Watch Trailer

The Mentalist [S04 : E13] | රත්තරං පිහාටුව….. [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතා මාලාවේ සිව්වන සමයේ 13 වෙනි කතායට උපසිරැසි දෙන්නයි මගේ මේ සූදානම. අද කතාව ගලාගෙන යන්නේ විලාසිතා ලෝකයත් එක්ක. විලාසිතා ලෝකයේ ලොක්කෙක් නොවුනත් ඉතා දක්ශයෙක් වුනු වික් තීසන්ස් කියලා කෙනෙක් තමයි මැරිලා තියෙන්නේ. මේ තැනැත්තාට උල් ආයුධයකින් ඇනලා තමයි මරලා තියෙන්නේ. ඒ වගේම එයාගේ කට ඇතුලේ ර…

The-Mentalist-4-2

The Mentalist කතා මාලාවේ සිව්වන සමයේ 13 වෙනි කතායට උපසිරැසි දෙන්නයි මගේ මේ සූදානම. අද කතාව ගලාගෙන යන්නේ විලාසිතා ලෝකයත් එක්ක. විලාසිතා ලෝකයේ ලොක්කෙක් නොවුනත් ඉතා දක්ශයෙක් වුනු වික් තීසන්ස් කියලා කෙනෙක් තමයි මැරිලා තියෙන්නේ. මේ තැනැත්තාට උල් ආයුධයකින් ඇනලා තමයි මරලා තියෙන්නේ. ඒ වගේම එයාගේ කට ඇතුලේ රත්තරං පිහාටුවක් තිබිලා හමුවෙනවා. ඒත් මිනීමැරුම සිදු කරපු ආයුධය හොයා ගන්න ලැබෙන්නේ නෑ. කොහොම නමුත් ජේන් එතනට ඇවිල්ලා මිනීමරු ආයුධය හොයලා දෙනවා.

මේ තැනැත්තා බංකොලොත් වුනු විලාසිතා නිර්මාණකරුවෙක් කියලා තමයි සඳහන් වෙන්නේ. නමුත් බංකොලොත් විලාසිතා නිර්මාණකරුවෙක් මරන්න කාටද උවමනාවක් තියෙන්නේ කියලා තමයි හැමෝටම තියෙන ගැටලුව. ජේන්ගේ සිතිවිල්ල නම් රත්තරං පිහාටුවෙන් මිනීමරුවා අල්ලගන්න පුළුවන් කියන එක.

ඉතිං අපි බලමු ජේන් මෙදා පාර මිනීමරුවා අල්ලන්නේ කොහොමද? ඒ වගේම මිනීමරුවා කවුද? කියලා. මීලඟ උපසිරැසිය හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නම්.

ආයු -බෝ -වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

120 MB (2.73GB) කොපිය මෙතනින් බාගන්න

E2860472AFF7A9F1971D9338E7BA2FB68AE7ADE2

150 MB (3.41GB) කොපිය මෙතනින් බාගන්න

8B4087F9C87899BD73129656381F1EB85E315788

350 MB (7.28GB) කොපිය මෙතනින් බාගන්න

28A15DDBFD61F9A49F285CD4E0F2B6D4898464A2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,072 downloadsDownload The.Mentalist.4x13.baiscopelk.zip104 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

2,072 downloadsDownload Subtitles104 KB

14 comments

  1. Kasun

    Ela machan.digatama ohoma denwanm marune

  2. sajeevi

    thanks

  3. Ashan

    Thanks BRO

  4. Sach

    සබට තුති සහෝ !!!!!!

  5. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. sarath

    thanks praneeth.

  7. DMZ

    Thanks sub ekata :)

    සුපිරි වේගෙන් ලොකු ලොකු torrents direct බාන්න(100% Free හොදේ) ඕන නම් මගේ නම(DMZ) click කරන්න

  8. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..Digatama sub demu.jaya wewa……

  9. prabhath

    thanks

  10. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  13. “චූටී මල්ලි”

    පට්ටයි සහෝ
    සබට තුති
    ඔබට ජය…….

  14. Mano

    Godak sthuthi..Jaya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.