එහෙනම් ඔන්න අද හත්වන කොටස… අවුරුදු අග නිවාඩුවට තව ටික දවසයි තියෙන්නේ… ලබන සතියේ ඒ කියන්නේ 30 වැනිදා විකාශය වෙන කොටසින් පස්සේ මළවුන් නිවාඩුවක් ගන්න බව ඔන්න දැන්ම කිව්වා, නැත්නම් හෝ ගාලා මේල් එනවා ඇයි දෙන්නේ නැත්තේ කියලා… ආයේ කොටසක් විකාශය වෙන්න නියමිත පෙබරවාදී 8 වැනිදා… ලබන සතියේ ඇති වෙන දුක පොඩ්ඩක්…

Walking-Dead-S05-02

එහෙනම් ඔන්න අද හත්වන කොටස… අවුරුදු අග නිවාඩුවට තව ටික දවසයි තියෙන්නේ… ලබන සතියේ ඒ කියන්නේ 30 වැනිදා විකාශය වෙන කොටසින් පස්සේ මළවුන් නිවාඩුවක් ගන්න බව ඔන්න දැන්ම කිව්වා, නැත්නම් හෝ ගාලා මේල් එනවා ඇයි දෙන්නේ නැත්තේ කියලා… ආයේ කොටසක් විකාශය වෙන්න නියමිත පෙබරවාදී 8 වැනිදා… ලබන සතියේ ඇති වෙන දුක පොඩ්ඩක් අඩු කරන්න මේ සතියේ ඉදලාම සුදානම් වෙන්නයි ඒ පණිවුඩය. හරි එහෙනම් බලමු ගිය සතියේ මොකෝ වුනේ කියලා.

පසුගිය සතියේ කතාව පටන් ගත්තේ රික් ඇතුළු පිරිස පල්ලියේ නතර වුනා එකක්ම ඩෙරිල් පොඩ්ඩක් අලියට යනකොට කැරොල් හමුවීමෙන්. ඒ එකක්ම සුදු කුරුස ලකුණක් තියන වාහනයක් පස්සේ දෙන්න එලවාගෙන යන්න ගත්තා මතක ඇති කියලා හිතනවා. දෙන්නා බොහොම ලබට ආවා කතාව අවසාන වෙනකොට. බෙත් ගලවාගත් මිතුරත් එකතු වුනා, හැබැයි ඒ වගේම කැරොල් රෝහල්ගත වුනා. ඉවරයක් වුනේ බෙත් බේරාගන්න මිනිස් බලය හා අවි බලය ඕනා කියමින්. ඩෙරිල්ගේ පිළිතුර වුනේ අපි ලාගත් ඒවා තියනවා කියන එක නෙව.. බලන්නකෝ අද මොකෝ වෙන්නේ කියලා…

අද එතැන සිට…

හොඳයි අද කතාව ඉතින් ඩෙරිල් නැවත පල්ලියට ගිහින් වැඩේ කියලා තියන තැනින් තමයි පටන් ගන්නේ. රික් ඇතුළු පිරිස එනවා නගරයට මිතුරන් බේරා ගන්න.. රික් සැලසුමක් හදනවා… නමුත් වෙනත් සැලසුමක් මතු වෙනවා ඒ වෙනුවට… ඒ වගේමයි ගොනාට අන්දීමක් වෙනවා… ඒ එක්කම අනාගතයේ අපේ කණ්ඩායමට එකතු වෙයි කියල සැකයක් තියන අළු චරිතයක් තියනවා.. මේ ඔක්කොම ගැටළු කතාව ලිහලාම බලාගන්නකෝ…

නැවතත් ලබන සතියේ හමුවෙමු. ඔබ සැමට ජය වේවා.. සුභ රාත්‍රියක්… ! 

 

The Walking Dead (2010) on IMDb

 

 

  130 MB කොපිය මෙතනින් බාගන්න 5CA6D210401DBD14506F8B2E9E3BE99833128C25   468 MB කොපිය මෙතනින් බාගන්න DBF8436C7D3EF54F9DFBD0C1AC874B1BCA938438   2.09 GB කොපිය මෙතනින් බාගන්න 980622DB46450FEAE4EE1B5B5727E0002FFAC3ED ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,175 downloadsDownload The-Walking-Dead-S05-E07.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

7,175 downloadsDownload Subtitles48 KB

48 comments

  1. thanura

    thanks bro waiting week for this thing

    1. ravindra

      walking dead so5 3,4,5 download denna ne...plz...eka delete karala kiyanawa puluwannam eka ayema danawada ?

