ඔයාළගෙ අදහස් වලට බොහොම ස්තූතියි කියන්ඩ ඕනෙ. පළවෙනි sub දෙන කතාවෙදි මේ තරම් කට්ටියක් comment කරයි කියලා මම කොහෙත්ම හිතුවෙ නෑ. අනෙක මේක තොප්පි කතාවක්. (ඉතිහාස කතාවක් නිසා). මේකෙ නං ගං පැටලෙනවා වගේ නිසා මම මේ ටික ලියන්ඩ හිතුවා. පාක් මූන් සූ – අමාත්‍යවරයෙක් වගේම කුමාරයගෙ ගුරුවරයා (මේ කොටසෙදි රජතුමත් එක…

ඔයාළගෙ අදහස් වලට බොහොම ස්තූතියි කියන්ඩ ඕනෙ. පළවෙනි sub දෙන කතාවෙදි මේ තරම් කට්ටියක් comment කරයි කියලා මම කොහෙත්ම හිතුවෙ නෑ. අනෙක මේක තොප්පි කතාවක්. (ඉතිහාස කතාවක් නිසා).
මේකෙ නං ගං පැටලෙනවා වගේ නිසා මම මේ ටික ලියන්ඩ හිතුවා.
පාක් මූන් සූ – අමාත්‍යවරයෙක් වගේම කුමාරයගෙ ගුරුවරයා (මේ කොටසෙදි රජතුමත් එක්ක ගෝ සෙල්ලම් කරන්නෙ එයා)
කිම් තේක් – රජතුමාට මේන්ගෙ ගැන කිය කිය තර්ජනය කරන්නෙ මෙයා (රජතුමා මෙයාට දිව කපනවයි කියල බනිනවා)
යන්ග්සැම් – එයා එච්චර නොපෙන්නුවත් 1 කොටසෙදි ඕන්නං සිත්තරාව මරාදාන්ඩ කියන්නෙ එයා.
ශින් හියුම් බොක් – එයා කුමාරයගෙ සිත්තරා (මැරිච්ච සිත්තරා)
හියෝ ජන් වූන් – කියන්නෙ එයාගෙ යාලු සිත්තරා (හියුම් බොක්ට මේන්ගෙව පුච්චලා දාන්ඩ කියපු කෙනා)
චන්වොල් – හියෝ ජන් වූන් ගෙ කෙල්ල
මූන් ශින් – එයා තමයි නට්‍යන්ගනා නිවසෙ හිමිකාරිය (හැම වෙලේම ජි ඩැම් එක්ක කතා කරන්නෙ එයා)
හොන්ග් පරීකශක – කුමාරයා මේ ගැන හොයන්ඩ භාරදෙන්නෙ එයාට. (කිම් තේක් බොරු වාර්තා ලියන්ඩ කියන්නෙ මෙයාට)
හරි ජී ඩැම්ව ඉතිං අදුරගන්ඩ පුලුවන්නෙ.
මේ කොටසෙදි ඇමතිවරු කට්ටිය බොරු සාක්කි හදන හැටි බලාගන්ඩ පුලුවන්. ඒ වගේම සේචෙක් වැටකීම වලට මොකද වෙන්නෙ කියලත්. පේන හැටියට නම් හොඳම හරිය තියෙන්නෙ අනෙක් කොටසෙ.
9E39B4E45EDEAEC48B60E9807473141BBDB2F16B A9670F8ADD9C529DB5E9BA5792E3F4C31AC7F7CC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
643 downloadsDownload Secret.DoorE03.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/සුධාරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
17 comments
sajeevi
gayan
thanks... ithuru tikath ikmanatama denna
Kulanjana Maduranga
niyami....ilaga 1th ikmanata onaaaaa…… subata thanks SUDARA Sis.digatama sub denn.jaya wewa.......
Kulanjana Maduranga
niayamai…thanks SUDARA Sis.sub ekata..ithiri tikath ikmanata denn.digatama sub demu.jaya wewa……
Ruchi
korien history katha thama hodama. so thankss a lot.. digatama me wage ewata sub dennaaaaaaa
සිනෙත් ගාමාච්චිගේ
දිගටම කතාව බලන්න තමයි ඉන්නේ.වරද්දන්නේ නැතිව දිගටම සබ් දෙන්න සුභ පතනවා!!!!!
තෑන්ක්ස්!!තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂණ
අනේ මේක අපි බලන්නේ තොප්පි කතාවක් නිසාම නේන්නම් සිස්. පුළුවන් තරම් ඉක්මනින් ඊලග කොටහත් දෙන්න අපි බලනවා...
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි :P ජය
anu
niyama kathawa. thankz...................
pasindu
tnx bro>>>>>
රොයිලි
බොහොම ස්තූතියි සුධාරා සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
නියමයි සුධාරා සහෝදරී..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!“චූටී මල්ලි”
දිගටම දෙමු එල
සබට තුති
ඔබට ජය.............ප්‍රදීප් ඉරේෂ්
මේකේ තියෙන්නේ Secret Door E02 කොටසනේ.. 3 වෙනි කොටස නෙවෙයිනේ තියෙන්නේ...
Chinthaka
Ow eka 3rd Episode eka newei
chaminda wickramanayake
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks