Watch Trailer

Bates Motel (2013) [S02 – E04] | අනතුරු ඇගවීම… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ… ඔන්න එහෙනම් 4 වෙනි කොටසත් අරගෙන මම ඉක්මනට ආවා… අපි මුලින්ම කලින් කොටසේ උණු දේවල් පොඩ්ඩක් මතක් කරගමු. ෂේන්, ජොනි ව මරපු නිසා එකට මේ පැත්තේ දෙන්නෙක්ට ජීවිතෙන් සමුගන්න උනා. ඒ වගේම නෝමා ගේ සහෝදරයා තමයි ප්‍රධාන කොටස විදියට ගිය සතියේ ආවේ. එයා නම් එච්චර හොද කෙනෙක් නෙමෙයි. ඒ වගේම නෝමා…

Bates Motel (2013) Season 02 - 2
ඉතින් කොහොමද යාළුවනේ… ඔන්න එහෙනම් 4 වෙනි කොටසත් අරගෙන මම ඉක්මනට ආවා…

අපි මුලින්ම කලින් කොටසේ උණු දේවල් පොඩ්ඩක් මතක් කරගමු. ෂේන්, ජොනි ව මරපු නිසා එකට මේ පැත්තේ දෙන්නෙක්ට ජීවිතෙන් සමුගන්න උනා. ඒ වගේම නෝමා ගේ සහෝදරයා තමයි ප්‍රධාන කොටස විදියට ගිය සතියේ ආවේ. එයා නම් එච්චර හොද කෙනෙක් නෙමෙයි. ඒ වගේම නෝමාට අලුත් යාළුවෝ ටිකක් ලැබුනා. ඒ ටික තමයි ගිය කොටසේ උනේ.

එහෙනම් අපි අද කතාවට එමු.
ඩිලන් යනවා තමන්ගේ මාමා මුණ ගැහෙන්න. එහෙම ගිහින් එයා මොනවද කතා කරන්නේ? ඒ වගේම නෝමන් යනවා කාලෙබ් ඒ කියන්නේ නෝමාගේ සහෝදරයට අනතුරු අගවන්න. එතැනදී මොනවා වෙයිද? ඒ වගේම ෂෙරිෆ් රොමේරෝ යනවා ෂේන්ට අනතුරු අගවන්න. ඒකට මොනවගේ උත්තරයක් ෂේන් දෙයිද?

මේ සේරටම උත්තර හොයන්න… අලුතින් බේටස් නවාතැනේ වෙන දේවල් දැනගන්න. එක්වෙන්න. එහෙනම් ජයවේවා…! ඉක්මනට පස්වෙනි කොටසින් හමුවෙමු…

Bates Motel (2013– ) on IMDb

 

 

1.42GB (Complete) කොපිය මෙතනින් බාගන්න

82f81fa2933107cbc6bf86243e42c835872cb1bd

3.64GB (Complete) කොපිය මෙතනින් බාගන්න

13e331ac8b59b701b066c68b6219ab171efbe2e0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

975 downloadsDownload Bates.Motel_.S02E04.zip63 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles

975 downloadsDownload Subtitles63 KB

14 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  2. Anushka

    නියමයි නියමයි Sub එකට ස්තුති සහෝ..

  3. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  4. sajeevi

    thanks

  5. kasun viraj

    නියමයි නියමයි Sub එකට ස්තුති සහෝ..

  6. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  7. Muditha

    මචං superb aaa.....!!!!!අනිත් Sub ඒකත් ඉක්මනටම දෙන්න.....Waiting Waiting......!!!!!! :) :) :v

  8. දසන් බුද්ධික

    ගොඩක් ස්තුතියි comment වලට..... ගොඩාක් ස්තුතියි.......

  9. රොයිලි

    බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. ඉසු ඩිපි (Isu DP)

    නියමයි දසන් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  11. “චූටී මල්ලි”

    දිගටම දෙමු එල
    සබට තුති
    ඔබට ජය.............

  12. නලින්

    ස්තුතියි දසන් සහෝ!

    ජය වේවා!

  13. අබා

    ස්තුතියි දසන් සහෝ උපසිරසියට,,ජයවේවා...!!!

  14. James

    thanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.