  2. දමිත්

    බලන් හිටියේ ඊලඟ එක එනකල්...
    මම ලොවෙත් පට්ට කැමැත්තෙන්ම බලන එකක් තමයි වෝකින් ඩෙඩ් සීරිස් එක...
    ස්තුතියි සමීර සහෝ උපසිරැසියට..
    ජයෙන් ජය...

  3. kushan charith

    කවුරු මුලින් දුන්නත් අයිය දෙන sub එක ගන්ඩම හිටිය..thanks sub එකට,,,,,,,,,,,Grimm tv serise එකට සබ් දෙන්ඩකො

  4. lakshan

    උපසිරැසියට ස්තුතියි සමීර සහෝ

  5. darshana

    mama me enakam balan hitiye tnxxxxx

  6. Sam

    thnkss sahooo..sub ekata..elzzzzz

  7. රංජිත්

    The Vampire Diaries දෙන්න බලන්න

  8. sajeevi

    thanks

  9. sajeevi

    meke link wada karanne nani.
    torrent site ekata giyath ganna bani.
    poddak check karanna puluwannda.

    1. sajeevi

      Internet eka peerala yantham link ekak hoyagaththa.

    2. Hansaka

      matath denna ko

    3. sajeevi

      130MB yatin thiyana No eken search karama site list ekak enawa.
      mata mathaka widihata isohunt eka wage.
      (atrhthama qwoth mama name baluwe na)

    4. sajeevi

      me widihata search karala "seed2peer.us/" kiyala patan ganna link eken yanna.

    5. Hansaka

      tnx mchan weda hari k

  10. Hansaka

    mega banna denna na ai a

  11. කැලුම් ගුණසේකර

    ස්තූතියි සමීර මලේ උපසිරැසියට.

    1. Hansaka

      mata meka ganna link aka weda na kohomada ganna

    2. කැලුම් ගුණසේකර

      ලින්ක් ඩිලීට් කරනවා. ඒකයි අවුල. පුලුවන් නම් මට ඔයාගේ ඊමේල් එක දෙන්න. මන් ලින්ක් එකක් එවන්නම්.

    3. geeth

      puluwan nam mata episode 7i 2i torrent file eka ewnawda saho.......... lolu help ekak. mage e-mail eka
      [email protected]

  12. Sanjeewa

    thanks for sub

  13. eshan

    තෑන්ක්ස් මචන් උඹ සුපිරියටම සබ් එක දෙනවා

  14. Harsha

    thanks a lot machan. Grimm tv series ekata sub dala dunnoth loku udawwak sahoo.

  15. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  16. Kulanjana Maduranga

    niayamai…thanks SAMEERA Aiye..sub ekata..Digatama sub demu.jaya wewa……

  17. KingRuwan

    Thanx.........B.S........

  18. geeth

    kage hari laga thiyenwa nm episode 7i , episode 2i torrent file eka mata ewanda mage email ekata. loku help ekak. plz......
    [email protected]

  19. thisal

    අනෙ දෙයියනෙ කොමද අප්පා මාස දෙකක් මෙක නොබලා ඉන්නෙ , මෙ දවස් වල ලොකෙ no1 tv series එක හම්මෙ තැන්ක්ස් සබ් එකට

  20. sana

    mchn link eka vada karanne na ne

  21. nishshanka ruwan

    ස්තූතියි :)

  22. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  23. Shan

    තෑන්ක්ස් මචන්................. උපසිරැසියට..........................////////////////////////

  24. sahan

    tnkzzz mchan.....sherlok ena dawasak ndda????

  25. sadu

    තැන්ක්ස් සබ් එකට.මේක දෙනකම් මග බලන් හිටියේ.එත් ඉක්මනටම ගන්න බැරී උනා com එකේ අවුලක් නිසා.ඊලග එකත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. බුදු සරණය්........

  26. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. sahan

    kwru hri kiynwda sherlok enne kwdada kiyla??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

  28. dj sha

    kawuru hari friends tv sr 1kata sub dannako.baiscop eke comedy tv s 1kak wath natho plsssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssss

  29. “චූටී මල්ලි”

    එල දිගටම
    දෙමු
    සබට තුති
    ඔබට ජය...................

  30. sasinda

    episode 8 sinhala sub ikmanata denna sahooo. anith episode wala sub dunnata godak thanks.
    Good Luck !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  31. tharindu

    pattai mchan thanx ubata

  32. tharindu

    pattai machan thanxxx

  33. vimukthi

    sinhala upasirasiyata bohomo sthuthi obata.jaya wewa!

  34. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  35. chinthaka

    thanks machan.

  36. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  37. wajira

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  38. Pramukmili

    Thanx bro.......

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.