සහ කරනවා. අද කොටස දුන්නට පස්සේ තව කොටස් හයයි තියෙන්නේ. කොහොමහරි දෙන්න බලන්නම්, එහෙමනම් ගියසුමානේ කතාව මතක්කරගමු මේක බලන්න කලින් ගවනර්ගේ පහරදීමත් එක්ක දැන් කට්ටියට යන එනමං නැතුව හැම තැනම විසිරිලා ගිහින්. කට්ටියව ආයෙමත් පාරට වැටිලා එකට හිටපු අයව වෙන්වෙලා. රික් කාල් එක්ක තනිවෙලා ජුඩිත්ට මොනාද උනේ කියල හොයාගන්න විදියක් නැහැ, රිකට තුවාල වෙලා බරපතල විදියටම, මිෂෝන් ආයෙමත් තනිවෙලා, එයාගේ අතීතය ගැන ටිකක් කියවුනා ඒකෙදි. අන්තිමටම රික් සහ කාල් නැවතිලා ඉන්න ගෙදර දොරට කවුද කෙනෙක් තට්ටු කරනවා.. අද බලමු කවුද දොරට තට්ටු කලේ කියල…

The Walking Dead (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

180 MB (2.5 GB) කොපිය මෙතනින් බාගන්න d5e6ffdf0f2f338b514a87d8c737f20da2ebd26b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,375 downloadsDownload The-Walking-Dead-S04-E10.zip16 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

6,375 downloadsDownload Subtitles16 KB

20 comments

  1. Thanu

    Thankew saho

  2. Kasto

    tikak parakku unath thnx bro ... :D

  3. Kulanjana Maduranga

    niayamai…thanks VIMA saho..sub ekata.. digatama sub demu.jaya wewa……

  4. “චූටී මල්ලි”

    එල එල කොල්ලො
    සබට තුති
    ඔබට ජය………..

  5. dilan

    mekatath again again thanks lot bro...

  6. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. ඉසු ඩිපි (Isu DP)

    නියමයි වීමා සහෝ..
    පුලුවන් පුලුවන් 5ට කලින් ඉවර කරන්න.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  8. sajeevi

    thanks

  9. කැලුම් ගුණසේකර

    ස්තුතියි විමෝ උපසිරැසියට.

  10. Irshad

    Season 5 Enavo.. Meka ivara karamu... :D Thanks Sub EkatA

  11. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  12. රොයිලි

    බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. mxcgihan

    ස්තුතියි සබ් එකට

  14. gayan

    niyamai saho...thankz

  15. chinthaka

    thanks.

  16. SHASITH SANDARUWAN

    නියමයි සහෝ... දිගටම දෙමු ආ...

  17. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  18. wajira

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  19. Pramukmili

    Thanxxx bro......

  20. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.